ලිංගික ඇසුරකට ඔබ සුදානම්ද? 18++

job

Member
Dec 5, 2011
283
48
0
herpes_simplex_26.jpg


මචන් මගේ මේ වගේ බිබිලි ටිකක් තිබ්බ ,ටික කාලෙකට ඉස්සෙල්ලා. {දැන් නෑ,දාඩිය බිබිලිද දන්නේ නෑ.}
මගේ යාලුවෙකුගෙ නම් තියෙනව මේ වගේ බිබිලි.{දාඩිය බිබිලිද දන්නේ නෑ.}
මෙව්ව දාඩිය වලින් බෝ වෙනවද ?

මම බඩු ගහනව තියා කෙල්ලක් අල්ලල්වත් නෑ අතේ නන් ගහනව බන් .
අතේ ගහපුවාම මේ ලෙඩ හැදෙනවද ?:confused:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කොහොමත් මර්ධනය කල යුතුයි කියලයි..Vote කලේ.
    ..ඇත්තටම...
    මිනිස්සු තමන්ට මෙහෙම දෙයක් හැදිලා කියලා දැන ගත්ත ගමන් තමන් මොන වැරදි කරත් ආයේ නොකරන්න වග බලා ගන්නවා..ගෑනු පිරිමි වෙනසක් නැහැ..
    හොඳේ..ලෙඩේ තව කෙනෙකුට හැදෙන්න දෙන්නේ නැහැ..
    ඒවගේම තව සමහරු හිතාමතාම වැඩේ බෝකරනවා...
    කොහොමත් අන්තිමට බැලුවම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් මේකත්..
    මේ හා සමානම නූලක් මට මතක විදියට අපේ ඩොකා සහෝ කෙනෙකුත් ඉදිරිපත් කරලා තිබුනා..
    ඒත් ඔයාගේ වැඩෙත් අගෙයි..සහෝ..
    ඔයත් දැනුවත් වෙලා තවත් අයව දැනුවත් කලා....

    REP 2+ ADDED
     
    • Like
    Reactions: tsomeone

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    prostitution ona kiyana aya mewwath kiwala balana eka hodai.
    great thread bro
    rep+5
    සිරාවට මචන් මට දුක හිතුන ඒ thread එක දකිද්දී ලංකාව කොච්චර හොද රටක්ද eekath නෙති wei ඔය නීති සම්මත උනොත්. අපිට හරියට ලිංගික අද්යාපනයක් දුන්නේ න.trainin එකේදී doc කෙනක් අපිට ඔය ගෙන කිව ඉතින් එළකිරි එකේ යාලුවොන්ට මන් මේ ගෙන කියන්න හිතුව එච්චරි මන් කලේ. එත්තටම සතුතුඉ මේ ත්රෙඅඩ් එක කියවල ගොඩ දෙනෙක් හිත වෙනස කරන. එහෙම වෙන එක හොදි නේද මචන්.
    පට්ට ත්‍රෙඩ් එක. :rofl:

    මමනම් කියන්නේ අසහනෙන් ඉන්න උන් ගැන හිතලා ඔන්න ඔහේ නීතිගත කරන්න ඕනි. හැබැයි ගණිකාවන්ගේ details record කරනවා වගේ, උන් ගාවට යන උන්ගේ details පවා record කරන්න ඕනි. බඩුකාරයන්ගේ health reports තියාගන්න ඕනි.

    ගණිකාවට නීතිමය අවසරය ලැබෙනවනම්, තමුන් උන් ගාවට යනවා කියන්න ලජ්ජා වෙන්න දෙයක් නෑනේ. එතකොට අපිට වසරේ හොඳම ගණිකාව, හොඳම බඩුකාරයා තෝරන්නත් පුළුවන්. ලොල්. :yes:

    මචන් උබේ අදහසත් වටිනවා එත් ඔය document සත්‍ය තව ගෙන වගකියන්නේ කවුද? හොරෙන් ලයිසන් ගන්න පුළුවන් උනොත් සල්ලි වලට. ලංකාවේ විතරක් නෙවි වෙන රටවල් වලත් ඔහොම කරන්න පුළුවන්. නිකමට හිතන්න AIDS තියෙන කෙනෙක් හොර ලයිසන් එකෙන් අව මු ලයිසන් එක බලල කෙලිය :rofl::rofl:.... මොකෝ වෙන්නේ අවදානම් නේද..

    ela elaaz
    godak ayata wedagath wei
    hodama araksha kramaya thama thamange sahakariya ekka withaak ahawal wede karana eka ;)
    මේ අදහසට මන් ගොඩක් ගරු කරනවා. අපේ ජීවන සහකාරිය විතරක් එක්ක හිට්යොත් කිසි ප්‍රශ්නයක් නෑ. පවුල් ජීවිතය කොයි තරම් ලස්සන වේවිද

    godak watina post ekak machan.. thanx 4 sharing
    rep+++
    :yes:thx jeewithet yamak ekathu kara ganimath watinawa
    ඔවා දෙනු පරහට
    තමා සම්මතහි පිහිටා සිට
    Etta kathawa
    herpes_simplex_26.jpg


    මචන් මගේ මේ වගේ බිබිලි ටිකක් තිබ්බ ,ටික කාලෙකට ඉස්සෙල්ලා. {දැන් නෑ,දාඩිය බිබිලිද දන්නේ නෑ.}
    මගේ යාලුවෙකුගෙ නම් තියෙනව මේ වගේ බිබිලි.{දාඩිය බිබිලිද දන්නේ නෑ.}
    මෙව්ව දාඩිය වලින් බෝ වෙනවද ?

    මම බඩු ගහනව තියා කෙල්ලක් අල්ලල්වත් නෑ අතේ නන් ගහනව බන් .
    අතේ ගහපුවාම මේ ලෙඩ හැදෙනවද ?:confused:
    Machan kokatat awam doc kenekta pennanna.. mona de unath lajja wenna one na.. man hithanne dadiya bibili, eth sakainam pennana eka ubata hodai:yes:
    Apooo :yes:
    Ammo

    Lagadi Korian Baduwak gehuwa. Ayenam ganne ne.

    Serama epauna meka dekala.
    Lankawe kese wetat pitarata mona tharam leda athda.. hodai meeken wenas unanm frnd satutui. kenekwa karadarekin beragatta nisa:yes:

    budu ammoooooooooo................. :O
    :Pbaya wenna epa owata noya hitynam hari
    මම කොහොමත් මර්ධනය කල යුතුයි කියලයි..Vote කලේ.
    ..ඇත්තටම...
    මිනිස්සු තමන්ට මෙහෙම දෙයක් හැදිලා කියලා දැන ගත්ත ගමන් තමන් මොන වැරදි කරත් ආයේ නොකරන්න වග බලා ගන්නවා..ගෑනු පිරිමි වෙනසක් නැහැ..
    හොඳේ..ලෙඩේ තව කෙනෙකුට හැදෙන්න දෙන්නේ නැහැ..
    ඒවගේම තව සමහරු හිතාමතාම වැඩේ බෝකරනවා...
    කොහොමත් අන්තිමට බැලුවම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් මේකත්..
    මේ හා සමානම නූලක් මට මතක විදියට අපේ ඩොකා සහෝ කෙනෙකුත් ඉදිරිපත් කරලා තිබුනා..
    ඒත් ඔයාගේ වැඩෙත් අගෙයි..සහෝ..
    ඔයත් දැනුවත් වෙලා තවත් අයව දැනුවත් කලා....

    REP 2+ ADDED
    තැන්ක්ස් බ්‍රෝ මන් හිතුවේ නෑ ගොඩක් මේකෙන් දැනුවත් වෙඉ කියල. ලංකාවේ ලිංගික අද්යපනාය අඩු බව මේකෙන් තේරෙනවා. අපි ආරක්ෂා වෙන්න තමයි මුලින් බලන්න ඕනේ.
    මම තිබුන අදහස අතෑරලා දැම්මා....හෆෝ...​
    Hoda Wenasak:yes:
    මචන් condom වලින් ලෙඩ සැදීම අවම කරන්න පුළුවන් කියල කොහෙත් තියන්නේ මන් කීවට නෙවි හොයල doc කෙනෙක්ගෙන් අහන්න. ලෙඩ සැදීම නතර කරන්න පුළුවන් කියල නෑ. STD - Sexually Transmitted Diseases හිසේ කෙස් ගානට වර්ග තියෙනවා ස්පර්ශයෙන් බෝවෙන. ඒවා නවත්තන්න අර පුංචි bag :rofl: එකට් බෑ නේද.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Syphilis

    Syphilis

    Syphilis මෙය spirochete bacterium වන Treponema pallidum.මගින් ඇති වන රෝගයකි
    images

    මෙහි අදියර 3කි මුල් අදියරයෙහි වැලදී දින 10ක් හෝ සති 6ක් තුල තුවාල ලප කැළැල් ලිංග ප්‍රදේශයේ ඇතිවී මසක් හෝ දෙකක් පැවැති නැති වී යයි.


    penis.jpg

    SymptonPenis.jpg

    syphilis.png


    දෙවන අදියරයෙහි ලප කැළැල් සිරුරේ කොතැනක හෝ ඇති විය හැක මෙම අවස්ථාවේ දරුණු ලෙස කැළැල් ඇති වීම ස්වාබවයයි වේදනාව නිසා බෙහෙත් ගැනීමට යාමට සිදුවේ.
    syphilis.jpg


    1385_10198_5.jpg

    syp.bmp


    තුන්වන අදියරෙහි කිසිදු රෝග ලක්ෂණයක් පල නොකරයි. මෙම අවස්ථාව Syphilis සිරුර විනාශ වන අන්දමට හැසිරෙ. සිරුර පිටත විතරක් නොව අබ්යන්තර අවයව වලටද හානි කිරීමට කටයුතු වේ.
    අස්ථි හර්දය මොලය හා ස්නායු පද්දතියටද හානි කරයි මෙම අවස්ථාව Syphilis පිස්සු කෙලින අවස්ථාව වේ. නිසි ප්‍රතිකාර නොගතහොත් සදාකාලික අංගවිකල හෝ මරණය දක්වා ගමන් කරයි.

    Syphilitic-affection-of-meninges-and-brain-b-b-Arteries-s.jpg

    Syphilis-and-related-diseases.jpg

    CVSSlide12.jpg

    මෙය රුධිර පරීක්ෂාවකින් හදුනා ගත හැකි අතර.ප්‍රතිකාර මගින් සුව කල හැක.නොකඩවා පවත්වන රුධිර පරීක්ෂාවකින් තහවරු වන තෙක් සුව වූ බවට සනාථ කල නොහැක. අවම මස 6ක් ගතවන අතර සම්පූර්ණයෙන් සුවවන තුරු ලිංගික එක වීමක් අනුමත නොකරයි.:love:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචන් කටේ හැදෙන හැටි නම් හිතා ගන්න පුලුවන් ඇහේ හැදෙන හැටි තමා හිත ගන්න බැරි......
     

    Similar threads