ලිංගය කසන ප්‍රශ්නයක්‌

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මගේ ලිංගය (**ය) ලගදී ඉදලා කසනවා, රැට නිදා ගන්නත් බැ.දවල්ට නම් කසන්නේ නැ,හැබැයි රැට කසනවා එපා වෙලා ඉන්නේ,තුවාල වෙලත් නැ. මම පිරිසිදුව ඉන්නවා එත් කසනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට බෙහෙතක් කියන්න.

වැරදි ලිංගික අශ්‍ර නැත.
මට මේක හොද කරගන්න ක්‍රමයක් කියන්න මට ඔපිස් එකේ වැඩ වගේකට රැට වැඩ කරන්න වෙලා තියනවා ලබන සතියේ ඉදල එට කලින් හොද කරගන්න ඕනි. නැති උනොත් මර ප්‍රස්නේ වෙන්නේ
දන්න කෙනෙක් උදව් කරන්න පින් සිද්ද වෙනවා.

ඩොකෙක්ට පෙන්නපන්.
දිලීරයක් වෙන්න පුලුවන්... එහෙමනම් candid B කියලා cream එකක් තියනවා.
 

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Candid B ekath hondai machan. :yes::yes:
    oka wenne ara topage wate ena sudu pata kali heduwe nati unama kiyala thamai matanan qwe ban ekath dan aurudu deka thunakata kalin ara topa eliyata ena kale wage. eth umbenan ehema wenna widihak nahane machan
    :confused::confused:

    kokatath dokekta pennana eka hondai mamanan kiyanne. umbeta lajjai wagenan mamanan kiyanne lajja wenna epa machan mokada lajjawa wage neweine mokak hari loku deyak unoth?
    :yes::yes:

    eka nisa methana kogenwath beheth ahanna kalin dokek gawata palayan. :yes::yes:

     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    ස්තුතියි..... ඔක්කොටම...
    මේක බලන් ඉදල හරියන නැ. වගේ මම ලැජ්ජාව පැත්තකින් තියල හෙට (ඉරිදා) නුවදු දවස නේ
    ගිහින් දොස්තර කෙනෙක්ට පෙන්නන 1 හොදය කියලා දැන් නම් හිතෙනවා. කෝකටත් කියලා හෙට උදේම යනවා
    උදව් කරපු ඔක්කොටම ස්තුතියි......

    අපොයි මෙහෙම කැසිල්ලක් නම් කාටවත් හැදෙන්න එපා.
    ජය වේවා... පින් සිද්ද වේවා.........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    soframycin:rolleyes:

    %E3%82%BD%E3%83%95%E3%83%A9%E3%83%9F%E3%82%B7%E3%83%B3-%E3%82%B9%E3%82%AD%E3%83%B3%E3%82%AF%E3%83%AA%E3%83%BC%E3%83%A0-%E7%A1%AB%E9%85%B8%E3%83%95%E3%83%A9%E3%83%9F%E3%82%BB%E3%83%81%E3%83%B3-%E3%83%95%E3%83%A9%E3%82%B8%E3%82%AA%E3%83%9E%E3%82%A4%E3%82%B7%E3%83%B3.jpg

    Z
    යකෝ මේක තුවාල වුණාම ගාණ එකක් නේද..?
    අනික මේක ජුන්ඩගෙ ගාන්න හොඳය..?
    ටොපා ඇතුලෙ ගෑවම ටහිකෙන එකක් නැද්ද..?

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    soframycin:rolleyes:

    %E3%82%BD%E3%83%95%E3%83%A9%E3%83%9F%E3%82%B7%E3%83%B3-%E3%82%B9%E3%82%AD%E3%83%B3%E3%82%AF%E3%83%AA%E3%83%BC%E3%83%A0-%E7%A1%AB%E9%85%B8%E3%83%95%E3%83%A9%E3%83%9F%E3%82%BB%E3%83%81%E3%83%B3-%E3%83%95%E3%83%A9%E3%82%B8%E3%82%AA%E3%83%9E%E3%82%A4%E3%82%B7%E3%83%B3.jpg

    Z
    මේක ගාන්න එපා බෝල, ඕක ගාන්න ඕනා දේවල් ඕකෙම ගහලා තියෙනවා , යකෝ පොඩි පොඩි තුවල වලට ඕක ගාන්නේ :P

    උබ ඩර්මොවෙට් එක හරි ඉයුරෙක්ස් එක හරි ගාපන්