ලිංගික අවයව අවට කැසීමක්

Mar 29, 2019
47
2
0
Enan ewa sera madi athi.ube loku breakout ekak wage.

ඔව් මං මේ සතියේ ආයේ වෙන gp කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. එයා වෙන බෙහෙත් වගයක් දුන්නා. තාම දවස් දෙකයි. වෙනසක් නැ තාම. මෙන්න ඒ බෙහෙත්

Tablet famotidine 40mg,rupatadine 10mg,levocentrizine ip5mg

Clobetasol cream(medodermone)
 

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Kavinduwo Oka anduwe STD ekata pennapan Nathan lingasrita roga specialist kenekuta pennapiyo. Umba fake ekakin avilla neda.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දැන් මාස 5කට වැඩි කාලයක සිට මාගේ ඉකිලි,ශිෂ්ණය සහ ශිෂ්ණ මුණ්ඩයේ කැසිමක් ඇති වෙනවා. මං තුන්පාරක් GP කෙනෙක්ට සහ දෙපාරක් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන්ද බෙහෙත් ගත්තා. බෙහෙත් පාවිච්චි කරනකම් කැසිම අඩු වෙනවා.බෙහෙත් නවතලා ටික දවසක් ගියාම අයේ කැසිම හට ගන්නවා. වෙන කිසිම රෝග ලක්ෂණයක් නැ කැසිම විතරයි. පරණ යට කලිසම් ඔකොම අයින් කරලා අලුතෙන් 100% කොටන් එවා ගත්තා. ලිංගික ප්‍රදේශයේ නිතර සබන් ගාන්නෙත් නැ. උෂ්ණ කැම ආහාරයට ගන්නෙත් නැ. ගිය මාසේ FBS එකක් බැලුවා එකත් නොර්මල්. මේ කසන එක දැන් මට මානසික වදයක් වෙලා තියෙන්නේ. මෙක නිට්ටාවට සුව කරන්න බැරි රෝගයක්ද?

    washing powder valin underwear wash karanna epa.saba valin wash karannath epa.nikan athen wash karapan. ethakota adu venava
     
    Mar 29, 2019
    47
    2
    0
    washing powder valin underwear wash karanna epa.saba valin wash karannath epa.nikan athen wash karapan. ethakota adu venava

    අෆ්ෆා එහෙමද මචන්. මං වොෂින් මැෂින් එකෙන් හොදන්නේ. අතෙන් හොදන්න කියන්නේ නිකන්ද සබන්වත් දාන්නේ නැද්ද
     
    Mar 29, 2019
    47
    2
    0
    මේ පාර බෙහෙත් අරන් තාම දවස් දෙකයි. ඒ ක්‍රිම් එක ගැවට පස්සේ දැන් බර්නින් එකක් එනවා. මෙක ඒ ක්‍රිම් එකේ සයිඩ් ඉෆෙට් එකක්ද දන්නේ නැ
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මේ පාර බෙහෙත් අරන් තාම දවස් දෙකයි. ඒ ක්‍රිම් එක ගැවට පස්සේ දැන් බර්නින් එකක් එනවා. මෙක ඒ ක්‍රිම් එකේ සයිඩ් ඉෆෙට් එකක්ද දන්නේ නැ

    STD check karapan sonnaya
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    මං මුකින් ෆාමසියෙන් baclomin අරන් ගැවා ටික දවසක්. එකට අඩු උනේ නැති නිසා කැන්ඩිබ් බි ගැවා. ඊට පස්සේ තමා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියේ. ඩොක්ටර්ට ගාපු ඔකොම ක්‍රිම් ගැන කියලයි බෙහෙත් ගත්තේ.

    This is a very bad practice.
    When you use steroid creams (both creams include steroids) the natural picture of the disease changes. And the diagnosis become difficult.
    Never use steroid creams before going to a doctor.