යකෝ බය වෙන්න එපා. මයිකොජෙල් වගේ ඇන්ටි ෆන්ගස් වලට ගාන ක්‍රීම් එකක් ෆාමසියකින් අරන් ගාපන් එක දිගට අඩුම සති දෙකක් වත්. සති දෙකක් යන්නෑ සනීප වෙන්න දවස් දෙක තුනෙන් ඇරෙනව. නමුත් ආපහු බීජානු වලින් හැදෙන්න පුලුවන්නිසා ඒවත් මැරෙනකන් ටික කාලයක් ගාපන්. නාල හොදට පිහදාල ගාපන්. රුපයක් 100ක් වත් යන්නෑ. ඩොක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ඕනත් නෑ ගන්න.
මයිකො ජෙල් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් විතරයි. ඇන්ටි ෆන්ගස් ක්‍රීම් එකක් දෙන්න කියපන් දෙයි.
මයිකො ජෙල් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් විතරයි. ඇන්ටි ෆන්ගස් ක්‍රීම් එකක් දෙන්න කියපන් දෙයි.