ලිංගික හිංසනයකදි

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    ලජබට එකෙක් ට්‍රාන්ස් ජෙන්ඩර් එකෙක් පොන්නයෙක් වගේ එකෙක්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    ලජබට එකෙක් ට්‍රාන්ස් ජෙන්ඩර් එකෙක් පොන්නයෙක් වගේ එකෙක්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
    උගෙ උප්පැන්නෙ gender එක අනුව තමා, අනිත් එක උන්ට කියලා වෙනම නීති නෑ ඉතින්.

    PS: gender එක පස්සෙ මාරු කරන්න පුලුවන් කියලා තමා කියන්නෙ. so final gender එක තමා
     
    Last edited: