ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

    ගූගල් එකේ සර්ච් කරද්දි ලිංගික අධ්‍යාපනය සිංහලෙන් උගන්වන සයිට් එකක් ලැබුණා ........කැමති උන් බලපල්ලා .... දැනුම පිණිස !

    http://www.dinukajayakodi.blogspot.com/2012/09/2_24.html
     
    • Like
    Reactions: nitrox and kites

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගූගල් එකේ සර්ච් කරද්දි ලිංගික අධ්‍යාපනය සිංහලෙන් උගන්වන සයිට් එකක් ලැබුණා ........කැමති උන් බලපල්ලා .... දැනුම පිණිස !

    http://www.dinukajayakodi.blogspot.com/2012/09/2_24.html

    උබට මේක ලැබෙන්න උබ මොනවද බන් සර්ච් කරේ...?:P:P:P:P:P
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උබට මේක ලැබෙන්න උබ මොනවද බන් සර්ච් කරේ...?:P:P:P:P:P

    සෙකස් කියල නම් සර්ච් කලේ නෑ බන් .... සිංහල යුනිකෝඩ් එක ඔන් කරන් ඉද්දි වෙච්චි වැරද්දක් බන් .....ආවා ''යෝනිතොල්" කියල ඒ පාර ඔක්කොම අමතක වෙලා ඒක ක්ලික් කලා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සෙකස් කියල නම් සර්ච් කලේ නෑ බන් .... සිංහල යුනිකෝඩ් එක ඔන් කරන් ඉද්දි වෙච්චි වැරද්දක් බන් .....ආවා ''යෝනිතොල්" කියල ඒ පාර ඔක්කොම අමතක වෙලා ඒක ක්ලික් කලා :P

    :rofl::P:lol:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සෙකස් කියල නම් සර්ච් කලේ නෑ බන් .... සිංහල යුනිකෝඩ් එක ඔන් කරන් ඉද්දි වෙච්චි වැරද්දක් බන් .....ආවා ''යෝනිතොල්" කියල ඒ පාර ඔක්කොම අමතක වෙලා ඒක ක්ලික් කලා :P

    හත් වලාමේ ගොය්යෝ, උබ මුකුත් නොකරම උබේ කීබෝඩ් එකේ ඔය වගේ දේවල් ටය්ප් වෙනවනම් උබ හිතල ටය්ප් කරොත් කොහොමට තියේවිද නේ............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District

    හත් වලාමේ ගොය්යෝ, උබ මුකුත් නොකරම උබේ කීබෝඩ් එකේ ඔය වගේ දේවල් ටය්ප් වෙනවනම් උබ හිතල ටය්ප් කරොත් කොහොමට තියේවිද නේ............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නෑ බන් සිරාවටම .... ආය ලැජ්ජාවකට නෙමෙයි කියන්නෙ.....කීබෝර්ඩ් එකේ හුරුවට ටයිප් කරල එන්ටර් කරා මිස ටයිප් වෙන දේ ගැන බැලුනෙ නෑ....ඒත් සර්ච් එකෙන් පෙන්නන දේවල් දැක්කම ඇහැ ගියේ ඔය වචනෙට:P:P

    ො‍ඩ්ඩක් බලපන් මම දාන ස්ක්‍රීන් ප්‍රින්ට් ටික පලවෙනි එක යුනිෝඩ් ඔන් කරන් is එකවර ටයිප් උොත් ....
    download.php

    දැන් බලපන් ‍fh සිංහල යුනිකෝඩ් ඔන් කරන් ගැහුවොත් වෙනදේ....
    download.php
     
    blue_in_rio

    Well-known member
  • ලංකාවේ ශිෂ්ණ යෝනි සංසර්ගය හැර අනෙකුත් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය යටතේ නීතිය ඉදිරියේ වරදක්.ඒ කියන්නේ ස්වයං වින්දනය, ගුද රමණය, මෞඛ සංසර්ගය ආදී සියල්ලම අශ්ලීල ක්‍රියා ලෙස නම් කරලා දඬුවම් කරන්ඩ පුළුවන්.