ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    man hithanne oka normal case ekak,habai ube blood eka hodata ahawal ekata enne nathuwa athi,ekai loku wenawa hora atte,kokatath doctor kenekta seen eka kiyapan,mona hari test karanna ehema kiyai ne
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    මචන් ප්‍රතිපලයක් තියෙයිද ? බන් ..

    යකෝ විස්වාස කරපන්..ඩොකෙක් හම්බ වෙයන්..උබ කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් නෑ..ම්නසිකව වටිලනම්..එහෙනම උනොත් තියෙන එකත් නග්ගන්න ලේසි වෙන එකක් නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උඹේ සුලැඟිල්ලට වඩා ලොකුනම් අවුලක් නැහැ, ගනන් ගන්න එපා, කලට වෙලාවට නගිනවනම් එච්චරයි... කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්නපන්....
     

    Paaan Maamaa

    Member
    Dec 18, 2016
    12
    1
    0
    ඉක්මනට මොනවහ හරි කරපන් කොල්ලෝ රැවුල පැත්තකට දාපන්. කසාදයක් කරගන්නේ කොහොමද? කෙල්ල හනිමූන් එකේදිම උබව දාල යයි.

    ඩොකෙක් හම්බවෙයි පරක්කුවෙන්නේ නැතුව. අගල් 2.5 යි කියන්නේ බන් අතට අහුවෙන්නෙත් නෑනේ.

    සාමන්‍යයෙන් නැගල නැතුවත් ඔයිට වඩා අගලක් දෙකක් වැඩියිනේ බන්.

    පුලුවන් තරම් ඉක්මනට පල ඩොකෙක් ලඟට. නැත්නම් උබේ අනාගතේම ඉවරයි. :baffled:

    ඔව් බන් .. හැමදෙයක්ම එපා වෙලා ඉන්නේ බන් ... කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ .. ජොබ් එකක් කරන්නවත් . තව ඉගන ගන්නවත් හිතෙන්නේ නැ බන් .. මොනවා කරත් මට අනාගතයක් නැ කියලා හිතෙනවා බන් ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උඹේ සුලැඟිල්ලට වඩා ලොකුනම් අවුලක් නැහැ, ගනන් ගන්න එපා,
     

    rooty21

    Junior member
  • Feb 25, 2016
    55
    8
    8
    හොදම දේ doctor කෙනෙක් හමු වෙන එක අනිවාර්යෙන් උබට විසදුමක් ලැබේවි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉක්මනට මොනවහ හරි කරපන් කොල්ලෝ රැවුල පැත්තකට දාපන්. කසාදයක් කරගන්නේ කොහොමද? කෙල්ල හනිමූන් එකේදිම උබව දාල යයි.

    ඩොකෙක් හම්බවෙයි පරක්කුවෙන්නේ නැතුව. අගල් 2.5 යි කියන්නේ බන් අතට අහුවෙන්නෙත් නෑනේ.

    සාමන්‍යයෙන් නැගල නැතුවත් ඔයිට වඩා අගලක් දෙකක් වැඩියිනේ බන්.

    පුලුවන් තරම් ඉක්මනට පල ඩොකෙක් ලඟට. නැත්නම් උබේ අනාගතේම ඉවරයි. :baffled:

    official honeymoon dekeda?
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕක ලොකුකරගන්න කියලා බෙහෙත් තියෙනවා පත්තරවල ඉන්ටර්නෙට් එකේ , ඒත් බන් ඕවා කරන්න ගිගිල්ලා තියෙන එකත් නැතිවෙයිද දන්න්නේ නෑ..
    කවුරුහරි මේකේ බෙහෙත් කරපු කෙනෙක් ඉන්නවානම් ගුන දොස් අහල බලලම මොකක් හරි කරපන්..
    බොරුවට අතේ තියෙන සල්ලි ටික නාස්තිකරගන්නත් එපා..
    උබට මොකක් හරි සාර්තක ක්‍රමයක් හම්බ උනොත් මේකේ අනිත් උන්ටත් දැනගන්න දාපන්..
    ජයවේවා.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    tumblr_m8cim4qmgo1rc3kx6o1_1280.jpg



    මේ වගේ සීන් එකක්ද මචන්....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,197
    34,809
    113
    රැවුල වැවෙන්නේ නැති එක කොච්චර හොඳද බන්. අපි මේ රැවුල් හින්ද පුදුම වදයක් විඳින්නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ හිතන තරම් ලොකු සීන් එකක් නම් නෑ.
    ප්‍රයිවට් හෝ රජයේ ඩොක්ටර් කෙනෙක් හම්බෙලා සිද්දිය කියහන්.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    උඹේ සුලැඟිල්ලට වඩා ලොකුනම් අවුලක් නැහැ, ගනන් ගන්න එපා, කලට වෙලාවට නගිනවනම් එච්චරයි... කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්නපන්....