ලිංගික කැමත්ත වයස-age of consent

age of consent

  • 14 yrs

    Votes: 45 19.3%
  • 15 yrs

    Votes: 7 3.0%
  • 16 yrs

    Votes: 29 12.4%
  • 17 yrs

    Votes: 16 6.9%
  • 18 yrs

    Votes: 75 32.2%
  • 21 yrs

    Votes: 61 26.2%

  • Total voters
    233

||~B_boy~||

Member
Apr 19, 2012
30
4
0
na ban. Mehema ne. Oya wayasedi thaman karana kiyana dewal wala barapathalakama therenne naha. E nisa e wayase lamayekuta ehema theeranayak ganna tharam hakiyawak na. Germany wage ratawala wunath awurudu 14n consent dunnata 18 wenakan neethi thiyenawa minors la protect karanna.

Dan balanna. Awurudu 14 di lamai gedarata horen moode nanna yanawa. Train eke footboard eke yanawa. Habai eeta wada wadimal wayasaka e wage dewal karanakota thaman gana parissam wenna wadi therumak thiyenawa. Podi kale ehema na. Hithena deyak karanawa.

Lamai hama welema igena ganna ona na. Eth lama kale nathi karan kalinma wadihitiyo wenna ona na. Oya kalf karana deyak, ganna theeranayak gana passe kaleka duk wenna thiyena ida godak wadiy.

Anika ehema germany wage ratawala abortion legal. Eth lankawe ehema na. Podi kellek pregnanta wuna kiyala abort karanna ba. Ehema lamayek baba hambawenakota marenna godak ida thiyenawa anga ekata hadila madi nisa. Anika ehema nowunath e lamayage igeneema anagathe ethaninma iwara wenawa. E nisa lankawe eka karanna ba.
ඔව් ඒ කතාව හරි ඒත් සෙක්ස් කරා කියන්නේ වැඩිහිටියෙක් වෙන එක නෙමේනේ ඕක අපේ සමාජයේ මතයක් ඒක අපේ එක ෆීළින් එකක් විතරයි අනික 13,14 වෙනකොට ඕනෑම ළමයෙක්ට සෙක්ස් ෆීළින් එක තියෙනවා ඉතින් එයාල සෙක්ස් කරන එකේ වැරද්දක් තියෙන්න විදියක් නැ අනික මේ ආදී කලේ නෙමේනේ බබාලම හදන්න සෙක්ස් කරන්න හුගක් අය විනොදෙට තමයි සෙක්ස් කරන්නේ තව ෆ්‍රාන්ස්, s .කොරියා රටවල 13 න් සෙක්ස් කරන්න පුළුවන් ඕක මහලොකු බරපතල වැඩක් නෙමේ අපේ අය ලොකු කරගත්තට අද ලංකාවේ පව්ලේ කට්ටිය ඉන්න තැනක ෆිල්ම් එකක පොඩි කිස් දෙන එකක්වත් බලන්න බැනේ මේක මිනිස්සු විසින් තමාවම රාමුවකට සිමා කරන් දුක් විදින තත්වයක් හුගක් ළමයි පොඩි කාලෙදිම කම විකුර්ති තත්වයන්ට පත්වෙන්නටත් මේක තමයි හේතුව ඒ වගේම ලංකාවේ ගබ්සාව නීතිගත කරන්නත් ඕන ඒක මිනීමැරුමක් කියල කෑ ගහනේ අමු පිස්සෝ අනික ලංකාවේ පොඩි කලේ ඉදලම කියල දෙන්න ඕන ළමයින්ට උපත්පාලන ගැන එතකොට ඔය ප්‍රශ්න කොහෙත්ම එන්නේ නැ
 
SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama

neethi genalla thiyenne podi ewun sex karanawata nemei lom halichcha naki hukannala pdi ewun ekka sex karanawata
 
chatm

Member
Oct 11, 2008
378
21
0
Matara, Srilanka
28යිද ? එහෙනම් කැමැත්ත දිලා වැඩක් නැහැ ... :baffled::baffled:

ඔක්කොටම කලින් විනාකිරි පොගවපු සාමාන්‍ය ප්‍රමානයේ රෙදි කැබැල්ලක් දිනපතා එක දිගට සති දෙකක්වත් බැදලා තියන්න වෙනවා මොලොක් වෙන්න.
:oo::oo:

අඩෝ එල ටෝක. උඹට ඇත්තමයි කටක්ද බං තියෙන්නේ. සුපිරි ටෝක් දෙනවනේ හී හී හී

:baffled::baffled::baffled::baffled::baffled::baffled:
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
ඔව් ඒ කතාව හරි ඒත් සෙක්ස් කරා කියන්නේ වැඩිහිටියෙක් වෙන එක නෙමේනේ ඕක අපේ සමාජයේ මතයක් ඒක අපේ...

Umba kiyana kathawe aththa dewal thiyenawa machan. Eth oya age of consent neethi thiyenne e wayase lamai dennek sex karana eka nawaththanna nevei. Wadihiti aya eyalagen ayuthu prayojana ganna eka nawaththanna. Eka godak ratawala kriyathmaka wenne e krameta. Mokada adult kenekuta lamayekge nodanuwathkama pawichchi karala thamanta ona dewal karaganna puluwan. Mama hithanne e neethi thibiya yuthui. Loku aya ekka sex karannama ona nam awurudu 16 hondatama athi. E wayasediwath hari lingika adhyapanayak nathi ape wage rataka eeta wada adu wayasen godak lamainta kisima therumak na mewa gana.

Abortion legalize karanna ona kiyana eka mageth mathaya. Aduma gane rape cases and balawayaskarayanta. Namuth lankawe ehema neethi genna amarui ne. E nisa birth control wage dewal gana therumak nathi lankawe lamai pregnant wela jeewithe winasa karaganna ida wadiy. E nisa thawa podi wayasen age of consent dena eka winasayak. Unta thiya ape wayase wadihariyak unta wath birth control, pregnancy gana wadi awabodayak na.
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ඔව් ඒ කතාව හරි ඒත් සෙක්ස් කරා කියන්නේ වැඩිහිටියෙක් වෙන එක නෙමේනේ ඕක අපේ සමාජයේ මතයක් ඒක අපේ එක ෆීළින් එකක් විතරයි අනික 13,14 වෙනකොට ඕනෑම ළමයෙක්ට සෙක්ස් ෆීළින් එක තියෙනවා ඉතින් එයාල සෙක්ස් කරන එකේ වැරද්දක් තියෙන්න විදියක් නැ අනික මේ ආදී කලේ නෙමේනේ බබාලම හදන්න සෙක්ස් කරන්න හුගක් අය විනොදෙට තමයි සෙක්ස් කරන්නේ තව ෆ්‍රාන්ස්, s .කොරියා රටවල 13 න් සෙක්ස් කරන්න පුළුවන් ඕක මහලොකු බරපතල වැඩක් නෙමේ අපේ අය ලොකු කරගත්තට අද ලංකාවේ පව්ලේ කට්ටිය ඉන්න තැනක ෆිල්ම් එකක පොඩි කිස් දෙන එකක්වත් බලන්න බැනේ මේක මිනිස්සු විසින් තමාවම රාමුවකට සිමා කරන් දුක් විදින තත්වයක් හුගක් ළමයි පොඩි කාලෙදිම කම විකුර්ති තත්වයන්ට පත්වෙන්නටත් මේක තමයි හේතුව ඒ වගේම ලංකාවේ ගබ්සාව නීතිගත කරන්නත් ඕන ඒක මිනීමැරුමක් කියල කෑ ගහනේ අමු පිස්සෝ අනික ලංකාවේ පොඩි කලේ ඉදලම කියල දෙන්න ඕන ළමයින්ට උපත්පාලන ගැන එතකොට ඔය ප්‍රශ්න කොහෙත්ම එන්නේ නැ

මචන් ලිංගිකව එකතු වෙනවා කියන එක නිකන් ෆන් එකට අයිස් ක්‍රීම් එකක් කනවා වගේ ලේසි නැහැ. ඒක එච්චර සිම්පල් දෙයක් කියල උඹවත් කියයි කියලා මම හිතන්නෙ නැහැ

ඔහොම දේකට කැමැත්ත දෙන්න ටිකක් මුහුකුරා යන්න ඕනෙ. ළමයින්ට පොඩි කාලෙ හොන්ද තේරුමක් නැහැ හරි වැරැද්ද තේරුම් ගන්න. යාලුවොත් එක්ක පංති කට් කරා වගේ නෙමෙ මෙහෙම වැරද්දක ප්‍රථිපල දරුනුයි. ජීවිතේම පසුතැවිලි වෙන්න වෙනවා.

අනිත් එක ඔච්චර පොඩි වයසෙදි ළමයින්ව රවට්ටගන්න ලේසී. මම ලස්සන වළලු දෙකක් අරන් දෙන්නම් බබෝ කකුල් දෙක පොඩ්ඩක් පලල් කරගන්න කියලා කියයි කට්ටිය. අන්තිමට නඩු දැම්මත් කියයි ළමයගෙ කැමැත්ත පිට කරේ කියල.

පොඩි ළමයින්ට කරන්න හැකියාවක් තියෙනවා කියල ඒක අනුමත කරන්න ඕනෙ නැහැ.

ලිංගික ජීවිතේකට කලින් ළමයෙක් සැහැල්ලු ළමා ජීවිතයක් ගෙවල ඉන්න ඕන.

14න් ඕක කරේ නැහැ කියලා මහා ලොකු වෙනසක් වෙන්නෙ නැහැනෙ.
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
< 16 ta adui nam kellata ...pregnant unoth mahattayata sorryma tamai...ubala danne nedda rule eka .....ehema unoth 5 years maha ulugeta ...eka kellage kemetten unath natath...18n passe tamai puluwan...but <21 ta adu nam pregnant kale kellata godak amaru wenawa...paw yako at least 21 good....
by SRGDR