ලිංගිකත්වහ සහ ආදරය කියන්නෙ දෙකක්.

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    kiyannane natuwa -
    කෙල්ලට ලිංගික ආශාව නිසා හොර හිතක් පහල වෙලා (අනුන්ගේ පෙලම්බවීමෙන් )
    කොල්ලට ලිංගික ආශාව නිසා හොර හිතක් පහල වෙලා (තමන්ගේ පෙලම්බවීමෙන් ) උපක්‍රමයක් යොදල කෙල්ලව පොලබවාගෙන කියන්නේ ජරාව ගොඩක් එකතුවෙලා.

    කෙල්ලගේ කර්මය දුර්වලයි
    කොල්ලගේ කර්මය අකුසලයට හැරිලා ප්‍රබලයි (දැන් වැටහෙනවා ඇති සිල් පදයක් කියන්නේ මොකක්ද කියල )
    E කියන්නේ බැඳපු nathi genu ekkath sex karanna
    Be , sil pade kadenawa kiyana eka neda

    භාරකරු වකු සිටින හා නැති ගැහැනු කවරේද
    ------ Post added on Jul 27, 2024 at 9:58 AM
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    E කියන්නේ බැඳපු nathi genu ekkath sex karanna
    Be , sil pade kadenawa kiyana eka neda
    එහෙම දෙයක් නෙමේ -අම්ම තාත් ත එක්ක හිටියත් දුව ස්වාදීන නම් ,හම්බකරගෙන කනවා /අදිනවා නං ඔය ගැටලුව නැ.කාවවත් රවට්ටන්න දෙයක් නැනේ තමන්ට ඕන දේ කරන්න පුළුවන්.

    භාරකරු වකු සිටින හා නැති ගැහැනු කවරේද
    ------ Post added on Jul 27, 2024 at 9:58 AM
    මේක කිවුවහම අවබෝදයක් නැති පිරිස මට බනියි, කරන්න දෙයක් නැ
    ගණිකාව ස්වාදීනයි / තමන්ගේ මහන්සියෙන් ධනය උපයල ජීවත් වෙන ඕනෑම කාන්තාවක් ස්වාදීනයි. ගැහැණු රැකියා කරන්න ගත්තට පස්සේ තමන්ට ඕන දේ කරන්නේ එකයි. බැඳපු පිරිමියෙක් නං කාන්තාවගේ සියලු දේ තමන් සපයන්න ඕන.එතකොට එහෙම කාන්තාව පොළබව ගන්නවා කියන්නේ සිල්පදය කැඩිලා (පිරිමියා නම් කාන්තාව සේවනය කරන්නේ...වයිස් වස )
     
    • Like
    Reactions: Tz4400

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,906
    2
    15,650
    113
    ඒක එහෙමනම් මට දැනගන්න ඕන තමන්ගේ wife හෝ girl friend ට වෙන ඕන එකෙක් එක්ක sex කරන්න නිදහස දීලා , එක්කෝ ඒකි වෙන අය එක්ක කරන ඒවා තමන් එක්ක කරලා ඇවිත් කියෙව්වත් තමන්ට කිසිම හිත් රිඳීමක් නැති, නමුත් ඒකි තමන්ට විතරක් ආදරේ කරානම් විතරක් ප්‍රමාණවත්ය කියලා හිතලා sex කේස් ගණන් ගන්නැතුව ඉන්න boy friend ලා හෝ husband ලා ඉන්නවද කියලා.

    හැබැයි ඒ husband ට වෙන කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ සහ ඌ bisexual or gay නොවිය යුතුයි. උට ඉන්නේ ගෑනි විතරයි sex සහ ආදරයට. නමුත් ගෑනි මිනිහට විතරක් ආදරය කරලා තමන්ට හිත යන අනිත් පිරිමි එක්ක සහ තමන්ගේ මිනිහා දෙගොල්ලොම එක්ක ලිංගිකත්වය බෙදාගන්නවා. ඉතිං ඔය වගේ ගති තියෙන ගෑණියෙක් ඉන්න. ඔය වගේ ගති තියෙන husband හෝ ඒවගේ පිරිමින්ව දන්න උන් උඹලා දන්න කතා දාහල්ලා. උන් හිතන විදිහ ගැන අදහසක් දක්වපල්ලා.

    අනික මේක කියවන ඒවගේ පිරිමි ඉන්නවනම් උඹලා හිතන විදිහ,ඇයි ගෑනිගෙ හැසිරීම උඹට අවුලක් නැත්තේ වගේ ඒවා විග්‍රහ කරපන් මචං. මොකද එහෙම ඒවා හිතද්දිත් මට පුදුමයි කොහොමද ඒවගේ මයින්ඩ් එකක් හදාගන්නෙ සහ ඒක හරිද වැරදිද කියලා වෙන් කරගන්න පවා අපහසුයි ගුලියක් කාපු වෙලාවට. ඉතිං මේක හරි වටිනා සාකච්ඡාවක් වෙයි හරියට ඇත්තම කිව්වොත් එහෙම උන්.
    1. (මාතෘකාව)

    ඔව් ලිංගිකත්වය සහ අ‍ාදරය කියන්නෙ පැහැදිලිවම දෙකක්. හැබැයි අ‍ාදරේ අ‍ැතුළෙදි ලිංගිකත්වය පිට කෙනෙක් එක්ක බෙදා ගන්න කැමති අය අඩුයි. හැබැයි අඩුයි කියන්නෙ නැහැ කියන එක නෙවෙයි.

    1 පරිච්ඡේදය.

    එහෙම අය අනිවාර්යයෙන්ම ඉන්නවා. කොටින්ම එ‍්කෙන් සතුටක් ලබන අය පවා ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට එ‍්ක පෙර හෝ පසුව පිරිමි කෙනාගෙ අනුදැනුම එක්ක සිද්ධ වෙන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. උදාහරණයක් විදිහට එහෙම කැමති අය තමන්ගෙ ගෑනු කෙනා තව කෙනෙක් එක්ක කරනවා බලාගෙන ඉන්න එකෙන්, කාමරේකට එළියෙ වගේ ඉඳලා සද්දෙ අ‍ැහෙන එකෙන්, නැත්නම් ඔය දෙකෙන් එකක් හෝ දෙකම තාක්ෂණය හරහා (Voice / Video call එකක් අරන් / ගෙදර CCTV වලින් වගේ) බලාගෙන ඉන්න එකෙන්, නැත්නම් කරන්න කලින් කියල Phone off කරන එකෙන් (මේ වෙලාවෙ මොනවා වෙනවා අ‍ැතිද කියල හිතල වගේ), කරල අ‍ැව්ත් විස්තර කරල තමන්ට කියන එකෙන් (pillow talk වගේ), කරල අ‍ැවිත් විස්තර නොකියන එකෙන් (මොනවා වෙන්න අ‍ැතිද කියල මවා ගන්න එකෙන්) වගේ ගොඩක් දේවල් වලින් සතුටක් අත්විඳිනවා. ඔය cuckold හෝ stag වගේ එ‍්වාගෙ මූලික ප්‍රභේද. එතනින් එහාට යන එ‍්වාත් තියෙනවා හැබැයි එ‍්වා ගොඩක් වෙලාවට fantasy එකට විතරයි සීමා වෙන්නෙ.

    2. ගොඩක් වෙලාවට එහෙමයි. Cuckqueen කියල සංකල්පයක් තිබ්බත් එ‍්ක සාපේක්ෂව අඩුයි. ගොඩක් වෙලාවට මල්ලිලා එක්ක සෙට් වෙලා ඉන්න වයසින් වැඩි කෙනෙක් විතරයි එහෙම දේකට පෙළඹෙන්නෙ. සම හෝ බාල වයසෙ ගෑනු අය එහෙම බාහිර සම්බන්ධතා තියා ගත්තත් (husband ගෙ ඉල්ලීමට cuck සීන් වලට කැමති වුණත්) පිරිමි කෙනාව බෙදා ගන්න ගොඩක් වෙලාවට අකමැතියි. එයාගෙ ඉල්ලීම නිසා කරනවා වගේ පෙන්නන්න තමයි වැඩි දෙනෙක් කැමති.

    3. එ‍්ක ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ. හැමෝම සතුට කියන එක විවිධ විදිහට විඳිනවා. තමන්ගෙ විදිහ තව කෙනෙක්ගෙ විදිහෙන් වෙනස් වෙන එක විකාරයක් වගේ පේන්න පුළුවන්. හැබැයි එ‍්ක අඩු ගාණෙ තේරුම් ගන්න තරම් මනස දියුණු කරගන්න ඕන. උදාහරණයක් විදිහට අරක්කු සිගරට් බොන් නැති, (+ drugs ගුලි පාවිච්චියක් නැති) කෙනෙක් එ‍්වා කරල සතුටු වෙන එක මෝඩ වැඩක් විදිහට දකින්න පුළුවන්. මොකද පැහැදිලිවම ඔය දෙක සිරුරට හානියක්නෙ. හැබැයි එ‍්වා කරන අය අ‍ැති තරම් ඉන්නවා. මස් මාළු නොකන කෙනෙක් මස් මාළු කන එක අප්පිරියා දෙයක් කියල හිතන්න පුළුවන්. එ‍් වගේම කෙනෙක් තමන්ගෙ ගෑනු කෙනා තව පිරිමි කෙනෙක් එක්ක කතා කරන එකට පවා අකමැති වෙන්න පුළුවන්. එහෙම අයට තමන්ගෙ ගෑනු කෙනා වෙන කෙනෙක් එක්ක සතුටු වෙනවා බලාගෙන එ‍්කෙන් තෘප්තියක් ගන්න එක විකාරයක් වෙන්න පුළුවන්. එ‍්කෙන් කියන් නෑ ඔය කවුරුත් හරි හෝ වැරදි කියල. නීතියෙන් වරදක් නොවන දෙයක් හැමෝගෙම කැමැත්තෙන් තමන්ට ඕන විදියට කරල සතුටු වීම වගේම අනිත් අයට තමන් කැමති විදිහට ජීවත් වෙන්න තියෙන අයිතිය ගැන හිතල තේරුම් ගන්න එකයි වැදගත්. සහභාගී වෙන කාගෙ හරි අකමැත්තකින් මොකක් හෝ වෙනවා නම් හරි, නැත්නම් නීති විරෝධී දෙයක් වෙනවා නම් හරි, තමන්ගෙ කැමැත්ත අකමැත්ත බලෙන් අනුන්ට පටවන්න යනවා නම් හරි තමයි ප්‍රශ්න අ‍ැති වෙන්නෙ.

    ජෝක් එකට නැතිව අ‍ැත්තටම යමක් දැන ගන්න අ‍ැහුවා නම් ටිකක් දිග වුණත් මේක හරියට කියෙව්වාම හොඳ අවබෝධයක් ලැබේවි. 😊
     
    • Wow
    Reactions: Chicken Kottu

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,028
    548
    113
    Nugegoda
    පෝර්න් ස්ටාර්ස්ලානම් එහෙම සීන් කරනව නේහ්.
    වැලන්ටිනා නැපි එහෙම ඉන්ටර්වීව් කීපයකදිම කිව්වා ඒකි මිනිහ එක්ක සන්ඩේ පාර්ටි එකක් දානවලු තව උන්ගෙ යාළුවො සෙට් එකක් එක්ක.
    තව කැත්‍රිනා ජේඩ් එහෙමත් ඒකිගෙ මැරීඩ් මිනිහට පේන්නම එහෙම ඇරගන්න සීන් වගයක් පබ්ලිෂ් වෙලා තිබුණා.
    කිසා සින්ස්, ලෙනා ද ප්ලග්, කීපවතාවක්ම එහෙම සෙට් වුණා.
    උන්නම් ගොඩක් වෙලාවට ඔය "චූවා මීයා" සීන් කරන්නෙ සිරාවටම සල්ලිවලට විතරයි.
    ඇමරිකාවෙ ආදායමෙන් පෝර්න් ඉන්ඩස්ට්‍රි එක විතරක් ඩොලර් බිලියන 13කට වඩා උපයනව.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අර Fashion Diary චැනල් එක කරන එකාගෙන් ගිහින් අහපන්.

    @Aldren / @asanka+++ ආහ් පොන්නයෝ, මේ උඹේ ෆේක් එකක් වගේ. අරවලින් පුකේ ඇරන් කුල්ල කුජීත වෙලා ඉන්න නිසා හැව ඇරලා මෙකට බහින්නද හදන්නේ 🤭 🤭
    අනේ මේ හුත්ත ඔය අනිත් එවුන් මම කියලනම් පකක් කියන්න එපා ඈ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    සෙක්ස් කියන්නේ එකක් ආදරේ කියන්නේ එකක් කියලා කියන්නේ උඹ ඔය අල්ලන් ඉන්න එකට නෙමෙයි. උඹ අල්ලන් ඉන්නේ වැරදි තැනින්.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සෙනසුරාදා මහාචාර්යවරු ටික නිවාඩු පාඩුවේ වැඩට බැහැලා වගේ.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    1. (මාතෘකාව)

    ඔව් ලිංගිකත්වය සහ අ‍ාදරය කියන්නෙ පැහැදිලිවම දෙකක්. හැබැයි අ‍ාදරේ අ‍ැතුළෙදි ලිංගිකත්වය පිට කෙනෙක් එක්ක බෙදා ගන්න කැමති අය අඩුයි. හැබැයි අඩුයි කියන්නෙ නැහැ කියන එක නෙවෙයි.

    1 පරිච්ඡේදය.

    එහෙම අය අනිවාර්යයෙන්ම ඉන්නවා. කොටින්ම එ‍්කෙන් සතුටක් ලබන අය පවා ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට එ‍්ක පෙර හෝ පසුව පිරිමි කෙනාගෙ අනුදැනුම එක්ක සිද්ධ වෙන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. උදාහරණයක් විදිහට එහෙම කැමති අය තමන්ගෙ ගෑනු කෙනා තව කෙනෙක් එක්ක කරනවා බලාගෙන ඉන්න එකෙන්, කාමරේකට එළියෙ වගේ ඉඳලා සද්දෙ අ‍ැහෙන එකෙන්, නැත්නම් ඔය දෙකෙන් එකක් හෝ දෙකම තාක්ෂණය හරහා (Voice / Video call එකක් අරන් / ගෙදර CCTV වලින් වගේ) බලාගෙන ඉන්න එකෙන්, නැත්නම් කරන්න කලින් කියල Phone off කරන එකෙන් (මේ වෙලාවෙ මොනවා වෙනවා අ‍ැතිද කියල හිතල වගේ), කරල අ‍ැව්ත් විස්තර කරල තමන්ට කියන එකෙන් (pillow talk වගේ), කරල අ‍ැවිත් විස්තර නොකියන එකෙන් (මොනවා වෙන්න අ‍ැතිද කියල මවා ගන්න එකෙන්) වගේ ගොඩක් දේවල් වලින් සතුටක් අත්විඳිනවා. ඔය cuckold හෝ stag වගේ එ‍්වාගෙ මූලික ප්‍රභේද. එතනින් එහාට යන එ‍්වාත් තියෙනවා හැබැයි එ‍්වා ගොඩක් වෙලාවට fantasy එකට විතරයි සීමා වෙන්නෙ.

    2. ගොඩක් වෙලාවට එහෙමයි. Cuckqueen කියල සංකල්පයක් තිබ්බත් එ‍්ක සාපේක්ෂව අඩුයි. ගොඩක් වෙලාවට මල්ලිලා එක්ක සෙට් වෙලා ඉන්න වයසින් වැඩි කෙනෙක් විතරයි එහෙම දේකට පෙළඹෙන්නෙ. සම හෝ බාල වයසෙ ගෑනු අය එහෙම බාහිර සම්බන්ධතා තියා ගත්තත් (husband ගෙ ඉල්ලීමට cuck සීන් වලට කැමති වුණත්) පිරිමි කෙනාව බෙදා ගන්න ගොඩක් වෙලාවට අකමැතියි. එයාගෙ ඉල්ලීම නිසා කරනවා වගේ පෙන්නන්න තමයි වැඩි දෙනෙක් කැමති.

    3. එ‍්ක ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ. හැමෝම සතුට කියන එක විවිධ විදිහට විඳිනවා. තමන්ගෙ විදිහ තව කෙනෙක්ගෙ විදිහෙන් වෙනස් වෙන එක විකාරයක් වගේ පේන්න පුළුවන්. හැබැයි එ‍්ක අඩු ගාණෙ තේරුම් ගන්න තරම් මනස දියුණු කරගන්න ඕන. උදාහරණයක් විදිහට අරක්කු සිගරට් බොන් නැති, (+ drugs ගුලි පාවිච්චියක් නැති) කෙනෙක් එ‍්වා කරල සතුටු වෙන එක මෝඩ වැඩක් විදිහට දකින්න පුළුවන්. මොකද පැහැදිලිවම ඔය දෙක සිරුරට හානියක්නෙ. හැබැයි එ‍්වා කරන අය අ‍ැති තරම් ඉන්නවා. මස් මාළු නොකන කෙනෙක් මස් මාළු කන එක අප්පිරියා දෙයක් කියල හිතන්න පුළුවන්. එ‍් වගේම කෙනෙක් තමන්ගෙ ගෑනු කෙනා තව පිරිමි කෙනෙක් එක්ක කතා කරන එකට පවා අකමැති වෙන්න පුළුවන්. එහෙම අයට තමන්ගෙ ගෑනු කෙනා වෙන කෙනෙක් එක්ක සතුටු වෙනවා බලාගෙන එ‍්කෙන් තෘප්තියක් ගන්න එක විකාරයක් වෙන්න පුළුවන්. එ‍්කෙන් කියන් නෑ ඔය කවුරුත් හරි හෝ වැරදි කියල. නීතියෙන් වරදක් නොවන දෙයක් හැමෝගෙම කැමැත්තෙන් තමන්ට ඕන විදියට කරල සතුටු වීම වගේම අනිත් අයට තමන් කැමති විදිහට ජීවත් වෙන්න තියෙන අයිතිය ගැන හිතල තේරුම් ගන්න එකයි වැදගත්. සහභාගී වෙන කාගෙ හරි අකමැත්තකින් මොකක් හෝ වෙනවා නම් හරි, නැත්නම් නීති විරෝධී දෙයක් වෙනවා නම් හරි, තමන්ගෙ කැමැත්ත අකමැත්ත බලෙන් අනුන්ට පටවන්න යනවා නම් හරි තමයි ප්‍රශ්න අ‍ැති වෙන්නෙ.

    ජෝක් එකට නැතිව අ‍ැත්තටම යමක් දැන ගන්න අ‍ැහුවා නම් ටිකක් දිග වුණත් මේක හරියට කියෙව්වාම හොඳ අවබෝධයක් ලැබේවි. 😊
    හොඳ කමෙන්ට් එකක්. 🤟
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    common brain chemistry ekak thiyen husband/boyfriend kenek adare mulika kara gatta monogamous relationship ekak athule girlfriend/wife ta wena kenek ekka sex krnn deela balan inne nh, owa wenne commonly polygamous or open relationships wala (ewanm love relationships wlt wada situationships wge thmi).eth minissunge experiences, environmental triggers saha perceptions anuw minissu define krgena tyen subjective dewal wala definitions saha hithana widiha wenas wenw. e nisa eka kellekt adare krn gaman e kella wena kollo ekka sex krata aulk nathi aya inn plwn onthrm 🤭
     
    • Haha
    Reactions: Clockwork

    Monogamous relationship වල විතරයි ආදරය මූලික වෙන්නේ, polygamous and open relationship වල ආදරය මූලික වෙන්නේ නෑ ඒව situationship වගේ කියන නිගමනයට එන්න ඔයා කරපු පර්යේෂණය මොකක්ද?
     
    • Like
    Reactions: Nidarshana_k

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Monogamous relationship වල විතරයි ආදරය මූලික වෙන්නේ, polygamous and open relationship වල ආදරය මූලික වෙන්නේ නෑ ඒව situationship වගේ කියන නිගමනයට එන්න ඔයා කරපු පර්යේෂණය මොකක්ද?
    mn kiwwe mn ashre krn social circles saha mge experiences walata sapekshawa, oka mn dkina widi gdk tyenw,
    (1) polygamous saha open relationships adare mulika karagena nh kyl apit hithenne apit adare gana tyen definition ek e wge relationships pawathwgena yana ayata thiyenwt wda wenas deyk nisa wenn plwn
    (2) samahruge polygamous or open relationships athule adret tyenw or mixed feelings eth mulikavama sexual dewl padanam wela tyenne
    (3) sex wtri no romantic bs

    situationships/ fwb samanyen more casual saha sex mulika wuna dewlne eth smhru innw fwb/ situationships pawathgen tika kalayak ghin committed relationship wlt ghin bdin ayath 🤭

    adare subjective deyk nisa theoretically mehem wachana wlin define krta practical world ekedi ek ek dewl wenn plwn 🤭
     
    • Haha
    Reactions: Clockwork