ලිංගිකත්වය ඉස්මතු වන චිත්‍රපට වැඩියෙන් බ

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ලිංගිකත්වය ඉස්මතු වන චිත්‍රපට වැඩියෙන් බ

    ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන්ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ. කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.

    එම වාර්තාවෙහි සඳහන් වන්නේ, ආකර්ෂණය උදෙසා කාන්තාවන් යොදාගැනීම සිනමා ක්ෂේත්‍රයේ බෙහෙවින් ඉහළ ගොස් ඇති බවය. විශේෂයෙන්ම නිළියන්ගේ නිරුවත හෝ අඩනිරුවත ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබාගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සාහ දරන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මේ හරහා ඉන්දියානු චිත්‍රපට සංස්ථාව උත්සහ දරනුයේ බෙහෙවින්ම මුදල්මය පැතිකඩක් සෙවීමට බව එක්සත් ජාතීන්ගේ වාර්තා සඳහන් කරයි.

    මෙම තත්ත්වය ඉන්දීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇතැයි එහි සඳහන් වේ. එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35%ක ප්‍රතිශතයකි.

    ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය තුළ කාන්තා අධ්‍යක්ෂකවරුන් 9.1% ප්‍රමාණයක් සිටින අතර, කාන්තා පිටපත් රචකයන් 12.1% සිටියි. එමෙන්ම චිත්‍රපටක අධ්‍යක්ෂවරියන් 15.2% ඉන්දියානු ක්ෂේත්‍රයේ සිටින බව UN Women ආයතනය පෙන්වා දෙයි. නමුත් මෙම නිෂ්පාදකවරියන් සහ අධ්‍යක්ෂකවරියන් විසිනුත් ලිංගිකත්වය ඉස්මතු වන චිත්‍රපට නිෂ්පාදනය කර ඇත.

    මෙමගින් ඉන්දියානු කාන්තාවන් දූෂණය වීමට ඉඩකඩ වැඩි බවත්, තරුණයන්ගේ හා මානසික ආතතියෙන් පෙළෙන පිරිමින්ට ඒ සඳහා රුකුලක් වනු ඇති බවත් පෙන්වා දෙයි.


    1(177).gif


    2(783).gif


    3(473).gif



    අද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    1.hmmm. ඇත්ත.. :yes:
    2. දැන් තියෙන්නේ තරගයක්.
    3. එක්කෙනෙක් 1/5 ක් පෙන්නුවොත් අනිත් එක්කෙනා බලන්නේ 2/5 ක් පෙන්නන්න. :P
    අපි බලන් ඉන්නෙ ඔක්කොම ගලවනකම් :rofl::rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඉන්දියාවෙ මසාලා අටමගල් කිරෙන් බාල එවුන්ට හොඳයි

    1.otuwa :yes: