ලිංගික ජිහාඩය

aruna47

Well-known member
  • 1374809_729537013729807_1260952663_n.jpg


    ගණිකා වෘත්තිය මගින් ආගම පැතිරවීම හෙවත් “ලිංගික ජිහාඩය“ ශුද්ධ වූ අල් කුරණයෙන් අනුමත කොට ඇත.
    ලංකා සී නිවුස්හි පළවුණු ලිංගික ජිහාඩය පිළිබද පුවත. -


    http://lankacnews . com /sinhala/foreign-news/101506/
    (එම ලිපිය පහතින්ද ඇත)

    What is jihad - http://www.historyofjihad.org/quran.html

    ඕනෑම රටක මුස්ලිම් ප්‍රජාව එම රටේ බහුතරය වූ කල්හි ජිහාඩය ආරම්භ කල හැක.........
    Read in English:


    1.www.globalpost.com/dispatch/news/regions/middle-east/130920/tunisian-women-sexual-jihad-return-syria-pregnant
    2.http://www.telegraph.co.uk/news/worldnews/middleeast/syria/10322578/Sex-Jihad-raging-in-Syria-claims-minister.html
    3.http://world.time.com/2013/09/20/tunisian-women-go-on-sex-jihad-to-syria-minister-says/
    4.http://www.ynetnews.com/articles/0,7340,L-4431728,00.html
    5.www.france24.com/en/20130920-tunisian-women-waging-sex-jihad-syria
    6.http://mostintolerantreligion.com/2013/06/21/the-sex-jihad/

    ටියුනීසියානු තරුණියන් සිරියානු කැරලිකරුවන් සමග ලිංගික කටයුතු වල නිරත වීම සඳහා සිරියාවට රැගෙන යන බවත් සටන්කාමීන් 20-30ක් ඇතැම් විට 100ක් පමණ සමග ලිංගිකව එක්වීමෙන් පසුව ගැබ්ගෙන නැවත සිරියාව කරා පැමිණෙන බවත් ටියුනීසියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ලොෆ්ටි බෙන් ජෙඞ්ඩු පවසයි. ලිංගික ජිහාඩයේ නාමයෙන් එය ඉදිරියේ නැසූ කන්ව සිටීමට සිදුව ඇති බවද ඇමතිවරයාගේ අදහසයි.

    ජාතික ව්‍යවස්ථාදායක සභාව අමතමින් ඔහු දක්වා ඇත්තේ ශුද්ධ වූ ලිංගික යුද්ධයෙන් පසු ජිහාඞ් සෙබළුන්ගේ දරුවන් දරමින් ඔවුන් නැවත ටියුනීසියාවට පැමිණෙන බවයි. තරුණියන් 13 දෙනෙකු රැවටීමට ලක් කරමින් සිරියාවට රැගෙනගොස් ඇතැයි ටියුනීසියාවේ හිටපු ඉස්ලාම් ධර්මාචාර්ය ෂික් ඔතාමන් බතීක් මින් පෙර අනාවරණය කළ අතර එය ගණිකා ජාවාරමක් බවද ඔහු විසින් පවසා ඇත.

    සමහරක් සුන්නි මුස්ලිම් විශ්වාසයන් ලිංගික ජිහාඩය ශුද්ධවූ යුද්ධයේ කොටසක් බව සලකමින් කටයුතු කරන බව පැවසේ. අගෝස්තු මසදී ටියුනීසියානු ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයාවූ මොස්තාෆා බින් ඕමාර් අනාවරණය කර ඇත්තේ අල් කයිඩා සටන්කාමීන් සිටින රටේ බටහිර ප‍්‍රදේශය තුළ ලිංගික ජිහාඞ් කණ්ඩායමක් ව්‍යාප්තවී ඇති බවයි. මේ අතර මාරතු මස සිට මේ දක්වා ටියුනීසියානුවන් 6000කට සිරියාවට ඇතුළු වීම තහනම් කළ බව බෙන් ජෙඞ්ඩු වැඩිදුරටත් දක්වා තිබේ. ඉන් බහුතරයක් වයස 35ට අඩු බවද වාර්තා වේ.

    ටියුනීසියානුවන් සිය ගණනක් සිරියානු ජනාධිපතිවරයාට එරෙහි කැරැල්ල සඳහා එක්වී ඇති අතර පසුගිය වසර 15 තුළ තවත් දහස් ගණනක් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ ජිහාඞ් සංවිධානයේ සන්නද්ධ කණ්ඩායම් සමග එක්වී ඇතැයි විශ්වාස කෙරේ.


    Source : FB ෆාතිමා
     
    Last edited: