ඉන්ටෙර් course එකක් හරි මූත්‍රා පිට ක්‍රම දැවිල්ල කැක්කුම ඔය දෙකම අනිවා ප්‍රස්නයක් (ලොකු වෙන්න කලින් doc කෙනෙක් ගාවට පලයන් ...හර්නියා කියල උඹම තීරණය කරන්නෙපා .........................උඹට දැන්ම යන්න බැරිනම් ..මේවා ටික කරලා බලපන් .................
1.උදේ නැගිට්ට ගමන් වතුර ලොකු කෝප්පයක් බියන් කරන්නම බැරි එකයි ..ඇත පුරුදු උනාම වතුර නැතුව බැහැ
2.ජීවනී එකක් 1 ltr වලට දාලා ...හොඳ cool drinks එකකට කලවම් කරලා හරි දවසට චුට්ට චුට්ට බියන් ...(එක පාරටම ltr එක හදල හැරියානම් උඹට පැයක් අතුල 8-9 වතාවක් මූත්‍රා කරන්න වෙයි )මේ පිළියම දවස් 2-3 කරපන් ...ඇයි කිවොත් වතුර අඩුවෙන් බොන යට මේකයි නියම පිළියම ...
3.ඔය උඹ කියන වැඩේ ඉවර උනාම හොඳ වතුර කෝප්පයක් ගහපන්.
4.තෙල් කෑම ,සර කෑම soft drinks like coke ,පෙප්සි,මොනවත් ගන්නෙපා totally අමතක කරපන් .
5කෑම වේලක් හරි miss කරන්නෙපා ...
1 week බලපන් හරි ගියේ නැත්තම් ..doc ගාවට පලයන් ............