කඩාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන.. කඩාගත්තු කිසිම එකක් නැහැ ඔය තරමට ලස්සන..
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Jan 26, 2015 #21 කඩාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන.. කඩාගත්තු කිසිම එකක් නැහැ ඔය තරමට ලස්සන..
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jan 26, 2015 #22 හිතා මතා thread එක off topic යවලා........
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jan 26, 2015 #23 ආතල් ගන්න තියන ඒවගේ ආතල් ගනිල්ලා... වැදගත් යමක් ගැන කතා කරන්න තියන එකක ඒක කරපල්ලා.. අඩු ගානේ පලවෙනි page එකෙදිවත්.... අනිත් මිනිස්සුන්ගේ අදහස් මොනාද කියලවත් බලන්න හිතෙන්නේ නෑ කුණුහරප කියවනවා.
ආතල් ගන්න තියන ඒවගේ ආතල් ගනිල්ලා... වැදගත් යමක් ගැන කතා කරන්න තියන එකක ඒක කරපල්ලා.. අඩු ගානේ පලවෙනි page එකෙදිවත්.... අනිත් මිනිස්සුන්ගේ අදහස් මොනාද කියලවත් බලන්න හිතෙන්නේ නෑ කුණුහරප කියවනවා.
T tarangaerosh Junior member Oct 22, 2014 285 9 18 Jan 26, 2015 #24 me gaha mara gannae airport eke wada karana security kattiyada???
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Jan 26, 2015 #25 ඔකුන් 90% දෙශපලන පත්විම්, වරයෙත් එහෙම තමයි.