බැලුම්ගලට මිට වඩා දෙයක් කරනවා නම් කරන්න පුළුවන්,මෙවා නිකන් පිස්සු වැඩ,මෙවා ගන්න කැමති අයට එකේ ගත්තාට මම නම් වැරැද්දක් දකින්නෙ නැ කිසි සෙත් ම,එත් ලංකාවට නිතී විරෝධිව නම් මෙවා ගෙනත් තියෙන්නෙ එක වැරදි,මෙවා මම දන්න තරමින් ලංකාවට ගෙන්නත් තහනමක් නැ.අනේ මන්දා.....
මම මේ කතා කලේ මධ්‍යසාර හෝ දුම්වැටි ගැන නෙමෙයි,එවා ගෙන්නෙ නැති තරමට හොඳයි.ලිංගික අසහානකාරයෝ ටික මෙවා අරගන සැනහුනේ නැත්තන් වටේ පිටේ ඉන්න ගැණුන්නටම තමා කරදරේ,මෙහෙම දෙයෙක් වත් අරන් සැනහෙන්න බලන උන්දැලට එක තියෙන්න ඔනේ,එකත් මෙහෙම කලාම වෙන දෙය කියන්න ඔනේ නැ.