ලිංගික අප්‍රානික්ත්වය සඳහා ප්‍රතිකාර

lahiruLK

Member
Nov 11, 2016
13
2
0
ehema katha karanna epa,,manushika wenna...,,,diyawadiyawa ada kale bahutarayakata thiyena ledak,..kasada badinna onna meenna kiyalath diyawadiyawa enawa,,kasada bandala awuruddak 2 k giyath enawa ,,,,man dakala thiyenwa ehema aya,,,,leda kiyana dewal koi mohothe apita eyida kiyala apiwath danne na bro,,,methana lingika apranikathwaya eyata mula idala thibila nam meya danagena idala eka hangala banda nam eka waradi
ow machan man badiddi genulamayata hemadema kiyala bende... mewata beheth karapuewama hoda karaganna puluwan kiyala api dennama denagena hitiya..ekai bende.... den mata one me sambandhawa beheth ganna... lankaawe inna hoda doctor kenek... mata eyawa hoya ganna udaw karanna...
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Sinhala Beheth badu kadayakin-----Vauvana Prasava Lehaya[Chauna prasava lehaya] aragena tika tika kanna.
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    use wyagra?

    දියවැඩියාව තියන උන්ට ගොඩක් වෙලාවට රුධීර පීඩනය වැඩියි
    එතින් එහෙම උන් වියාග්‍යා ගැහුවොත් සොරිම තමයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බොරැල්ල ආයුර්වේද මහ රෝහලට එන්න. ඔය වගේ අයට ප්‍රතිකාර තියෙනවා. එක එක වේදමහත්තුරු හම්බවෙලා නැති ලෙඩ හදාගන්න එපා.(මේක කිව්වේ හොර වෙද්දු ඉන්න නිසා)

    :yes::yes:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ehema katha karanna epa,,manushika wenna...,,,diyawadiyawa ada kale bahutarayakata thiyena ledak,..kasada badinna onna meenna kiyalath diyawadiyawa enawa,,kasada bandala awuruddak 2 k giyath enawa ,,,,man dakala thiyenwa ehema aya,,,,leda kiyana dewal koi mohothe apita eyida kiyala apiwath danne na bro,,,methana lingika apranikathwaya eyata mula idala thibila nam meya danagena idala eka hangala banda nam eka waradi

    මම එහෙම අහිතක් හිතලා නෙමෙයි බං කතා කලේ. මම දන්න කපල් එකක් හිටියා. කොල්ලට අවුලක් තියෙද්දි කෙල්ලව බැන්දා. පස්සේ පවුලේ ප්‍රශ්න ආවා. මම ඇහුවා උගෙන් ඇයි මෙහෙම අවුලක් තියන් බැන්දේ කියලා. ඌ කිව්වා බැන්දහම ඕක හරි යයි කියලා හිතලා බැන්දා කියලා.

    කසාද ජීවිතේදී බං ලිංගිකත්වය අත්‍යවශ්‍ය සාධකයක්. මෙතන දෙන්නට දෙන්නා කතා කරන් බදින්න ඇති. නමුත් බදින්න කලින් ඔය ලෙඩේට නිසි ප්‍රතිකාරයක් කරගන්න තිබුණා නේද? දැන් බලපන් මේ වැඩෙන් කොල්ලා කොච්චර අවුලෙන්ද ඉන්නේ කියලා. ඕක හොද කරන් බැන්දනන් දෙන්නටම අවුලක් නොවෙන්න තිබුණා. දැන් අපි හිතමු ඕක හරි ගියේ නැහැ කියලා. මොකද කරන්නේ. මම දකින විදිහට මෙතන කොල්ලා හිතලා තියෙන්නේ තමුන් ගැන තමයි වැඩිපුරම.
     
    nehe ban man kellata kiwwa maawa amathaka karanna kiyala eth eki kiyana de ehuwe nehe... eyaamai kiwwe mata meka prashnayak neme, api mekata beheth gamu kiyala

    n
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    umbata seeni control nethuwada tibbe machan? Diabetes walata beheth ganne nedda? Samanyen sugar koi gana wageda maitain wenne umbe? mg keeyada? 120ta aduida?
     
    lahiruLK

    Member
    Nov 11, 2016
    13
    2
    0
    umbata seeni control nethuwada tibbe machan? Diabetes walata beheth ganne nedda? Samanyen sugar koi gana wageda maitain wenne umbe? mg keeyada? 120ta aduida?

    mage 390 ta withara seeni thibuna.. eth den maasa dekakata withara kalin beheth gaththa.. ayurveda.. den seeni mattama hodai... den thiyenne apranikathwaya thamai nachan.. mata ekata beheth karanna ona machan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ලස්සන ජීවිතයක් ගෙවන්න හැකිවේවා :)
     
    lahiruLK

    Member
    Nov 11, 2016
    13
    2
    0
    lankawe meweni dekata muhuna deela inne man witharada??? mewage deyak thawa kenekta wela beheth aran suwawuna aya nedda machan???:(