ලිංගික අධ්‍යාපනය කෝකටත් තෛලට නෙවයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    දෙපාර්ශවයම දැනුවත් කරන්න ඕනා. පිරිමියෙක්ට නිකං හුකන්න බැනේ, ඒකට ගැනියෙනුත් ඉන්න එපැයි. කෙල්ලන්ට දැනුවත් කරනවා මොන වයසේදිද ඇග සුදානම් කියලා .
    කොල්ලෙක් කෙල්ලෙක්ට මැසේජ් එකක් දාන එක, කෝල් එකක් ගන්න එක, ලියුමක් දෙන එක, අතින් අල්ලන් ඉන්න එක, කතා කරන එක ලිංගික ක්‍රියාවකට කිසිසේත්ම සම්බන්ධතාවයක් නෑ කියලා මුලින්ම මිස්ලා සර්ලට ලිංගික අධ්‍යාපනය කියල දීපන් බන්. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු උනාම මේ හුකන්නලටයි හුත්තිලටයි පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. ඒ වගේ දෙයක් දැක්කම දැකලා සතුටු වෙන්න බැරි ඇයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හා Cir..
    අවුරුදු 18 වගේ කියන්නෙ ජීවිතේ හොඳම කාලේ. නිකමට හිතපන්කෝ උඹට අවුරුදු 18 දී මෝල් අමාරුව හැදිලා උකාගන්න බැරුව ඉන්නෙ නැතුව අමාරුවෙ වැටෙන්නැතුව ඕක කරගන්න තිබ්බනම් හොඳඳ නැද්ද?

    අනිත් එක ඇඟේ පාට්ස් ගැන විතරක් කියල දෙන එක ලිංගික අධාපනේ නෙවෙයි කියලත් කියල දෙන්න ඕනෙ :lol:
    ------ Post added on May 19, 2023 at 10:02 PM
     
    EmoCJ

    Member
    Apr 4, 2023
    4
    5
    3
    සෞඛ්‍ය, විද්‍යාව ප්‍රජනනය පාඩම් වුනත් skip කරලයි ඉගැන්නුවේ උබලා මේවා දන්නවානේ කියාලා දෙන්න දෙයක් නෑනෙ කියලා.
     
    • Like
    Reactions: emoji diaries

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    අවුරුදු 18 වගේ කියන්නෙ ජීවිතේ හොඳම කාලේ. නිකමට හිතපන්කෝ උඹට අවුරුදු 18 දී මෝල් අමාරුව හැදිලා උකාගන්න බැරුව ඉන්නෙ නැතුව අමාරුවෙ වැටෙන්නැතුව ඕක කරගන්න තිබ්බනම් හොඳඳ නැද්ද?

    ="UT"]1684513976[/DATETIME]
    රාගය වැඩි වෙනවා කියන්නෙ තමංගෙ පිරිහීම. විවාහයෙන් පිට sex කියන්නෙම ඒකෙ ප්‍රති විපාක කොහෙන් හරි එනව කොහොම හරි එනව. තමංගෙ girlfriend උනත් බදින්නම ඉන්න girlfriend උනත් විවාහයට කලින් sex කියන්නෙ පිරිහීම තමා. අපිත් මුලින් ඔය හැමෝම හිතනව වගේ තමා හිතුවෙ. හැබැයි ඉතින් කාලයත් එක්ක ඕක තේරෙයි.
     
    • Like
    Reactions: emoji diaries

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාගය වැඩි වෙනවා කියන්නෙ තමංගෙ පිරිහීම. විවාහයෙන් පිට sex කියන්නෙම ඒකෙ ප්‍රති විපාක කොහෙන් හරි එනව කොහොම හරි එනව. තමංගෙ girlfriend උනත් බදින්නම ඉන්න girlfriend උනත් විවාහයට කලින් sex කියන්නෙ පිරිහීම තමා. අපිත් මුලින් ඔය හැමෝම හිතනව වගේ තමා හිතුවෙ. හැබැයි ඉතින් කාලයත් එක්ක ඕක තේරෙයි.
    මචං බණක් ගැන නෙවෙවි ඇහුවෙ. උඹට 18 වෙද්දි sex කරන්න පුලුවන්කම තියනව නම් උඹ කැමතිද නැද්ද?
     
    • Like
    Reactions: emoji diaries

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මචං බණක් ගැන නෙවෙවි ඇහුවෙ. උඹට 18 වෙද්දි sex කරන්න පුලුවන්කම තියනව නම් උඹ කැමතිද නැද්ද?
    ඕකට උත්තරේ තමා කලින් දීල තියෙන්නෙ. බණ හරි වැදි බණ හරි මොනවහරි. ඒක තමා ඇත්ත. Consequences බාර ගන්න කැමති අයට ඕනම.විදිහකට ඉන්න පුළුවන්
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    කොල්ලෙක් කෙල්ලෙක්ට මැසේජ් එකක් දාන එක, කෝල් එකක් ගන්න එක, ලියුමක් දෙන එක, අතින් අල්ලන් ඉන්න එක, කතා කරන එක ලිංගික ක්‍රියාවකට කිසිසේත්ම සම්බන්ධතාවයක් නෑ කියලා මුලින්ම මිස්ලා සර්ලට ලිංගික අධ්‍යාපනය කියල දීපන් බන්. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු උනාම මේ හුකන්නලටයි හුත්තිලටයි පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. ඒ වගේ දෙයක් දැක්කම දැකලා සතුටු වෙන්න බැරි ඇයි.
    ඔන්න ඕකයි බං කියන්නේ ලිංගික අධ්‍යාපනය මඟින්ම සියල්ල කරන්න බැ කියලා. හුදෙක්ම ලිංගික අධ්‍යාපනය කියන්නේම එක එක්කෙනා හිතන ස්ටැන්ඩර්ස්ට් ටිකක්.
    නිතිය බලාත්මක කිරිම අංක 1.
     
    • Like
    Reactions: jzx and kevin_levin

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකට උත්තරේ තමා කලින් දීල තියෙන්නෙ. බණ හරි වැදි බණ හරි මොනවහරි. ඒක තමා ඇත්ත. Consequences බාර ගන්න කැමති අයට ඕනම.විදිහකට ඉන්න පුළුවන්
    උඹට ඒකට කෙලින් උත්තර දෙන්න බෑ. උකන්නත ඕනෙ හැබැයි ඉකුවොත් අපායෙ වගේ සීන් එකක නේද ඉන්නේ? :rofl:
     
    • Haha
    Reactions: topkollek and jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ආරක්ශිතව intercourse එක කරන්නෙ කොහොමද එහෙම නැත්‍තන් ආරක්ශිතව ලිංගිකව හැසිරෙන්නෙ කොහොමද කියන
    මචන් මේක 👆 ගැන හරි අවබෝදයක් ලබා දෙනවා කියන්නෙ, ඔය පල්ලෙහා 👇 තියෙන දේ ගැනත් අවබෝදයක් ලබා දෙනවා/ලැබෙනවා කියන එක නේද?
    Consequences

    රාගය වැඩි වෙනවා කියන්නෙ තමංගෙ පිරිහීම
    ඉතින් මචන් ඔය රාගය වැඩි වෙලා කොහෙවත් ඉන්න අහින්සක කෙල්ලෙක්ව දූශනය කරලා දාන එකද හරි, නැත්නම් ඒකට කැමති හරි වයසෙ ඉන්න කෙල්ලෙක් එක්ක ඒක කරල දෙන්නම සතුටු වෙන එකද හරි?
    මොකද හරි අද්‍යාපනයක් දෙනවනම් sex ගැන සහ නීතිය ගැන, බොහෝදුරට ඔය අපරාධ එහෙමත් අඩු වෙන්න පුලුවන්. නීතියෙ loop holes වලින් රින්ගල යනවනම් එහෙම නොවෙන්න නීති හදන එක parliament එකේ සහ ඒ වගකිවයුතු නිලදාරීන්ගේ වැඩක්

    ------ Post added on May 20, 2023 at 12:08 AM
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මචන් මේක 👆 ගැන හරි අවබෝදයක් ලබා දෙනවා කියන්නෙ, ඔය පල්ලෙහා 👇 තියෙන දේ ගැනත් අවබෝදයක් ලබා දෙනවා/ලැබෙනවා කියන එක නේද?

    ඉතින් මචන් ඔය රාගය වැඩි වෙලා කොහෙවත් ඉන්න අහින්සක කෙල්ලෙක්ව දූශනය කරලා දාන එකද හරි, නැත්නම් ඒකට කැමති හරි වයසෙ ඉන්න කෙල්ලෙක් එක්ක ඒක කරල දෙන්නම සතුටු වෙන එකද හරි?
    මොකද හරි අද්‍යාපනයක් දෙනවනම් sex ගැන සහ නීතිය ගැන, බොහෝදුරට ඔය අපරාධ එහෙමත් අඩු වෙන්න පුලුවන්. නීතියෙ loop holes වලින් රින්ගල යනවනම් එහෙම නොවෙන්න නීති හදන එක parliament එකේ සහ ඒ වගකිවයුතු නිලදාරීන්ගේ වැඩක්

    ------ Post added on May 20, 2023 at 12:08 AM
    Ow kochchara kalath wadak wen na ban. Issarahata owage case thawa wadi wenawa. Mona education dunnath
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    rGPQgIZ.jpeg
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    True..

    ඔව්.. 6 වසරේ නේ shape..
    හැබැයි fb හැලී ලියන උන් දානවා වෙන රටවල 3 වසරේ ඉඳන් දෙනවා කියලා...අර ළමයෙක් හම්බවෙන විදිය ගැන තියන cartoon book එකක photos දාලා.. දකලත් ඇති fb එකේ..
    පුංචි වයසක උන්ට මහා ලොකු දේවල් දෙන්න ගියහමත් mind එක out ගිහින් mentally unstable වෙන්න හැකියාවක් තියනව නේද?
    බයිල ගහන්න එපා බං. ළමය කොයි වයසෙ ඉදියත් අපයෝජනයට ලක් වෙන්න පුළුවන්. 3 වසර කියන්නෙ හොදට ම ඇති ඒ වගේ දේවල් ගැන බරපතල නැතත් සාමාන්‍ය දැනුමක් හරි ලබාදෙන්න.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    බයිල ගහන්න එපා බං. ළමය කොයි වයසෙ ඉදියත් අපයෝජනයට ලක් වෙන්න පුළුවන්. 3 වසර කියන්නෙ හොදට ම ඇති ඒ වගේ දේවල් ගැන බරපතල නැතත් සාමාන්‍ය දැනුමක් හරි ලබාදෙන්න.
    අපයෝජනයට ලක් වෙන එක වළක්වන්න sex කරහම ළමයෙක් හම්බවෙනවා කියන එක උගන්වන්න ඕන නෑ.. උපත් පාලන ක්‍රම ගැන උගන්වන්න ඕන නෑ 3 වසරේ ළමයෙක්ට..
    මොනම කෙනෙක්ට උනත් තමුන්ගේ ඇඟ අල්ලන්න දෙන්න එපා.. private places ඇල්ලුවොත් කෑ ගහන්න, ගුරුවරයෙකුට අම්මට තාත්තට කියන්න වගේ දේවල් උගන්වන්න ඕන..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    රටේ දූෂණයක් උන ගමන් හැමෝම කියන දෙයක් තමයි මොන්⁣ටසරි එකේ ඉදන් ලිංගික අධ්‍යාපනය උගන්නපං කියලා. ගොඩක් අය හිතන්නේ ලිංගික අධ්‍යාපනය නැතිකම නිසා තමා රටට කෙලෙ වෙන්නේ කියලා.

    මේකත් අපි මොකෙක්හරි ඇවිත් දියසේන හරි ඇවිත් රටයි අපියි ඔක්කෝම ගොඩදායි කියලා හිතනවා වගේ වැඩක්. කිරියේ පෝස්ට් ගානක ඕක කියවුනා.

    ඔව් රටේ මිනිස්සුන්ට ලිංගික අධ්‍යාපනය නිසිආකාරව උගන්වන්න ඕනා. නමුත් ඕක 100%ක් ඉගැන්නුවත් අපචාර නැතිවෙන්නේ නැ. හේතුව මානසික ප්‍රශ්න හා නිතියේ ලූප් හෝල්.

    අනික උබලා හිතන්න එපා රටෙ ලිංගික අධ්‍යපණයක් උගන්නන්නෙම් නැ කියලා. ඕක දේශපාලන මාතෘකාවක් කගෙන මහබක්කක් කරගෙන අපි හෙට පටන් ගන්නවා අනිද්දා පටන්ගන්නවා කිව්වට, අධ්‍යාපනය හා සෞඛ්‍ය පැත්තෙන් දැනටත් ලිංගික අධ්‍යාපණය උගන්වනවා. 7 අපේ පොත වගේ කතා දේශපාලන මාතෘකාවලටම ගහපුවා.

    සැම කාන්තා පාසලකම සම්මන්ත්‍රණ තියනවා. මමත් කරලා තියනවා එවැනි සම්ම්න්‍රණ. අනික MoH හරහා වෙනවා.

    නිතියේ තියන හිල් තමා ලොකුම අවුල. අදටත් වින්දිතයෙක්ව නිතියෙනුත් මාධයයෙනුත් ජනතාවත් මරං කන කනවා. වින්දිතයන් ආරක්ෂා කරගැනිමේ නිති අලුත් කරලා, අපචාර නඩු ලගු කාලයකින් නිමා කරලා දඩුවම් වැඩිකරනවානම් ලිංගික අධයාපනය මේ ලෙවල් එකේ උගන්නං ගියත් රටේ ලොකු වෙනසක් වෙනවා.
    Hemathenatama lingika adyapanaya edalaganna thiyana eke thiyenne wenama Arriers ekak. Samahara unge sanskruthiyath ekka arriers. Thamanta kellek talk karala wede karaganna beri kama sanskruthiya pitin yawala ekata waira karanawa.

    Nettam 7 ape potha wage siddi walata hamurudu waru sambandha una nisa a mathrukawa edala gattama hamuduruwanta baudhdhayata gahanna puluwan konak kiyala hithana nisa eka edala gannawa.