ලිංගික ආශාවන් අතෘප්තිමත් ද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සිරි යහනේ නෑ සහනේ ලිපි මාලාව කෙටි වීඩියෝ මාලාවක් විදිහට ඉදිරිපත් කිරීමේ තුන්වෙනි පියවර මේ විදිහට ඉදිරිපත් කරනවා. මෙතනදි මාතෘකාව වෙන්නේ ලිංගික ආශාවන් හෙවත් Sexual Desires මොන විදිහටද ප්‍රේම සම්බන්ධවලට සහ විවාහ ජීවිතවල සාර්ථකත්වයට බලපාන්නේ කියලා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ වාර්තාවේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, දික්කසාද, අඩුවයස් මාතෘත්වය වගේම යොවුන් සියදිවි හානිකරගැනීම්වලට ප්‍රධාන හේතුවක් විදිහට ලිංගික ආශාවන්හි තෘප්තිමත්භාවය ඉස්මතු කරලා තියනවා. විශේෂයෙන්ම විවාහ ජීවිත බොහොමයක් එකිනෙකාගේ ලිංගික අවශ්‍යතාවයන් තෘප්තිමත් නොවීම සහ හඳුනා නොගැනීම නිසා කැඩිලා බිඳිලා යනවා. ඒ නිසා මේ වීඩියෝවෙන් කතාකරන තොරතුරු සහ අදහස් විවාහක අවිවාහක බොහෝ දෙනෙක්ගේ විවාහ දිවිය වගේම ලිංගික ජීවිතය සාර්ථක කරගන්න කිනම් ආකාරයකින් හෝ වැදගත් වේවි.

    මේ දක්වා මේ වීඩියෝ මාලාවේ පලකර ඇති කොටස්.

    01. ලිංගික නොදැනුවත්භාවය හෙවත් ලිංගික දැනුමේ අඩුකම විවාහයට බලපාන හැටි.
    02. ජීවිතය සොඳුරු සහ අඳුරු කරන 'ලිංගික ආකල්ප'
    03. ඔබේ ලිංගික ආශාවන් අතෘප්තිමත් ද?

    මේ වීඩියෝ සීරිස් එක ඔබට හරි ඔබ දන්නමේ විදිහේ විවාහ ජීවිතයේ ගැටළු තියනඕනමකෙනක්ට වැදගත්වෙන්න පුළුවන්.මේ අඩංගු සියළුම තොරතුරු ලංකාවේ සිදුකරන ලද පර්යේෂණ, සිද්ධි අධ්‍යයන සහ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය විෂය තොරතුරු මත පදනම්වෙලා නිර්මාාණය කරලා තියනවා.

     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෙල්ලෙක් කරන මේ වගේ චැනල් බැලුවම දැනුමට අමතරව ලින්ගික ත්ෘප්තියකුත් එනවා.
    ඒකට මොකුත් කරන්න බැරිද මේ චැනල් එකේ
     
    • Like
    Reactions: kevin_levin

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    ලිංගික ආශාවන් අතෘප්තිමත් ද?​


    AADFD202-E03E-48A3-8B7B-D4E15804595B.gif
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    චූව පොඩි එකට විසදුමක් ඊලග පාර video එකෙන් දාන්න .
    මේ ගැන මම හරිම හිතේ කරදරෙන් ඉන්නේ . :nerd: :nerd:
    ඕක පොඩියි කියලා ආතල් එකේ වෙනසක් නෑනේ මචං.. අනිත් එක ඕක ලොකු කරගන්න බෙහෙත් එහෙම නෑනේ.. සමහරුනම් එකසයිස් කරලා ඔපරේෂන් කරලා ලොකු කරගන්නවා..

    කෙල්ලෙක් කරන මේ වගේ චැනල් බැලුවම දැනුමට අමතරව ලින්ගික ත්ෘප්තියකුත් එනවා.
    ඒකට මොකුත් කරන්න බැරිද මේ චැනල් එකේ
    ලංකාවේ ගොඩක් Venerologistsලා ඉන්නේ පිරිමි අය :) හැබැයි ඉතින් ලෙඩක් එහෙම තියනම් හොඳ වෙනවා.. ඩොක්ටර් පිරිමි කියලා නෑ 🙂
    ------ Post added on Sep 14, 2021 at 3:33 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,371
    113
    මැදමහනුවර
    කෙල්ලෙක් ව ලිංගිකත්වයට ආස කරවන, ට්‍රික්ස් එහෙම නැද්ද 😁
    වචන.. වචන තරම් බලගතු වෙන කිසිම ට්‍රික් එකක් හෝ බෙහෙතක් නෑ
    සල්ලි තරම් බලගතු වෙන කිසිම ට්‍රික් එකක් නෑ