මචන්ලා මන් අද නිකමට මගේ මේල් චෙක් කරද්දි පරන මේල් එකක් දැක්කා මන් යවපු කෙල්ලෙක්ට ඒකාලේ මගෙ හොරොස්කෝප් එක..යකෝ මම දැක්කේ ඒකෙ මගේ ලිංගය තියන තැන තියෙන්නෙ නපුංසක කියලා...අඩෝ එහෙම වෙන්න පුලුවන්ද බන්..?? අනික මගේ ඝනයත් රාක්ශ කියලා තියෙන්නෙ..මන් හිතන් හිටියේ මනුෂ්‍ය කියලා..
මේවා ඇත්තද බන්? මම දැන් මැරි කරලත් ඉවරයි..

පිරිමි උන්ට මෙහෙම පිහිටනවද බන්?
මේවා ඇත්තද බන්? මම දැන් මැරි කරලත් ඉවරයි..
පිරිමි උන්ට මෙහෙම පිහිටනවද බන්?

