ලිංගික අප්‍රානික්ත්වය සඳහා ප්‍රතිකාර

lahiruLK

Member
Nov 11, 2016
13
2
0
ලිංගික අප්‍රානික්ත්වය සඳහා ප්‍රතිකාර

මට දියවැඩියා රෝගය හැදිල දැනට අවුරුදු 8ක් පමණ වෙනවා. මම දැන් කසාද බැඳල මාස තුනයි. මට ලිංගික අප්‍රානිකත්වයක් තියෙනවා.. මට ඒ සම්බන්දව ප්‍රතිකාරලබාගන්න හොඳ දොස්තර මහත්මයෙක් හමුවෙන්න ඕනා. මම කොහොමද doctor කෙනෙක් හමුවෙන්නෙ.. phone number එකක් හොයාගන්න පුලුවන්ද?

mama elakiri eke senior member kenek.. meka wihiluwakata ganna epaa.. plzzz
 
Mr Tharindu

Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    මට දියවැඩියා රෝගය හැදිල දැනට අවුරුදු 8ක් පමණ වෙනවා. මම දැන් කසාද බැඳල මාස තුනයි. මට ලිංගික අප්‍රානිකත්වයක් තියෙනවා.. මට ඒ සම්බන්දව ප්‍රතිකාරලබාගන්න හොඳ දොස්තර මහත්මයෙක් හමුවෙන්න ඕනා. මම කොහොමද doctor කෙනෙක් හමුවෙන්නෙ.. phone number එකක් හොයාගන්න පුලුවන්ද?

    mama elakiri eke senior member kenek.. meka wihiluwakata ganna epaa.. plzzz

    Dr. Prasad Katulanda Channel caranne
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දියවැඩියාව නිසා වෙන්න ඇති
    ආයුර්වේද ප්‍රතිකාර ඇත.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මට දියවැඩියා රෝගය හැදිල දැනට අවුරුදු 8ක් පමණ වෙනවා. මම දැන් කසාද බැඳල මාස තුනයි. මට ලිංගික අප්‍රානිකත්වයක් තියෙනවා.. මට ඒ සම්බන්දව ප්‍රතිකාරලබාගන්න හොඳ දොස්තර මහත්මයෙක් හමුවෙන්න ඕනා. මම කොහොමද doctor කෙනෙක් හමුවෙන්නෙ.. phone number එකක් හොයාගන්න පුලුවන්ද?

    mama elakiri eke senior member kenek.. meka wihiluwakata ganna epaa.. plzzz

    දියවැඩියාව අවු 8යි. බැදලා මාස 3යි. එහෙනම් බදින්න කලින් ඉදන්ම ඔය ලෙඩේ තිබිලා තියෙනවා. ඇයි බැන්දේ ඔහොම ලෙඩක් තියන්?
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    බොරැල්ල ආයුර්වේද මහ රෝහලට එන්න. ඔය වගේ අයට ප්‍රතිකාර තියෙනවා. එක එක වේදමහත්තුරු හම්බවෙලා නැති ලෙඩ හදාගන්න එපා.(මේක කිව්වේ හොර වෙද්දු ඉන්න නිසා)
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    දියවැඩියාව අවු 8යි. බැදලා මාස 3යි. එහෙනම් බදින්න කලින් ඉදන්ම ඔය ලෙඩේ තිබිලා තියෙනවා. ඇයි බැන්දේ ඔහොම ලෙඩක් තියන්?
    ehema katha karanna epa,,manushika wenna...,,,diyawadiyawa ada kale bahutarayakata thiyena ledak,..kasada badinna onna meenna kiyalath diyawadiyawa enawa,,kasada bandala awuruddak 2 k giyath enawa ,,,,man dakala thiyenwa ehema aya,,,,leda kiyana dewal koi mohothe apita eyida kiyala apiwath danne na bro,,,methana lingika apranikathwaya eyata mula idala thibila nam meya danagena idala eka hangala banda nam eka waradi