ලිංගික_අතවර

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    [FONT=&quot]ලිංගික අතවරයක් සිදු වූ විට එයින් පීඩනයට ලක් වූ කාන්තාවටම චෝදනා කිරිම අප සමාජය පුරුදු වී තිබෙනවා.[/FONT]
    [FONT=&quot]එවැනි සිදුවීමක් වූ විට තනියම නොගියා නම් ඔහොම වෙන්නේ නෑ නේ, කොටට අඳින නිසා තමයි ඔය වගේ දේවල් වෙන්නේ, තමන් ආරක්ෂා වෙන්න තමන් දැනගන්න වැනි ප්‍රසිද්ධ චෝදනාමුඛ කාරණා සමාජය විසින් මෙවැනි හිංසනයන්ට ලක්වූ කාන්තාවන් වෙත එල්ල කරනු දැකීම සුලබ දසුනක්.[/FONT]
    [FONT=&quot]මීට එරෙහිව ප්‍රබල පණිවුඩක් ලබා දීමට Yana Mazurkevich නම් වූ ඡායාරූප ශිල්පියෙකු සමත් වී තිබෙනවා.[/FONT]
    [FONT=&quot]එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    57719f481900002500218289.jpeg


    57719f481500002a006c876f.jpeg


    57719f491500002a006c8770.jpeg


    57719f481800002400fa2b52.jpeg


    57719f491800002400fa2b53.jpeg



    57719f49190000240021828a.jpeg



    Copied from Neth