ලිංගික ගැටලුවක්. 18+

SJonSnow

Member
Jan 20, 2017
28
0
0
ලිංගික ගැටලුවක්. 18+

මට කෙල්ලෙක් ඉන්නවා. අවුරුදු 7ක affair එකක් තියෙන්නෙ. බඳින්නම බලාගෙන ආශ්‍රය කරන නිසා කෙල්ලව room ගෙනිහින් නැති උනත් මාසෙකට පාරක් විතර අපි film එකක් එහෙම බලන්න යනවා. :rolleyes: ඒ ගිහාම ඉතින් කෙල්ලව tune කරලා එහෙම තමයි එන්නේ. :love: මම කෙල්ලව tune කරනවා වගේම ඒකිත් bj එකක් එහම දීල මාව සතුටු කරන්න අමතක කරන්නේ නෑ. :yes:

දැන් මේකයි මචන් case එක. ලඟකදි ඉඳන් මම කෙල්ලව tune කරල ඒකි මගේ ප*ය අතගාන්න ගත්තු ගමන්ම මට බඩු යන්න එනවා. :dull: වෙනදා නම් මචන් කොච්චර අතගෑවත් අවුලක් නෑ bj එකත් විනාඩි 5-6 වගේ දෙනකොට තමයි බඩු යන්න එන්නේ. ඒත් මචන් මට දැන් වෙනදා වගේ ගොඩක් වෙලා අල්ලන් ඉන්න බෑ. මාස දෙකක විතර ඉඳන් තමයි මට මේ case එක ආවේ. :(

අනිත් එක මචන් මම නිතරම අතේ ගහන්නෙ නෑ ගොඩක් වෙලාවට. දවසට එක පාරයි උපරිම. දවස ගානෙ ගහන වෙලාවලුත් තියෙනවා. දවස් දෙක තුනකට පාරක් ගහන වෙලාවලුත් තියෙනවා. සතියක් විතර නොගහ ඉන්න වෙලාවලුත් තියෙනවා. :frown: මම ඉස්සර ඉඳන්ම එහෙමයි. ඒ නිසා ඒක හේතුවක් කියල හිතන්නත් අමාරුයි. ආ අනිත් එක තමයි මචන් මට දැන් අතේ ගහන්න ගත්තත් වැඩි වෙලා ඉන්න බෑ විනාඩි 2-3 යි ඉන්න පුලුවන් බඩු යනවා. :confused:

ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නෙ. මට මේක නිසා හෙන අවුල්. ඉස්සර ඉඳන් මෙහම උනේ නැති නිසයි මට අවුල්. :confused: කෙල්ල නම් කියනවා ඒක එච්චර හිතන්න එපා කියලා මානසික අවුලක් නිසා වෙන්න ඇති කියලා. :no: ඒත් මචන් කෙල්ල ප*ය අල්ලද්දිම බඩු යන්න එනකොට මට වස ලැජජයිනේ බන්. :(මට දැන් තියෙන බය මේ විදියට ගිහොත් බැඳපු දවසට කෙල්ලගේ ඇඳුම ගලවපු ගමන් බඩු යයිද කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ කියල කියන්න පුලුවන්ද? මට වෙනද වගේ මේක යථා තත්වයට පත් කරගන්න පුලුවන් වෙයිද? plz දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න. :nerd:

Joke එකට නම් ගන්න එපා මචන්ලා. මේක මට සිරාවටම තියෙන ලොකු ප්‍රශ්නයක්. :dull: ඒ නිසා මම serious උත්තර බලාපොරොත්තු වෙනවා.

Thanks :)
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
attachment.php
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    specialist කෙනෙකුට පෙන්නපන්..අඩුගානෙ වෙලාතියෙන්නෙ මොකක්ද කියල වත් කියයි. හැබැයි මොනා උනත් වයසට යනකොට හැදෙන ලෙඩ නිට්ටාවටම සුව කරන්න බෑ මචන්. ඒක ස්වභාවදර්මයෙන් එන දේවල්.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කෙල්ලට ප්‍රශ්ණයක් නැත්නම් උඔ මොකටද කරදර වෙන්නෙ...
    අනික බැන්දට පස්සෙ ඔය ප්‍රශ්ණ හරියනව. මුල් කාලෙ පොඩ්ඩක් අවුල් වුනාට වැඩේ කරල කරල පළපුරුද්ද ඒද්දි යන්නෙ නැති වෙයි පැයකට‍‍‍‍...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    specialist කෙනෙකුට පෙන්නපන්..අඩුගානෙ වෙලාතියෙන්නෙ මොකක්ද කියල වත් කියයි. හැබැයි මොනා උනත් වයසට යනකොට හැදෙන ලෙඩ නිට්ටාවටම සුව කරන්න බෑ මචන්. ඒක ස්වභාවදර්මයෙන් එන දේවල්.

    යකෝ අර ආච්චි කෙනෙකුගේ කකුලට බෙහෙතක් ගැන අහපු ත්‍රෙඩ් එකේ තිබුණ කමෙන්ට් එකක් මූ කොපි කරන් ඇවිත් මෙතන අත ඇරලා..:rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යන්න එනකොට නවත්වපන්, වෙන දෙයක් ගැන හිතපන්, ඒක ගැන හිතන්න එපා.
    මේ සුරාන්නතය පමා කරමු කියල thred වගයක් ගියා.ඒක ගැන පොඩ්ඩක් හොයල බලපන්.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    යකෝ අර ආච්චි කෙනෙකුගේ කකුලට බෙහෙතක් ගැන අහපු ත්‍රෙඩ් එකේ තිබුණ කමෙන්ට් එකක් මූ කොපි කරන් ඇවිත් මෙතන අත ඇරලා..:rofl:


    :rofl::rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන්වත් රතු මිරිස් කන එක නවත්තපන්. ඕක රතු මිරිස් වලින් ස්නායු පධතියට ඇති උන දීර්ඝකාලීන බලපෑමක්.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට


    යකෝ අර ආච්චි කෙනෙකුගේ කකුලට බෙහෙතක් ගැන අහපු ත්‍රෙඩ් එකේ තිබුණ කමෙන්ට් එකක් මූ කොපි කරන් ඇවිත් මෙතන අත ඇරලා..:rofl:

    :dull::dull: