සිරි යහනේ නෑ සහනේ ලිපි මාලාව කෙටි වීඩියෝ මාලාවක් විදිහට ඉදිරිපත් කිරීමේ තුන්වෙනි පියවර මේ විදිහට ඉදිරිපත් කරනවා. මෙතනදි මාතෘකාව වෙන්නේ ලිංගික ආශාවන් හෙවත් Sexual Desires මොන විදිහටද ප්‍රේම සම්බන්ධවලට සහ විවාහ ජීවිතවල සාර්ථකත්වයට බලපාන්නේ කියලා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ වාර්තාවේදී ගෘහස්ථ ප්රචණ්ඩත්වය, දික්කසාද, අඩුවයස් මාතෘත්වය වගේම යොවුන් සියදිවි හානිකරගැනීම්වලට ප්‍රධාන හේතුවක් විදිහට ලිංගික ආශාවන්හි තෘප්තිමත්භාවය ඉස්මතු කරලා තියනවා. විශේෂයෙන්ම විවාහ ජීවිත බොහොමයක් එකිනෙකාගේ ලිංගික අවශ්‍යතාවයන් තෘප්තිමත් නොවීම සහ හඳුනා නොගැනීම නිසා කැඩිලා බිඳිලා යනවා. ඒ නිසා මේ වීඩියෝවෙන් කතාකරන තොරතුරු සහ අදහස් විවාහක අවිවාහක බොහෝ දෙනෙක්ගේ විවාහ දිවිය වගේම ලිංගික ජීවිතය සාර්ථක කරගන්න කිනම් ආකාරයකින් හෝ වැදගත් වේවි.
මේ දක්වා මේ වීඩියෝ මාලාවේ පලකර ඇති කොටස්.
01. ලිංගික නොදැනුවත්භාවය හෙවත් ලිංගික දැනුමේ අඩුකම විවාහයට බලපාන හැටි.
02. ජීවිතය සොඳුරු සහ අඳුරු කරන 'ලිංගික ආකල්ප'
03. ඔබේ ලිංගික ආශාවන් අතෘප්තිමත් ද?
මේ වීඩියෝ සීරිස් එක ඔබට හරි ඔබ දන්නමේ විදිහේ විවාහ ජීවිතයේ ගැටළු තියනඕනමකෙනක්ට වැදගත්වෙන්න පුළුවන්.මේ අඩංගු සියළුම තොරතුරු ලංකාවේ සිදුකරන ලද පර්යේෂණ, සිද්ධි අධ්‍යයන සහ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය විෂය තොරතුරු මත පදනම්වෙලා නිර්මාාණය කරලා තියනවා.

හැබැයි ඉතින් ලෙඩක් එහෙම තියනම් හොඳ වෙනවා.. ඩොක්ටර් පිරිමි කියලා නෑ 