ලිංගය කසන ප්‍රශ්නයක්
මගේ ලිංගය (**ය) ලගදී ඉදලා කසනවා, රැට නිදා ගන්නත් බැ.දවල්ට නම් කසන්නේ නැ,හැබැයි රැට කසනවා එපා වෙලා ඉන්නේ,තුවාල වෙලත් නැ. මම පිරිසිදුව ඉන්නවා එත් කසනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට බෙහෙතක් කියන්න.
වැරදි ලිංගික අශ්‍ර නැත.
මට මේක හොද කරගන්න ක්‍රමයක් කියන්න මට ඔපිස් එකේ වැඩ වගේකට රැට වැඩ කරන්න වෙලා තියනවා ලබන සතියේ ඉදල එට කලින් හොද කරගන්න ඕනි. නැති උනොත් මර ප්‍රස්නේ වෙන්නේ
දන්න කෙනෙක් උදව් කරන්න පින් සිද්ද වෙනවා.