ලිංගික අද්‍යාපනය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලිංගික අද්‍යාපනය

    541801_484348088297530_554302888_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිරා බන් ගොඩාක් ගම්බදට වෙන්න කොහොම ඇද්ද?
    ලංකාවෙ පාසල් විශයට ඔයිට වඩා ලිංගික දැනුම ඇතුලත් කරන්න ඔන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕක ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද.. දැන් තියෙන අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කලොත් හොදයි.. අනිත් එක අපේ රටේ ගෑණු ළමයින්ගෙ ලිංගික අධ්‍යාපන දැණුම අන්තිමයි.. උන්ලට කොටහලු වුණාට පස්සෙ ලැබෙන එකම අවවාදය කොල්ලන්ගෙන් පරිස්සම් වෙයන් කියල විතරයි.. ඉතිං එහෙවු එකේ ඔය වගේ දෙයක් වුණත් නොදන්නකම නිසා එයාලා බයවෙන එක ලොකු හරුපයක් නෙමෙයි..

    මේකත් කියන්න එපැයි.. මම නම් හිතන්නෑ ඕක සිරාවටම කෙල්ලෙක් අහපු ප්‍රශ්නයක් කියලා.. ඔය අපේ පොල් බූරුවෙක් ආතල් එකක් ගන්න කරපු වැඩක්.. කෙල්ලෙක්ගෙ නම දාලා පත්තරේට දාන්න ඇති.. එච්චරයි.. මොනම කෙල්ලෙක්වත් ඔය තරම් මෝඩ ඇතියි කියලා මම හිතන්නෑ..
    ​

    ​