ලිංගික සංසර්ගයෙන් පසු

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ලිංගික සංසර්ගයෙන් පසු ගැබ් ගැනීම් වලක්වා ගැනීම සදහා posinor2 බොනවානේ , දැන් එතකොට එක පෙත්තක් බීලා පැය 12 කින් අනිත් පෙත්ත බොන්න ඕන නේ, , ඔය දෙවනියට බොන්න තියන පෙත්ත පැය 12 කින්ම නැතුව 15 කින් විතර බිවුවොත් මොකද වෙන්නේ, එතකොට ඒකෙන් වැඩක් නැද්ද? :sorry: හවස 4.00ට බීවම ආයේ උදේ පාන්දර 4.00ට බොන්න බැරි වෙලා 7.00ට විතර බිවුවොත් අවුලක් නැද්ද
    පැය තුන කියන්නෙ ටිකක් කාලෙ වැඩිද මන්ද.. ඒත් අවුලක් වෙන්න විදියක් නම් නෑ.. කෝකටත් තව එකක් ගහල දාපන් වෙලාව තියල ...පැය 72 යනකම් ඕක ගත්තම ඇති...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :yes::yes::lol:
    පව් යකෝ අරූ බය කරන්න එපා මොනවා උනත් තව මාස ගානකින් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න එකෙක් නේ..අවිලක් නෑ ඔහොම වැරදියට බිව්වම නිවුන්නු සෙට් වෙන්නෙ මචං..:):):)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,897
    113
    Panadura
    ඔබ තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.
    මගෙන් සුබ පැතුම්!

    :P:P:P:P
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    වොට්සන්, මේ කරුණු අනුව පේන්නේ හවස 4ට කොටුවක් පැනලා.... ඔෆීස් එකක කෙනෙක් වෙන්න පුලුවන් ..... කෙල්ල හවස සැප අරගෙන ගෙදර ගිහින් හීන ලෝකෙ ඉඳ්ලා පාන්දර 4ට හොඳ නින්දක පසුවෙලා ඉඳලා තියෙන්නෙ ..... ඒකයි දෙවෙනි පෙත්ත අරගන්න බැරිවෙලා තියෙන්නෙ .... කොල්ල එක්ක නිදාගෙන හිටියානම් ඌට බඩේ ගින්දරට නින්ද යන්නේ නැති හින්දා ඌ පාන්දර හතරට ඇහැරවන්න - ශර්ලොක් හෝම්ස්

    :yes::yes::shocked::shocked::lol::lol:
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    ඉක්මනට මිතුරි කාඩ් එකක් අරන් ඒකිට සුදු පෙති 6යි දුඹුරු පෙති 4යි දියන්
    ලේ ආවට ගනන් ගන්න එපා කියපන්
    ;)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    වොට්සන්, මේ කරුණු අනුව පේන්නේ හවස 4ට කොටුවක් පැනලා.... ඔෆීස් එකක කෙනෙක් වෙන්න පුලුවන් ..... කෙල්ල හවස සැප අරගෙන ගෙදර ගිහින් හීන ලෝකෙ ඉඳ්ලා පාන්දර 4ට හොඳ නින්දක පසුවෙලා ඉඳලා තියෙන්නෙ ..... ඒකයි දෙවෙනි පෙත්ත අරගන්න බැරිවෙලා තියෙන්නෙ .... කොල්ල එක්ක නිදාගෙන හිටියානම් ඌට බඩේ ගින්දරට නින්ද යන්නේ නැති හින්දා ඌ පාන්දර හතරට ඇහැරවන්න - ශර්ලොක් හෝම්ස්

    :lol:
     
    Third_Eye

    Junior member
  • Apr 21, 2011
    166
    9
    18
    Hidden
    ඉක්මනට මිතුරි කාඩ් එකක් අරන් ඒකිට සුදු පෙති 6යි දුඹුරු පෙති 4යි දියන්
    ලේ ආවට ගනන් ගන්න එපා කියපන්
    ;)

    Kellata Mona hari wei da bn
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    Kellata Mona hari wei da bn
    මුකුත් වෙන්නෙ නැහැ
    ඕක බිව්වම ඉක්මනට අර ලෙඩේ හැදෙනවා
    බඩ හේදෙනවා, ළමයි ලැබෙන්නෙ නැහැ එතකොට

    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    වොට්සන්, මේ කරුණු අනුව පේන්නේ හවස 4ට කොටුවක් පැනලා.... ඔෆීස් එකක කෙනෙක් වෙන්න පුලුවන් ..... කෙල්ල හවස සැප අරගෙන ගෙදර ගිහින් හීන ලෝකෙ ඉඳ්ලා පාන්දර 4ට හොඳ නින්දක පසුවෙලා ඉඳලා තියෙන්නෙ ..... ඒකයි දෙවෙනි පෙත්ත අරගන්න බැරිවෙලා තියෙන්නෙ .... කොල්ල එක්ක නිදාගෙන හිටියානම් ඌට බඩේ ගින්දරට නින්ද යන්නේ නැති හින්දා ඌ පාන්දර හතරට ඇහැරවන්න - ශර්ලොක් හෝම්ස්

    අම්මපා අම්මපා ඇත්තමයි,,,,,:yes: බය කරන්න එපා යකුනේ.
    :sorry::sorry:
     
    Last edited:
    හිතට සැහැල්ලුවක් දැනුනා:eek: ලබන මාසේ තමයි හරියටම හිත හැදෙන්නේ:yes:

    උබ පුන පුනා බලා සිටින පෙම්වතියට සැදෙන අසනීපය කුමක්ද කියා නම් කර වටිනා බබෙක් දිනා ගන්න...:eek::eek::eek: