ලිංගික ගැටලු - 1 කොටස - ඔබේ සතුට උදෙසා
[FONT="]මට යාලුවෙක්ගෙන් පොතක් හම්බවුනා.ලිංගික ගැටලු ඔබේ සතුට උදෙසා කියලා.මට ස්කෑනර් එකක් නැහැ.තිබුනා නම් පොත අප්ලෝඩ් කරන්න තිබුනා.ඒක නිසා මම පොතේ තියෙන ඔක්කොම යුනිකෝඩ් වලින් ටයිප් කරලා ඒ තියෙන විදියටම දාන්නම්.මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රොයෝජනවත් වෙයි කියලා. වැඩේ හොදයි නම් කමෙන්ට් එකක් දාලා යන්න..
එහෙනම් ජය
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පුරුෂ ලිගුව[/FONT]
[FONT="] පුරුෂයෙක් කෙරෙහි බාහිරට පෙනෙන සේ පිහිටා ඇති ලිංගික ඉන්ද්‍රිය මූලික වශයෙන් ම්‍රත්‍රා පිටකිරීමේ කාර්යයේ යෙදෙන බව ඔබ දනී.දෙවනුව එය සිය වර්ගයා බෝ කිරීමේ ලා සහාකාරියගේ ගර්භාෂය වෙත ශුක්‍රාණු නිකුත් කරන ප්‍රෙව්ශ නාලිකාව ලෙසින්ද ක්‍රියා කරයි. පුරුෂ ලිගුවේ මූලික කාර්‍යයන් ලෙස ඒවා සැලකුනත් අනෙක් වැදගත්ම කාර්‍යය නම් රතී ක්‍රීඩාවේ යෙදෙන්නටත් එමගින් සහකාරියට තෘප්තිය ලබාදෙමින් තාමාටද සතුටට පත්වීමට ඇති හැකියාවයි.[/FONT]
[FONT="]පුරුෂ ලිගුවේ සම්මත ප්‍රමාණය.[/FONT]
[FONT="]පුරුණ ලිගුව සදහා සම්මත වූ දිග ප්‍රමාණයක් නොමැති මුත් එක් එක් අයගේ ලිගුව විවිධ දිග ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. එහෙත් ලොව පිරිමින්ගේ වැඩිම දෙනෙකුට පිහිටා ඇත්තේ අගල් 6ක් හෝ ඊට අඩු දිගකින් යුක්ත ලිගුවකි. ඊට වැඩි දිග ප්‍රමාණ ඉතා කලාතුරකින් හමුවේ.එහෙත් ලිගුවේ දිග පිලිබද ගැටලුව අද පිරිමින්ගේ 90% ගේ හිතට වදදෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අතර ඇදුම් මාරුකරන ස්තානයකදී හෝ ප්‍රසිද්ද වැසිකිලි වලදී තමා අසල ඇති තැනත්තාගේ ලිගුවේ දිග පලල සිතින් මැන ගැනීමට උත්සහ නොකල පිරිමියෙකු ඇත්නම් එය ඉතා කලාතුරකිනි.හැම දෙනාගේම ගැටලුව අනේ මගේ එක පුංචිද? නැහැ! කිසිදිනක එම කරුණ සම්බන්ධයෙන් බිය වීමට එපා.මන්ද ඔබේ ලිගුවේ දිග ස්ත්‍රීයක් තෘප්ත කිරීමට ඕනෑවටත් වඩා ඇති බැවිනි. මන්ද ස්ත්‍රීයකගේ යෝනියේ අදි සංවේදී කලාපය අගල් දෙකකට වඩා ඇතුලට පිහිටා නොතිබීමයි. බලන්න ප්‍රමාණවත් වුනාම ඔබේ ලිගුව අගල් දෙකකට වඩා දිගය් නේද? මනින්න දෙයක් නෑ ඒක අනිවාර්යෙන්ම ඊට වඩා දිගයි. ඇත්තෙන්ම පුරුෂ ලිගුව නිර්මාණය කර ඇත්තේ වැඩි ප්‍රමාණයක් පිරිමියාගේ සතුට වෙනුවෙන්ය.මොකද යෝනිය ඇතුලත තෙරපීමෙන් සිදුවන පිරිමැදීමේදී තමා සංසර්ගයේ දී පුරුෂයාට සුරාන්තයට පත්වන්නේ. ඉතින් ඒ වැඩේට ඉතා දිග ලිගුවක් තිබීම හෝ කුඩා ලිගුවත් තිබීම ගැටලුවක් නෑ. පිරිමියෙකුට දැන් ප්‍රශ්නයක් වෙයි. අපේ එකෙන් එයාලට වැඩක් නැද්ද කියලා. මොකද නැත්තේ වැඩක් තියෙනවා. ඒ වැඩේ යෝනියේ අගල් දෙකක ඇතුලත අභ්‍යන්තරය තෙරපීමට ඔබේ ලිගුවට හැකියාව තිබෙනවා නම් ඉෂ්ඨ වෙනවා.ඒකට ගර්භාෂය දක්වාම ඇතුල් කරන්න පුලුවන් ලිගුවක් තියෙන්න ඕනෙ වෙන්නෙ නෑ. මේ වගේ දිගු ලිගුවක් තියෙන්න ඕන කියන මානසිකත්වය පිරිමින්ට උරුම කරලා දීලා තියෙන්නේ අසභ්‍ය පත්තර සහා අසභ්‍ය චිත්‍රපට. ඒ හැම එකේම කතානායකයන්ට තියෙන්නේ අඩියත් විතර දිග ලිගුවක්. වට ප්‍රමාණයත් ඉතා විශාල බව තමා පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ කතාවල කතානායකයෝ ස්ත්‍රීන් එක්ක තමන්ගේ අති විශාල ලිගුවෙන් එකක් ඉවර වෙන්න එකක් විදිහට කීප සැරයක් ලිංගිකව එකතු වෙනවා. මේ කතා කියවන පාඨකයෝ බුදු දහමටත් වඩා නිමල සත්‍ය විදිහට තමා මේ කතා පිලිගන්නේ.අනික තමා නිල් චිත්‍රපට . මේවගේ ඉන්න පිරිමින් අර පත්තර වල ඉන්න පිරිමින්ගේ වගේ යෝධ ලිගුවකට උරුම කියන විදුලියෙන් ක්‍රියා කරන මැෂින් වගේ සියපාරක් වුනත් ලිංගිකව එකතුවෙයි. මේවා බලන අපේ අය මොහොතින් මොහොත මානසිකව වැටෙනවා. අනේ මගේ එක මේ තරම් නෑනේ.මම කොහොමද දැන් බිරිදව සතුටු කරන්නේ මට ඒ වැඩේ කරනගන්න බැරි වෙයි එයා වෙන එක්කෙනෙක්ගෙන් සතුටු වෙයි. වගේ සිතට ඝෘණ අදහස් ඇති කරගන්නවා.මේක නරක දෙයක් ඔබ ඔබේ ලිගුවට කිසිම දාක කරන්නෙ නැහැ. අපේ මනස තමා අපේ එන්ජිම.සිතට ඒක දිගටම ඕනෑම දෙයක් බෑ බෑ බෑ කියලා වැටුනොත් බෑම තමා ඉතින් අපේ පාඨකයෝ එහෙම නැත්නම් ප්‍රේක්ෂයකෝ කිසිම වෙලාවක හතන්නෙ නෑ මේ වගේ ප්‍රබන්ද කතා ප්‍රබන්ද සිදුවීම් අලලා නිර්මාණය කල චිත්‍රපට කියලා. පත්තරවල තිබෙන කතා රසිකයෝ ග්‍රහණය කරගන්න තවත් කෙනෙක්ගේ සිතක මැවෙන දේවල් ලිවීම මිසක් සත්‍ය සිදුවීම් ඇසුරෙන් ලියූවක් නොවන බව අපේ අය තේරුම් ගන්නෙ නෑ. ප්‍රායෝගික ලෝකයේදී එහෙම දේවල් කරන්න අමාරුයි. ඒත් ඔබට ප්‍රශ්ණයක් එයි ඒ පත්තරේනේ නිල් චිච්‍රපටවලට තියෙන්නේ. ඇත්තටම මිනිස්සු කරන දේවල්නේ කියලා.කමක් නෑ එහෙම හිතන එක සාධාරණයි. මොකද පේන්න තියෙන දේ නේ. මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. අද ලංකාවේ ඉන්න බොහෝමයක් දෙනෙක් බලපු චිත්‍රපටයක් තමා ජුරාසික් පාර්ක් කියන්නේ. ඒ චිත්‍රපටයේ සතුන් නිර්මාණය කරලා තිබ්බේ. ඒත් ඒක සම්පූර්ණයෙන්ම අනුරූ සහා පරිඝණක ආශ්‍ර යෙන් තමා නිර්මාණය කරලා තිබ්බේ. චිත්‍රපටය බලද්දි ඔබත් දන්නවා මේ සත්තු හදපු සත්තු කියලා. මේ ලෝකෙ දැනට මෙහෙම සත්තු නෑ කියලත් දන්නවා. ඒත් ඔබ චිත්‍රපටය උපරිම ලෙස රසවින්දා. යටිහිත දන්නවා බොරු කියලා. ඔබ චිත්‍රපට ශාලාවෙන් එලියට ඇවිත් බයෙන් බයෙන් බස් එකට ගියාද මාව දැන් ඩයිනෝසරයෙක් අල්ලගනියි කියලා. නෑ ඔබ එහෙම බය වුනේ නෑ මොකද ඔබ හොදාකරවම දන්නවා ඒක අධි තාක්ෂණික නිර්මාණයක් බව. ඒත් ඔබ නිල් චිත්‍රපටයක් බැලුවොත් ඒකේ තියෙන ලිගුව සැබෑ එකක් ලෙස තමා පිලිගන්නේ. ඔබ හිතන්නෙ නෑ අච්චර විශාල ඇවිදින ඩයිනෝසරයෙක් මවපු තාක්ෂණයට අඩියක් දිග ලිගුවක් යෝනියකට ඇතුල්වෙනවා හදන එක කොච්චර පුංචි යෙදක්ද කියලා. ඒ නිල් චිප්‍රපට වල වැඩි ප්‍රමාණයක් කැමරා හා තාක්ෂණ ප්‍රයෝග වලින් පිරිලා බව ඔබ නොහිතන ඔබ ඒ වෙලාවේ ඉදන් හිතින් තැවෙනවා. මට එහෙම ලිගුවක් නෑ එහෙම ලිගුවක් නෑ කියලා. නෑ ඒක එහෙම නෙවේ. ලිගුව අවශ්‍ය දිග ප්‍රමාණය ස්වාභාව ධර්මය දිලා තියෙනවා. ඒත් අපි බොරු බියකින් පෙලෙනවා. අප හැමදෙනාටම වඩා ස්වබාව ධර්මය බුද්දිමත්.[/FONT]
[FONT="]මෙච්චර හොදට ක්‍රියාකාරීත්වයක් තියෙන මිනිස් සිරුරක් නිර්මාණය කරපු ස්වභාව දර්මය අපට නොගැලපෙන ලිගුවක් නිර්මාණය කරයි කියලා හිතන්න තරම් ඔබ මෝඩ නැති වග අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.යෝනියේ තරමට ගැලපෙන්න තමා පුරුෂ ලිගුව නිර්මාණය කරලා තියෙන්නේ. මම ඒකෙන් අදහස් කරන්නෙ නෑ බොහොම දිල ලිගු නෑ කියන එක. තියෙනවා ඇත්තෙන්ම යම් යන් විකෘති එහෙමත් නැතිනම් අසාමාන්‍යතා ලෙස තමා හදුන්වන්න පුළුවන්. ඔබ දැකලා ඇති බරවා රෝගීන්. ඔවුන්ගේ අතපය සාමාන්‍ය කෙනෙක්ගේ අතපය වලට වඩා විශාලයි. අපි එහෙම කෙනෙක් දැක්කාම අනේ පවු කියලා කියනවා. මොකද එයාට මේ ලෝකේ ඉන්න 99.9% පිහිටලා තියෙන ස්වභාවික ලක්ෂන නැති නිසා. අපි කවදාවත් ප්‍රාර්ථනය කරන්නෙ නෑ අනේ අපේ අතපය අරයගේ අතපය තරම් ලොකූ නෑ. අපේ අතපයත් ඒ තරම්ම ලොකු වෙන්න කියලා. මොකද අපි දන්නවා ඒ තරම් අත පය ලොකු වුනොත් කිසි වැඩක් කරගන්න බෑ. අපිට ඕනෑ ප්‍රමාණයේ සියලුම වැඩ තාර්යක්ෂමව කරගන්න පුළුවන් අතපය තමා අපට ස්වභාව දර්මය දීලා තියෙන්නේ. ඒත් අපි බැරිවෙලාවත් ලොකු ලිගුවක් දැක්කොත් ඒ බරවාය. අපෙත් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පටන් ගන්නෙ. ඇයි ඒ වෙලාවට හිතන්න බැරි අර බරවා රෝගියා දැකපු වෙලාවේ හිතපු දේ. ස්වභාව ධර්මයා කාර්‍යයක්ෂමව වැඩ කරන්න අපට නියම ප්‍රමාණයේ ලිගුවක් දීලා තියෙනවා. අච්චර ලොකු එකක් ඕනෙ නම් ස්වභාව දර්මය දෙයිනේ අතක් විතර ලිගුවක්. අපට මේ තරම් ගැලපෙන අවයව දීපු එකේ ඇයි ලිගුවට විතරක් වෙනසක් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ කොයිම වෙලාවකවත් ඔබ බය වෙන්න එපා. පුංචි ලිගුවකින් ගැහැණියක් සතුටු කරන්න බැහැ කියලා. ගැහැණියක් සතුටු කරන්න අවශ්‍ය මෝල් ගහක් නෙවේ සාමාන්‍ය ලිගුවක් සහ ගැහැණිය ලිංගිකව පුබුදුවාලීමේ හැකියාව පමණයි. ඔබට ඉදිරි පියවර වශයෙන් තේරෙයි කොහොමද ගැහැණිය ලිංගිකව පුබුදුවන්නෙ කියලා. වාහනේ එලවන්න දන්නවා නම් රියදුරා උසද කොටද කියන එක බලපාන්නෙ නෑ. ඔබදැකලා ඇතිනේ කොටම කොට රියදුරෝ ඒ වගේම දැකලා ඇති උසම උස වාහන එලවන්න බැරි මිනිස්සුත්. ශාත්තරේ දන්නව නම් උසෙන් වැඩක් නෑ. උස නැති මිනිහා කොට්ටයක් තියාගෙන හරි එලවයි. ඒ නිසා ඔබට දිග ලිගුවක් නෑ කියලා කණගාටු වෙන්න එපා. තියෙන දිග හොදටම ඇති කියලා හිතන්න. ඒක තමා සත්‍යය. අපි ඔබ කතා කරේ පිරිමි හිතන විදිය. අපි බලමු කාන්තාවෝ හිතන විදිය. අද වෙනකොට මධුසමයට මුහුණ දීමට ඉන්න කාන්තාවන්ගෙන් 90%ක් පෙලෙන මානසික ගැටලුවක් තමා ලොකු ලිගුවක් තමන්ගේ සහකරුවාට තිබුනොත් තමන්ට අත්වන වේදනාව නැත්නම් අපහසුතාව. ඔවුන් ඒ ගැන බයෙන් ගැහෙනකොට පිරිමි බියෙන් ගැහෙනවා මගේ එක එයාට මදිවෙයිද කියලා. ඉතින් මේ වගේ කිසිම තේරුමක් නැති මනෝ විකාරයන්ගෙන් සිත පුරවගන්නෙ නැතිව තමන්ට ස්වභාව දර්මය දයාද කල නියම ප්‍රමාණයේ ලිගුව ගැන සතුටු වන්න. සිත සැහැල්ලු කරගන්න.ඔබට තියෙන ලිගුව හොදටම ඇති.......[/FONT]
[FONT="]මතුසම්බන්ධයි...[/FONT]

එහෙනම් ජය[/FONT]

++