ලිංගික අතවර

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අතවර
    -
    -


    මේවා මහ කැත වැඩ බන් :baffled:

    -
    -

    -
    -



    පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අතවර කළ විවාහක කාන්තාවකට උසාවියෙන් ලැබුණ දඬුවම


    අවස්ථා කිහිපයකදී බාල වයස්කාර පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අතවරක් සිදුකල බවට චෝදනා ලැබූ විවාහක කාන්තාවකට චෝදනා තුනකට වසර හත බැගින්වූ බරපතල වැඩ සහිත සිර දඩුවමක් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කර තිබෙනවා.

    විත්තිකාරියට නියමකල සිරදඩුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 500 බැගන් දඩ නියමකල විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින්වූ ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළා. විත්තිකාරියට දරුවෙකු ලැබීමට සිටින බැවින් චෝදනා තුනට වෙන් වෙන්ව නියමකල වසර තුනක සිර දඩුවම එකවර ගෙවීයන අයුරින් ක්‍රියාමක කරන බව විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය හමුවේ පැවසුවා.

    මෙසේ සිර දඩුවම් නියමවූයේ 16 කණුව අලිවංගුව පේමඩුව ලිපිනයේ පදිංචි රන්පිට දේවයලාගේ ප්‍රියංගිකා සමන් කුමාරී (28) යන විවාහක තරුණ කාන්තාවටය.

    විත්තිකාරිය විසින් 2011 මැයි මස 20 වනදා සිට 2012 මැයි මස 18 වනදා දක්වා කාලය අතර තුරදී මහවිලච්චිය පොලිස් වසමේ පදිංචිව සිටින වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දරුවෙකුට බරපතල ලිංගික අතවරයක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ)2 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.

    දඩුවම් නියමවූ කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවයේ නිරතවීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත් විත්තිකාරීය රාත්‍රී කාලයේ නිදා ගැනීමට වින්දිත දරුවාගේ නිවසට ගොස් ඇති බවත් සමහර අවස්ථාවලදී කාන්තාව විසින් වින්දිත බාල වයස්කාර දරුවාව නිවසට කැදවාගෙන පැමිණ දරුවාට බරපතල ලිංගික අතවරයන් සිදුකර තිබෙන බව අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී හෙළිවුණා.

    විත්තිකාරිය පොලිසියට හා අධිකරණයට සාක්ෂි දෙමින් පවසා තිබුණේ බාල වයස්කරු විසින් විටින්විට තමන්ට ලිංගික හිරිහැරයන් සිදුකල බවයි. එහෙත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගාතිබූ චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකිරීම සදහා පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විත්තිකාර කාන්තාව චෝදනා තුනටම වරදකරුබව නිගමනය කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පවසමින් ඇයට දඩුවම් නියම කෙරුණා.


    Neth Gossip
     
    • Like
    Reactions: sithija.h

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකද්ද කරල තියන බරපතල අතවරේ...? ඩිල්ඩො එහෙකි0 පුකේවත් ඇරලද..?:confused:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොනවද බං කරලා තියෙන බරපතල ලිංගික අතවර
    ඩිල්ඩෝ එකක් දාගෙන කොල්ලට පු#වත් ඇරලද?:confused::confused:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොකද්ද කරල තියන බරපතල අතවරේ...? ඩිල්ඩො එහෙකි0 පුකේවත් ඇරලද..?:confused:

    කෙල්ලෙක්ට නම් ඉතින් ලිංගික අතවරේ නම් උකලා
    කෙල්ලෙක්ට නම් බරපතල කෑල්ල ලියන්නෙ උකේ සීන් එකට තමා :rofl::rofl:
    හැබැයි කොල්ලා ගෑනිට ඇරියත් කොල්ලා ගෙ වයස අඩු නිසා ඒකත් ගෑනිගෙ වැරැද්දක්
    ඒක තමා ඔතන බරපතලයි කියන්නෙ :rolleyes:
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    සැමියා යුද හමුදාවේ සේවයේ නිරතවීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත්
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකා නීතියේ බරපතල ලිංගික අතවරයක් කියන්නේ කොල්ලගේ ටූල් එක කෙල්ලගේ එකට ඇතුලත් කරල කියන එක. මෙතැනදී කොල්ල බාල වයස් නිසාත් කාන්තාව නීතිමය වයස සම්පූර්ණ කල කෙනෙකු නිසා වරද පැටවෙන්නේ කාන්තාවට.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Meke theruma mokakda ban ?? "විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගාතිබූ චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකිරීම සදහා පැමිණිල්ල සමත්වීම"
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලිපිනේ හොයාගෙන ගිහින් කියලා දුසනේ කරගන්න ඕනේ


    63d7eed59c72d6bf5e00f6d67ee2e8.png

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මොකද්ද කරල තියන බරපතල අතවරේ...? ඩිල්ඩො එහෙකි0 පුකේවත් ඇරලද..?:confused:

    :baffled:

    මොනවද බං කරලා තියෙන බරපතල ලිංගික අතවර
    ඩිල්ඩෝ එකක් දාගෙන කොල්ලට පු#වත් ඇරලද?:confused::confused:

    :no:

    Mun ata kilo keeyak thibunada danne nehe

    :rofl:

    කෙල්ලෙක්ට නම් ඉතින් ලිංගික අතවරේ නම් උකලා
    කෙල්ලෙක්ට නම් බරපතල කෑල්ල ලියන්නෙ උකේ සීන් එකට තමා :rofl::rofl:
    හැබැයි කොල්ලා ගෑනිට ඇරියත් කොල්ලා ගෙ වයස අඩු නිසා ඒකත් ගෑනිගෙ වැරැද්දක්
    ඒක තමා ඔතන බරපතලයි කියන්නෙ :rolleyes:

    :yes:

    කිලෝ එකක් විතර තියෙන්නෙ ඇති :rofl::P

    :lol:

    සැමියා යුද හමුදාවේ සේවයේ නිරතවීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත්
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    :(

    enna kiyahanko ganita ochchara amaru nam

    :P

    අනේ මන්දා බන්. මේ ගෑනුන්ට මාර ඇම්මක් තියෙන්නේ. ගෑනි බැදලා ඉන්න මිනිහා මාසෙකට සැරයක් ගෙදර එන නිසා තනියට කොල්ලව ගෙදර ගෙන්න ගන්න ඇති. කොල්ලත් ආතල් එකේ වැඩේට සෙට් වෙන්න ඇති.. මොකක් හරි පොඩි කේස් එකකින් මාට්ටු වෙන්න ඇති.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    matath hithenne ehemayi

    kollata 14-15 wage athi

    oya wayasedi apinam hubahak hari hoya hoya hitiye


    :baffled:



    :no:



    :rofl:



    :yes:



    :lol:



    :(



    :P

    අනේ මන්දා බන්. මේ ගෑනුන්ට මාර ඇම්මක් තියෙන්නේ. ගෑනි බැදලා ඉන්න මිනිහා මාසෙකට සැරයක් ගෙදර එන නිසා තනියට කොල්ලව ගෙදර ගෙන්න ගන්න ඇති. කොල්ලත් ආතල් එකේ වැඩේට සෙට් වෙන්න ඇති.. මොකක් හරි පොඩි කේස් එකකින් මාට්ටු වෙන්න ඇති.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැඟීම් පාලනය කරගන්න බැරි කමේ විපාක. ඉපදෙන්න ඉන්න දරුවත් ඉවරයි:(:(
     

    Similar threads