1. (මාතෘකාව)
ඔව් ලිංගිකත්වය සහ අාදරය කියන්නෙ පැහැදිලිවම දෙකක්. හැබැයි අාදරේ අැතුළෙදි ලිංගිකත්වය පිට කෙනෙක් එක්ක බෙදා ගන්න කැමති අය අඩුයි. හැබැයි අඩුයි කියන්නෙ නැහැ කියන එක නෙවෙයි.
1 පරිච්ඡේදය.
එහෙම අය අනිවාර්යයෙන්ම ඉන්නවා. කොටින්ම එ‍්කෙන් සතුටක් ලබන අය පවා ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට එ‍්ක පෙර හෝ පසුව පිරිමි කෙනාගෙ අනුදැනුම එක්ක සිද්ධ වෙන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. උදාහරණයක් විදිහට එහෙම කැමති අය තමන්ගෙ ගෑනු කෙනා තව කෙනෙක් එක්ක කරනවා බලාගෙන ඉන්න එකෙන්, කාමරේකට එළියෙ වගේ ඉඳලා සද්දෙ අැහෙන එකෙන්, නැත්නම් ඔය දෙකෙන් එකක් හෝ දෙකම තාක්ෂණය හරහා (Voice / Video call එකක් අරන් / ගෙදර CCTV වලින් වගේ) බලාගෙන ඉන්න එකෙන්, නැත්නම් කරන්න කලින් කියල Phone off කරන එකෙන් (මේ වෙලාවෙ මොනවා වෙනවා අැතිද කියල හිතල වගේ), කරල අැව්ත් විස්තර කරල තමන්ට කියන එකෙන් (pillow talk වගේ), කරල අැවිත් විස්තර නොකියන එකෙන් (මොනවා වෙන්න අැතිද කියල මවා ගන්න එකෙන්) වගේ ගොඩක් දේවල් වලින් සතුටක් අත්විඳිනවා. ඔය cuckold හෝ stag වගේ එ‍්වාගෙ මූලික ප්‍රභේද. එතනින් එහාට යන එ‍්වාත් තියෙනවා හැබැයි එ‍්වා ගොඩක් වෙලාවට fantasy එකට විතරයි සීමා වෙන්නෙ.
2. ගොඩක් වෙලාවට එහෙමයි. Cuckqueen කියල සංකල්පයක් තිබ්බත් එ‍්ක සාපේක්ෂව අඩුයි. ගොඩක් වෙලාවට මල්ලිලා එක්ක සෙට් වෙලා ඉන්න වයසින් වැඩි කෙනෙක් විතරයි එහෙම දේකට පෙළඹෙන්නෙ. සම හෝ බාල වයසෙ ගෑනු අය එහෙම බාහිර සම්බන්ධතා තියා ගත්තත් (husband ගෙ ඉල්ලීමට cuck සීන් වලට කැමති වුණත්) පිරිමි කෙනාව බෙදා ගන්න ගොඩක් වෙලාවට අකමැතියි. එයාගෙ ඉල්ලීම නිසා කරනවා වගේ පෙන්නන්න තමයි වැඩි දෙනෙක් කැමති.
3. එ‍්ක ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ. හැමෝම සතුට කියන එක විවිධ විදිහට විඳිනවා. තමන්ගෙ විදිහ තව කෙනෙක්ගෙ විදිහෙන් වෙනස් වෙන එක විකාරයක් වගේ පේන්න පුළුවන්. හැබැයි එ‍්ක අඩු ගාණෙ තේරුම් ගන්න තරම් මනස දියුණු කරගන්න ඕන. උදාහරණයක් විදිහට අරක්කු සිගරට් බොන් නැති, (+ drugs ගුලි පාවිච්චියක් නැති) කෙනෙක් එ‍්වා කරල සතුටු වෙන එක මෝඩ වැඩක් විදිහට දකින්න පුළුවන්. මොකද පැහැදිලිවම ඔය දෙක සිරුරට හානියක්නෙ. හැබැයි එ‍්වා කරන අය අැති තරම් ඉන්නවා. මස් මාළු නොකන කෙනෙක් මස් මාළු කන එක අප්පිරියා දෙයක් කියල හිතන්න පුළුවන්. එ‍් වගේම කෙනෙක් තමන්ගෙ ගෑනු කෙනා තව පිරිමි කෙනෙක් එක්ක කතා කරන එකට පවා අකමැති වෙන්න පුළුවන්. එහෙම අයට තමන්ගෙ ගෑනු කෙනා වෙන කෙනෙක් එක්ක සතුටු වෙනවා බලාගෙන එ‍්කෙන් තෘප්තියක් ගන්න එක විකාරයක් වෙන්න පුළුවන්. එ‍්කෙන් කියන් නෑ ඔය කවුරුත් හරි හෝ වැරදි කියල. නීතියෙන් වරදක් නොවන දෙයක් හැමෝගෙම කැමැත්තෙන් තමන්ට ඕන විදියට කරල සතුටු වීම වගේම අනිත් අයට තමන් කැමති විදිහට ජීවත් වෙන්න තියෙන අයිතිය ගැන හිතල තේරුම් ගන්න එකයි වැදගත්. සහභාගී වෙන කාගෙ හරි අකමැත්තකින් මොකක් හෝ වෙනවා නම් හරි, නැත්නම් නීති විරෝධී දෙයක් වෙනවා නම් හරි, තමන්ගෙ කැමැත්ත අකමැත්ත බලෙන් අනුන්ට පටවන්න යනවා නම් හරි තමයි ප්‍රශ්න අැති වෙන්නෙ.
ජෝක් එකට නැතිව අැත්තටම යමක් දැන ගන්න අැහුවා නම් ටිකක් දිග වුණත් මේක හරියට කියෙව්වාම හොඳ අවබෝධයක් ලැබේවි.