Dan ithin Postinor beela wadak na. Folic Acid, Iron, Ferrous, Zinc, Vitamin wage pethi thamai wadagath wenne.

පැය තුන කියන්නෙ ටිකක් කාලෙ වැඩිද මන්ද.. ඒත් අවුලක් වෙන්න විදියක් නම් නෑ.. කෝකටත් තව එකක් ගහල දාපන් වෙලාව තියල ...පැය 72 යනකම් ඕක ගත්තම ඇති...ලිංගික සංසර්ගයෙන් පසු ගැබ් ගැනීම් වලක්වා ගැනීම සදහා posinor2 බොනවානේ , දැන් එතකොට එක පෙත්තක් බීලා පැය 12 කින් අනිත් පෙත්ත බොන්න ඕන නේ, , ඔය දෙවනියට බොන්න තියන පෙත්ත පැය 12 කින්ම නැතුව 15 කින් විතර බිවුවොත් මොකද වෙන්නේ, එතකොට ඒකෙන් වැඩක් නැද්ද?හවස 4.00ට බීවම ආයේ උදේ පාන්දර 4.00ට බොන්න බැරි වෙලා 7.00ට විතර බිවුවොත් අවුලක් නැද්ද

පව් යකෝ අරූ බය කරන්න එපා මොනවා උනත් තව මාස ගානකින් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න එකෙක් නේ..අවිලක් නෑ ඔහොම වැරදියට බිව්වම නිවුන්නු සෙට් වෙන්නෙ මචං..
වොට්සන්, මේ කරුණු අනුව පේන්නේ හවස 4ට කොටුවක් පැනලා.... ඔෆීස් එකක කෙනෙක් වෙන්න පුලුවන් ..... කෙල්ල හවස සැප අරගෙන ගෙදර ගිහින් හීන ලෝකෙ ඉඳ්ලා පාන්දර 4ට හොඳ නින්දක පසුවෙලා ඉඳලා තියෙන්නෙ ..... ඒකයි දෙවෙනි පෙත්ත අරගන්න බැරිවෙලා තියෙන්නෙ .... කොල්ල එක්ක නිදාගෙන හිටියානම් ඌට බඩේ ගින්දරට නින්ද යන්නේ නැති හින්දා ඌ පාන්දර හතරට ඇහැරවන්න - ශර්ලොක් හෝම්ස්

ඉක්මනට මිතුරි කාඩ් එකක් අරන් ඒකිට සුදු පෙති 6යි දුඹුරු පෙති 4යි දියන්
ලේ ආවට ගනන් ගන්න එපා කියපන්
Kellata Mona hari wei da bn
වොට්සන්, මේ කරුණු අනුව පේන්නේ හවස 4ට කොටුවක් පැනලා.... ඔෆීස් එකක කෙනෙක් වෙන්න පුලුවන් ..... කෙල්ල හවස සැප අරගෙන ගෙදර ගිහින් හීන ලෝකෙ ඉඳ්ලා පාන්දර 4ට හොඳ නින්දක පසුවෙලා ඉඳලා තියෙන්නෙ ..... ඒකයි දෙවෙනි පෙත්ත අරගන්න බැරිවෙලා තියෙන්නෙ .... කොල්ල එක්ක නිදාගෙන හිටියානම් ඌට බඩේ ගින්දරට නින්ද යන්නේ නැති හින්දා ඌ පාන්දර හතරට ඇහැරවන්න - ශර්ලොක් හෝම්ස්
බය කරන්න එපා යකුනේ. 

paya 3ka wenasa echchara awulak wena ekak naha
eth dan karanna deyak nane ban
balamu mokada wenne kiyala
ලබන මාසේ තමයි හරියටම හිත හැදෙන්නේ
හිතට සැහැල්ලුවක් දැනුනාලබන මාසේ තමයි හරියටම හිත හැදෙන්නේ
![]()