prostitution ona kiyana aya mewwath kiwala balana eka hodai.
great thread bro
rep+5
සිරාවට මචන් මට දුක හිතුන ඒ thread එක දකිද්දී ලංකාව කොච්චර හොද රටක්ද eekath නෙති wei ඔය නීති සම්මත උනොත්. අපිට හරියට ලිංගික අද්යාපනයක් දුන්නේ න.trainin එකේදී doc කෙනක් අපිට ඔය ගෙන කිව ඉතින් එළකිරි එකේ යාලුවොන්ට මන් මේ ගෙන කියන්න හිතුව එච්චරි මන් කලේ. එත්තටම සතුතුඉ මේ ත්රෙඅඩ් එක කියවල ගොඩ දෙනෙක් හිත වෙනස කරන. එහෙම වෙන එක හොදි නේද මචන්.
පට්ට ත්‍රෙඩ් එක. 
මමනම් කියන්නේ අසහනෙන් ඉන්න උන් ගැන හිතලා ඔන්න ඔහේ නීතිගත කරන්න ඕනි. හැබැයි ගණිකාවන්ගේ details record කරනවා වගේ, උන් ගාවට යන උන්ගේ details පවා record කරන්න ඕනි. බඩුකාරයන්ගේ health reports තියාගන්න ඕනි.
ගණිකාවට නීතිමය අවසරය ලැබෙනවනම්, තමුන් උන් ගාවට යනවා කියන්න ලජ්ජා වෙන්න දෙයක් නෑනේ. එතකොට අපිට වසරේ හොඳම ගණිකාව, හොඳම බඩුකාරයා තෝරන්නත් පුළුවන්. ලොල්.
මචන් උබේ අදහසත් වටිනවා එත් ඔය document සත්‍ය තව ගෙන වගකියන්නේ කවුද? හොරෙන් ලයිසන් ගන්න පුළුවන් උනොත් සල්ලි වලට. ලංකාවේ විතරක් නෙවි වෙන රටවල් වලත් ඔහොම කරන්න පුළුවන්. නිකමට හිතන්න AIDS තියෙන කෙනෙක් හොර ලයිසන් එකෙන් අව මු ලයිසන් එක බලල කෙලිය


.... මොකෝ වෙන්නේ අවදානම් නේද..
ela elaaz
godak ayata wedagath wei
hodama araksha kramaya thama thamange sahakariya ekka withaak ahawal wede karana eka
මේ අදහසට මන් ගොඩක් ගරු කරනවා. අපේ ජීවන සහකාරිය විතරක් එක්ක හිට්යොත් කිසි ප්‍රශ්නයක් නෑ. පවුල් ජීවිතය කොයි තරම් ලස්සන වේවිද
godak watina post ekak machan.. thanx 4 sharing
rep+++

thx jeewithet yamak ekathu kara ganimath watinawa
ඔවා දෙනු පරහට
තමා සම්මතහි පිහිටා සිට
Etta kathawa
මචන් මගේ මේ වගේ බිබිලි ටිකක් තිබ්බ ,ටික කාලෙකට ඉස්සෙල්ලා. {දැන් නෑ,දාඩිය බිබිලිද දන්නේ නෑ.}
මගේ යාලුවෙකුගෙ නම් තියෙනව මේ වගේ බිබිලි.{දාඩිය බිබිලිද දන්නේ නෑ.}
මෙව්ව දාඩිය වලින් බෝ වෙනවද ?
මම බඩු ගහනව තියා කෙල්ලක් අල්ලල්වත් නෑ අතේ නන් ගහනව බන් .
අතේ ගහපුවාම මේ ලෙඩ හැදෙනවද ?
Machan kokatat awam doc kenekta pennanna.. mona de unath lajja wenna one na.. man hithanne dadiya bibili, eth sakainam pennana eka ubata hodai
Apooo
Ammo
Lagadi Korian Baduwak gehuwa. Ayenam ganne ne.
Serama epauna meka dekala.
Lankawe kese wetat pitarata mona tharam leda athda.. hodai meeken wenas unanm frnd satutui. kenekwa karadarekin beragatta nisa
budu ammoooooooooo................. :O

baya wenna epa owata noya hitynam hari
මම කොහොමත් මර්ධනය කල යුතුයි කියලයි..Vote කලේ.
..ඇත්තටම...
මිනිස්සු තමන්ට මෙහෙම දෙයක් හැදිලා කියලා දැන ගත්ත ගමන් තමන් මොන වැරදි කරත් ආයේ නොකරන්න වග බලා ගන්නවා..ගෑනු පිරිමි වෙනසක් නැහැ..
හොඳේ..ලෙඩේ තව කෙනෙකුට හැදෙන්න දෙන්නේ නැහැ..
ඒවගේම තව සමහරු හිතාමතාම වැඩේ බෝකරනවා...
කොහොමත් අන්තිමට බැලුවම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් මේකත්..
මේ හා සමානම නූලක් මට මතක විදියට අපේ ඩොකා සහෝ කෙනෙකුත් ඉදිරිපත් කරලා තිබුනා..
ඒත් ඔයාගේ වැඩෙත් අගෙයි..සහෝ..
ඔයත් දැනුවත් වෙලා තවත් අයව දැනුවත් කලා....
REP 2+ ADDED
තැන්ක්ස් බ්‍රෝ මන් හිතුවේ නෑ ගොඩක් මේකෙන් දැනුවත් වෙඉ කියල. ලංකාවේ ලිංගික අද්යපනාය අඩු බව මේකෙන් තේරෙනවා. අපි ආරක්ෂා වෙන්න තමයි මුලින් බලන්න ඕනේ.
මම තිබුන අදහස අතෑරලා දැම්මා....හෆෝ...
Hoda Wenasak
මචන් condom වලින් ලෙඩ සැදීම අවම කරන්න පුළුවන් කියල කොහෙත් තියන්නේ මන් කීවට නෙවි හොයල doc කෙනෙක්ගෙන් අහන්න. ලෙඩ සැදීම නතර කරන්න පුළුවන් කියල නෑ. STD - Sexually Transmitted Diseases හිසේ කෙස් ගානට වර්ග තියෙනවා ස්පර්ශයෙන් බෝවෙන. ඒවා නවත්තන්න අර පුංචි bag
එකට් බෑ නේද.