ලිංගික අසහනය...

anilsghost

Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    යහළුවනි අද මම දැක්ක discussion වගයක් අස්බ්ය චිත්‍රපට සහ තව ලිංගික දේවල් ගැන කතා කරනවා...
    ඔබට ලිංගික අසහනයක් (Sexual Frustration) දැනෙනවද? ඒ නම් ඔබට සිතෙන් අවශ්‍ය ලිංගික ස්ම්බදතා සහ ඔබට ඇත්ත ලොවේ ඇති ලිංගික සම්බන්දතා සමතුලිත නැති වීම.

    මමනම් තාම කිසිම ලිංගික අශ්රයක යෙදී නැහැ. මිනිහෙක් විදියට මට මේක හරි මානසික ආතතියක්.
    මම මෙතෙක් Introvert කෙනෙක් විදියට ජීවත් වෙන්නේ, යහළුවෝ නැහැ... මට මර අමාරුය් අලුත් සම්බදතා හදාගන්න.

    ඔබ මේවගේ ස්ථානයක ද සිටින්නේ? හිතෙන්නේ නැද්ද මේක අපේ සමජයේ ප්‍රශ්නයක් කියලා?
    මේක හින්දද ඔය බස් වල මිනිස්සු ගැහැනුන්ට හිරිහැර කරන්නේ කියලා හිතෙන්නද?

    1594036963285.png


    මොනවද වෙනස් වෙන්නොනේ? මන් වගේ කොල්ලෙක් මොනවද කරන්නොනේ?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    these days im not much into
    serious discussions mchan ...

    kawru kiwwath sexual intercourse
    eken labena mihira widinakam
    kollekta puduma asawakne thiyenne ...

    e nisa puluwn nm eka widinna...
    e wgemai yam durakata addict weemakuth
    wenawa ...
     
    • Like
    Reactions: windows_ubuntu

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Mcn, Internet ekema in natuwa. Hobbies walata purudu weyn. Anika Fb,Insta wala anith unge social life balan ekath adu karan tikak. Mokada oken wene api nodenama apiwa un ekka compare karana eka. Oka hari yan naha bn. Hema welavema ape mind eka owayein duras wena widihata tiyn. Mokada ethakota apita ewa gena hithen naha. Uba ubawa improve kara ganne kohomada kiyala hithan.
    Mokada mamath uba vage hitiya tika Kaalayk.
     

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    uba inna vidiha gena hithanokotath baya hithenawa bn
    මම කැමති තනියෙන් ඉන්න, එත් ඉතින් සමරු දවස් වලට මෙහෙමය් හිතෙන්නේ
    sigarat bipan adiya gahapan ganja tikak bipan owa nikanma hariyanawa. habai addict wenna epa
    ඔය ඔක්කොම කරනවා සහෝ... කිසිම relief එකක් නෑ...
    kawru kiwwath sexual intercourse
    eken labena mihira widinakam
    kollekta puduma asawakne thiyenne ...
    ඇගෙන් එන දෙයක් නේ ඉතින්..
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    Instanta gratifications වලින් අයින් වෙන්න. Social media,porn fast foods වගේ . දවසට එක දෙයක් පටන් අරන් ඉවර කරන්න.
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මුලින්ම, Introvert කෙනෙක් වීම ගැන සතුටු වෙන්න. කවදාවත් ඒ ගැන පසු තැවෙන්න එපා.
    දෙවනුව, ඔයා කියපු ඔය සම්බන්ධතා හදා ගැනීම නියන ගැටලුවේදී හැකි උත්සහ කරන්න අත්‍යවශ්‍ය සම්බන්ධතා පමණක් හදා ගන්න. මේ ලිංගික කාරණාවෙදි හරි කෙනා තෝරාගන්න අපෝසත් උණොත් extrovert අය වගේ නෙවේ introvert අය හරියට අවුල් යනවා.
    තුන්වනුව introvert උන්ට වඩා extrovert උන් තමා හැගීම් පාලනය කරගන්න බය නැත්තේ. Introvert අය තමනට හිරිහැරයක වේ කියන බයෙන් වරදට පෙලඹෙනව අඩුයි.

    Ps- make your introvert mind to win life. The most favorite actress emma thompson is also an introvert women.
     
    • Like
    Reactions: KEZI

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Anika Fb,Insta wala anith unge social life balan ekath adu karan tikak
    මේක නම් ඇත්ත. මන් වැඩිය ෆ්.බී යන්නෙ නෑ. කලාදුරකින් ගියත් ගියපුවම දකින්නේ යාලුවෝ කෑලි එක්ක ගත්ත ෆොටො.
    සමහර යාලුවෝ එන්ගේජ් වෙලා දාපු ෆොටො. තවත් සමහරුනේ වෙඩින් ෆොටෝ. ඉතින් දවසම frustate වෙනවා
     

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    Instanta gratifications වලින් අයින් වෙන්න. Social media,porn fast foods වගේ . දවසට එක දෙයක් පටන් අරන් ඉවර කරන්න.
    This is so true, මම ඔක්කොම වගේ මේ ලඟදි නැවැත්තුව.
    මුලින්ම, Introvert කෙනෙක් වීම ගැන සතුටු වෙන්න. කවදාවත් ඒ ගැන පසු තැවෙන්න එපා.
    ඔව් එක නම් ඇත්ත, පොඩ්ඩක් තනිකම තමය් අවුල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මේක නම් ඇත්ත. මන් වැඩිය ෆ්.බී යන්නෙ නෑ. කලාදුරකින් ගියත් ගියපුවම දකින්නේ යාලුවෝ කෑලි එක්ක ගත්ත ෆොටො.
    සමහර යාලුවෝ එන්ගේජ් වෙලා දාපු ෆොටො. තවත් සමහරුනේ වෙඩින් ෆොටෝ. ඉතින් දවසම frustate වෙනවා
    mee too.. and too much show off in facebook.
     
    • Like
    Reactions: windows_ubuntu

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    doc knkwa kypnko me wge dekta hambenna koheda inne e wage doc la

    මම මනෝ වය්ද්යවරයෙක්(psychologist) කෙනෙ හම්බ වුනා ඇත්තටම, ලංකාවේදී නෙමෙය් හැබය්. ඇය මට කිඋව්වේ මම මගේ ලිංගිකත්වය තව explore කර යුතයි කියලා...
    මට කිඋව්වා තව ගෙදරින් සහා වැඩපොලින් හැර සම්බදතා ඇති කරගන්න කියලා...
    මට පොදිකලේදී ඉස්කෝලේ වුන දේවල් සහ යහළුවන් නැති නිසා මොගේ confidence නැහැ. මම හරි ලජ්ජය්, වෙන අයත් එක්ක කතා කරන්නෙත් නැ...

    මම ටට ඉඳන් ලංකාවට අවට පස්සේ අයෙත් psychologist කෙනෙක් හම්බ වුනේ නැහැ. කවුරු හරි හම්බුවෙන්න යන්න ඕනේ...