ලිංගික කාර්යක්ෂමතාව

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යකෝ... වැදගත් නූලක් දානකොට ඒක කොටස් කරන්න එපා බන්:angry:. මේකත් දැක්කේ අහන්බෙන්. හොදටම යට ගිහින්. අපි හැමෝම පැය 24 ම EK එකේ ඉන්නේ නැහැනේ:P. උඩට ගන්න ගමන් ඔන්න අරවත් දුන්න:) :) :).
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මචන්,වැල් පෙනෙල කැඳ හදල බිව්වම බැහැල තියෙන එව්ව නගිනවලු බන්.ඔය නාකි පොරවල් හොයන්නෙ වැල් පෙනෙල බෙහෙත් කඩවල..ඔය සීන් එකට තමයි. හි හි
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්.අර Spray එකක් තියෙනවා නේද? වැඩිපුර වෙලා කරන්න පුළුවන්.එකේ නම මොකක්ද.එකේ side effects තියෙනවද
    22139-Yellow-Emoticon-Face-With-Big-Glasses-Staring-With-An-Open-Mouth.jpg

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපෝ දූරියන් නම් මටත් අල්ලන්නේ නෑ තමා.
    හොද වෙලාවට මගේ සිස්ටම් එක හොදට වැඩ.නැත්තම් මටත් දූරියන් පිහිට තමා.
    නගිනවා කෙසේ වෙතත් දූරියන් මාර ගුණයිලු බන්.ඒ උනාට මට නම් කන්න හිත දෙන්නේ නෑ.ඒත් දූරියන් ගද මිශ්‍ර සුවදේ පොඩි ගතියක් තියනවා.

    :lol::lol::lol::lol::lol:
     

    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    මචන්.අර Spray එකක් තියෙනවා නේද? වැඩිපුර වෙලා කරන්න පුළුවන්.එකේ නම මොකක්ද.එකේ side effects තියෙනවද
    22139-Yellow-Emoticon-Face-With-Big-Glasses-Staring-With-An-Open-Mouth.jpg




    ow macho.. ae spray eke saha oya hama tablet ekema side effects tiyanawaa.. natural dewal wage enne na.,.. :yes::yes::yes:
     

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    නොදන්නා අයට කියන්නේ .
    1 ලොකු කරගන්න ඕන නම් යෝග ක්‍රමයක්‌ තියනව . "penis enlargement milking" මේක google කරන්න. Stretching,Jelqing වගේ Technic තව තියනව
    2 යකඩයක් වගේ Rigid (කෙලින්) කරගන්න ඕන නම් කරන්න ඕන " Penis PC muscle exercise" මේක google කරන්න.

    ප්‍රතිපල ප්‍රත්‍යක්ෂයි... මම 100% දන්නා නිසා කියන්නේ අත්දක්කීමෙන්.

    මම යෝග කරන කෙනෙක්.

    මුණ ලස්සන කර ගැනීම සදහා yoga ඔනෙනම් මේකට යන්න.


    http://www.facebook.com/faceyoga
     
    Last edited:

    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    මචන්.අර Spray එකක් තියෙනවා නේද? වැඩිපුර වෙලා කරන්න පුළුවන්.එකේ නම මොකක්ද.එකේ side effects තියෙනවද
    22139-Yellow-Emoticon-Face-With-Big-Glasses-Staring-With-An-Open-Mouth.jpg


    ඒ ඇයි බන්?
    මෙච්චර කල් උබේ පොල්ල තිබ්බට නැගලා නැද්ද?



    lol.... ado oo aasawata kanawaaa kiyalaa tiyenne...