ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ යයි තරුණ ප‍්‍රජාව කොරෝනා එන්නත මගහරිති

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව ලක්ෂ හතරකට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් කර තිබුණද අසත්‍ය ප්‍රචාර නිසා අපේක්ෂිත ඉලක්කයන්ට ලඟාවීමට නොහැකි වී ඇත.

    කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කරන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මෙම අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් එන්නත්කරණයට පැමිණීම අවම වී ඇති බවයි.

    ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකියාව වැනි තත්වයන් මෙම එන්නත මගින් ඇති කරන බවට අසත්‍ය ප්‍රචාර පැතිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

    විශේෂයෙන් මේ හේතුවෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසුවේය.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තව එකක් තමා මාස 6 ක් යනකන් බොන්න හොද නෑ කියන එක...

    අනිත් එක ඔය තම්බින්ට දෙයක් කියලා තේරුන් කරන්න පුලුවන් යැ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව ලක්ෂ හතරකට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් කර තිබුණද අසත්‍ය ප්‍රචාර නිසා අපේක්ෂිත ඉලක්කයන්ට ලඟාවීමට නොහැකි වී ඇත.

    කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කරන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මෙම අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් එන්නත්කරණයට පැමිණීම අවම වී ඇති බවයි.

    ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකියාව වැනි තත්වයන් මෙම එන්නත මගින් ඇති කරන බවට අසත්‍ය ප්‍රචාර පැතිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

    විශේෂයෙන් මේ හේතුවෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසුවේය.
    ennatha halal karanu ..... hukeeeeeeeees.. me pakayala nam corona walata wada henatayak ratata loketa
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    බදින්න ඉන්න කෙල්ලෙකුත් කිව්වා වැක්සින් එක දුන්නත් ගන්නේ නැහැ කියලා
    පැණිය ගන්නනම් පෝලිම් වල හිටියා සිංහලු කිසිම බයක් සැකයක් නැතිව
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    බදින්න ඉන්න කෙල්ලෙකුත් කිව්වා වැක්සින් එක දුන්නත් ගන්නේ නැහැ කියලා
    පැණිය ගන්නනම් පෝලිම් වල හිටියා සිංහලු කිසිම බයක් සැකයක් නැතිව
    Oya siddiya diha thawa peththakin beluwoth.... Paniya ganna polime hitiya , Vaccine eka gahaganna pora kewa 🤦‍♂️
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    හම්බයන්ගේ ආතල් තමයි මේවා. පල්ලියෙන් කිවොත් මිසක් ඔය මි හරක්ට තේරුම් කරනවා බොරු.
    That's the honest truth. We don't have any so called "Mullahs" with a functioning brain. A muslim friend of mine who lives in a western country sent this to me when the initial uproar of cremations started, a long time ago.
    His Mullah's interpretation...
    "Beliefs about resurrection: Muslims believe in resurrection of the physical body. The Quran teaches that the body slowly disintegrates, except for the tailbone. It is believed that at the time of resurrection, Allah resurrects the body from the tailbone. Cremation is thought to prevent resurrection by destroying the tailbone along with the rest of the body.

    However, it is also believed that Allah can make the cremated body whole again for resurrection regardless of whether there are any physical remnants remaining, so if a person is cremated, it does not necessarily preclude them from entering heaven or hell."

    A statement like this from a religious leader helps to calm down the situation... Unfortunately we have brain dead religious leaders and equally brain dead politicians. :(
    A pandemic has to be dealt by epidemiologists. Not by the donkeys in the army or any experts on religion. A virus doesn't discriminate against any religious beliefs. The Iranians learnt the lesson badly. That's enough proof.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව ලක්ෂ හතරකට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් කර තිබුණද අසත්‍ය ප්‍රචාර නිසා අපේක්ෂිත ඉලක්කයන්ට ලඟාවීමට නොහැකි වී ඇත.

    කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කරන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මෙම අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් එන්නත්කරණයට පැමිණීම අවම වී ඇති බවයි.

    ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකියාව වැනි තත්වයන් මෙම එන්නත මගින් ඇති කරන බවට අසත්‍ය ප්‍රචාර පැතිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

    විශේෂයෙන් මේ හේතුවෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසුවේය.
    මේ වගේ ගොං මෝඩ හැතිකරේගේ අප්‍රාණික වෙන එකමයි හොද. නැත්තම් මේ වගේ මෝඩ අදහස් ඉදිරි පරම්පරාවටත් සම්ප්‍රේෂණය වෙනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සිංහලු ළමයි හදන්නේ 30 පැන්නට පස්සෙ ලු

    ඉගෙනගෙන ඉවර වෙලා රස්සාවක් කරලා ගෙවල් හදල ළමයි හදනකොට හතළිහත් ලං වෙනවා ලංකාවේ.

    එත් ඔය එක සෙට් එකක් විතරයි.

    තව සෙට් එකක් ඉන්නවා 17/18 වගේ වෙද්දි පඳුරු අස්සේ ළමයි හදන. අරූ එහෙම එකෙක් වෙන්නැති.

    මේ වගේ ගොං මෝඩ හැතිකරේගේ අප්‍රාණික වෙන එකමයි හොද. නැත්තම් මේ වගේ මෝඩ අදහස් ඉදිරි පරම්පරාවටත් සම්ප්‍රේෂණය වෙනවා

    සිංහලුන්ට පක තමයි ඔක්කොටම වඩා ලොකු කවදත්.
    ------ Post added on Mar 8, 2021 at 5:21 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    That's the honest truth. We don't have any so called "Mullahs" with a functioning brain. A muslim friend of mine who lives in a western country sent this to me when the initial uproar of cremations started, a long time ago.
    His Mullah's interpretation...
    "Beliefs about resurrection: Muslims believe in resurrection of the physical body. The Quran teaches that the body slowly disintegrates, except for the tailbone. It is believed that at the time of resurrection, Allah resurrects the body from the tailbone. Cremation is thought to prevent resurrection by destroying the tailbone along with the rest of the body.

    However, it is also believed that Allah can make the cremated body whole again for resurrection regardless of whether there are any physical remnants remaining, so if a person is cremated, it does not necessarily preclude them from entering heaven or hell."

    A statement like this from a religious leader helps to calm down the situation... Unfortunately we have brain dead religious leaders and equally brain dead politicians. :(
    A pandemic has to be dealt by epidemiologists. Not by the donkeys in the army or any experts on religion. A virus doesn't discriminate against any religious beliefs. The Iranians learnt the lesson badly. That's enough proof.
    @elajani ඇත්තද බන් මේ? පුච්චන්න කලින් කෙස් ටිකක් කපල අරන් තියාගත්තොත්? :confused:
     
    • Like
    Reactions: Solo Rider