[FONT="]ලිංගික අතවරයක් සිදු වූ විට එයින් පීඩනයට ලක් වූ කාන්තාවටම චෝදනා කිරිම අප සමාජය පුරුදු වී තිබෙනවා.[/FONT]
[FONT="]එවැනි සිදුවීමක් වූ විට තනියම නොගියා නම් ඔහොම වෙන්නේ නෑ නේ, කොටට අඳින නිසා තමයි ඔය වගේ දේවල් වෙන්නේ, තමන් ආරක්ෂා වෙන්න තමන් දැනගන්න වැනි ප්රසිද්ධ චෝදනාමුඛ කාරණා සමාජය විසින් මෙවැනි හිංසනයන්ට ලක්වූ කාන්තාවන් වෙත එල්ල කරනු දැකීම සුලබ දසුනක්.[/FONT]
[FONT="]මීට එරෙහිව ප්රබල පණිවුඩක් ලබා දීමට Yana Mazurkevich නම් වූ ඡායාරූප ශිල්පියෙකු සමත් වී තිබෙනවා.[/FONT]
[FONT="]එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න[/FONT]
[FONT="]
[/FONT]
Copied from Neth