ඒක එහෙමනම් මට දැනගන්න ඕන තමන්ගේ wife හෝ girl friend ට වෙන ඕන එකෙක් එක්ක sex කරන්න නිදහස දීලා , එක්කෝ ඒකි වෙන අය එක්ක කරන ඒවා තමන් එක්ක කරලා ඇවිත් කියෙව්වත් තමන්ට කිසිම හිත් රිඳීමක් නැති, නමුත් ඒකි තමන්ට විතරක් ආදරේ කරානම් විතරක් ප්‍රමාණවත්ය කියලා හිතලා sex කේස් ගණන් ගන්නැතුව ඉන්න boy friend ලා හෝ husband ලා ඉන්නවද කියලා.
හැබැයි ඒ husband ට වෙන කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ සහ ඌ bisexual or gay නොවිය යුතුයි. උට ඉන්නේ ගෑනි විතරයි sex සහ ආදරයට. නමුත් ගෑනි මිනිහට විතරක් ආදරය කරලා තමන්ට හිත යන අනිත් පිරිමි එක්ක සහ තමන්ගේ මිනිහා දෙගොල්ලොම එක්ක ලිංගිකත්වය බෙදාගන්නවා. ඉතිං ඔය වගේ ගති තියෙන ගෑණියෙක් ඉන්න. ඔය වගේ ගති තියෙන husband හෝ ඒවගේ පිරිමින්ව දන්න උන් උඹලා දන්න කතා දාහල්ලා. උන් හිතන විදිහ ගැන අදහසක් දක්වපල්ලා.
අනික මේක කියවන ඒවගේ පිරිමි ඉන්නවනම් උඹලා හිතන විදිහ,ඇයි ගෑනිගෙ හැසිරීම උඹට අවුලක් නැත්තේ වගේ ඒවා විග්‍රහ කරපන් මචං. මොකද එහෙම ඒවා හිතද්දිත් මට පුදුමයි කොහොමද ඒවගේ මයින්ඩ් එකක් හදාගන්නෙ සහ ඒක හරිද වැරදිද කියලා වෙන් කරගන්න පවා අපහසුයි ගුලියක් කාපු වෙලාවට. ඉතිං මේක හරි වටිනා සාකච්ඡාවක් වෙයි හරියට ඇත්තම කිව්වොත් එහෙම උන්.

Last edited: