ලිංගික_කුහකකම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
www.elakolla.com__20140705192527_1_extra_Feld.jpg

ලිංගික කුහකකම

මචන්ලා ශනුද්‍රි කියන්නේ පොඩි ළමයෙක්. තවම පාසල් යන වයසේ ඉන්න දරුවෙක්. අපි ඉස්කෝලේ යන දවස් වලත් අපෙනුත් ගුරුවරු අහලා තියනවා ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියල. එක ගොඩක් උන්ට වරදිනවා. ඔය සිද්දිය වැඩිමහල් කෙනෙක්ගෙන් උනානම් ඔය වගේ විවේචනය කලාට කමක් නැහැ. යකෝ මේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක්. අනුන්ගේ ඇද කුද හොයන එපා. අනුන්ට හිනාවෙන උන්ට කවද හරි තමන්ටම සමාජය හිනා වෙන දවසක් එනවා.

ඔය ඉස්කෝලේ යන ළමයෙක්ව පතුරු ගගහා විවේචනය කරන්න දෙයක් නැහැ. ඉස්කෝලේ යන කාලේ ඔහොමයි. අනෙක
ශනුද්‍රිව මුළු ලංකාවම කතා කරනවා කියන්නේ ඔය වයසට කොච්චර ඉදිරියට ඇවිත් තියනවද. ඔය වයසේදී අනෙක් ලමයින්ට ඔච්චර ඉස්සරහට එන්න පුල්ලුවන්ද? ඒක නිසා ලිංගික ඉර්ශියව පදනම් කරගෙන පොඩි ළමයෙක්ට මඩ ගහන්න එපා.
 
Last edited:

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :D:D ශේශාද්රි නම් මේදවස් වල කසාදෙ වැඩකටයුතු ඉවර කරලා ගෙදර අවිල්ලලු ඉන්නේ. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    අපිට පුලුවන්ද මිනිස්සු හදන්න?උබත් උබේ වැඩක් බලන් හිටපන්.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    www.elakolla.com__20140705192527_1_extra_Feld.jpg

    ලිංගික කුහකකම

    මචන්ලා ශනුද්‍රි කියන්නේ පොඩි ළමයෙක්. තවම පාසල් යන වයසේ ඉන්න දරුවෙක්. අපි ඉස්කෝලේ යන දවස් වලත් අපෙනුත් ගුරුවරු අහලා තියනවා ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියල. එක ගොඩක් උන්ට වරදිනවා. ඔය සිද්දිය වැඩිමහල් කෙනෙක්ගෙන් උනානම් ඔය වගේ විවේචනය කලාට කමක් නැහැ. යකෝ මේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක්. අනුන්ගේ ඇද කුද හොයන එපා. අනුන්ට හිනාවෙන උන්ට කවද හරි තමන්ටම සමාජය හිනා වෙන දවසක් එනවා.

    ඔය ඉස්කෝලේ යන ළමයෙක්ව පතුරු ගගහා විවේචනය කරන්න දෙයක් නැහැ. ඉස්කෝලේ යන කාලේ ඔහොමයි. අනෙක
    ශනුද්‍රිව මුළු ලංකාවම කතා කරනවා කියන්නේ ඔය වයසට කොච්චර ඉදිරියට ඇවිත් තියනවද. ඔය වයසේදී අනෙක් ලමයින්ට ඔච්චර ඉස්සරහට එන්න පුල්ලුවන්ද? ඒක නිසා ලිංගික ඉර්ශියව පදනම් කරගෙන පොඩි ළමයෙක්ට මඩ ගහන්න එපා.

    ඉතින් ඕක හින්දම තමයි බන් උඹ පහු ගිය දවස් වල wifi hack කරන්න බැහැ කියල කගහද්දීත් අපි හිනා වෙන්නේ නැතුව හිටියේ :lol::lol::lol::lol:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මෙයාගේ වයස 18ක් වෙනවා. ඒ කියන්නේ A/L නේ. මෙයාට ඉස්කෝලේ යන පොඩි ළමයෙක් කියලා කිවුවොත් පොඩි එවුන්ටත් නිගරුවක්. 5 වසර ශිෂ්‍යත්වය ලියන්න ඉන්න ළමයකුගෙන් අහපන් ඔය ප්‍රශ්නේ? උත්තර දෙන අපූරුව බලන්න. :yes:

    ඒකි විහින් චාවුන එකේ, ඇයි ඕකිව සුද්ද කරන්නේ? එක්කො ඔය ප්‍රශ්නෙට උත්තරේ උබ දන් නෑ... :P නැත්නම් උබ ඉස්කෝලෙ ගිහින් නෑ... :rofl: උබ ඕක ලිව්වානම් මේ ටිකත් Account එකට දාගනින්... :yes: :D
     
    • Like
    Reactions: perv

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    ඉතින් ඕක හින්දම තමයි බන් උඹ පහු ගිය දවස් වල wifi hack කරන්න බැහැ කියල කගහද්දීත් අපි හිනා වෙන්නේ නැතුව හිටියේ :lol::lol::lol::lol:

    :baffled: :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා ත්‍රේඩ් එකක් දැම්මොත් හත්පොලේම ගාගන්නවා..
    රෙප් ත්‍රේඩ් එකේ කියල තිබ්බා උඹ හෙන වැදගත් ත්‍රේඩ් කියල දාන්නෙ..
    සමහර උන් දාන එව්වා මෙලෝ වැඩක් නෑ කියලා..:rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මන්දා ත්‍රේඩ් එකක් දැම්මොත් හත්පොලේම ගාගන්නවා..
    රෙප් ත්‍රේඩ් එකේ කියල තිබ්බා උඹ හෙන වැදගත් ත්‍රේඩ් කියල දාන්නෙ..
    සමහර උන් දාන එව්වා මෙලෝ වැඩක් නෑ කියලා..:rofl:

    මේ දාපු ත්‍රෙඩ් එකේ වැරදි තැන් පෙන්නපන්කෝ ඉතින්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මේ දාපු ත්‍රෙඩ් එකේ වැරදි තැන් පෙන්නපන්කෝ ඉතින්.

    මේකයි ඉතින් උඹේ දැනුමේ මට්ටමෙන් අනික් උන් මනින්න එපා බන්
    අපි ඉස්කෝලේ යනකොට ඔය වගේ දෙයක් නෙමෙයි ඔයිට වැඩ සාමාන්‍ය දැනීම ප්‍රස්නයක් ඇහුවොත් අපි කන පැලෙන උත්තර දෙන්නේ

    උඹ ඉතින් කොහොමත් උපන් ගෙයි මොඩ හරක නේ බන් . පුන්නක්කු අඩු එකේ වදිපිර ටිකක් අරන් කාපන් .උඹ වගේ ගොන්නු ඉන්නවා නේ බන් මේ වගේ වැස්සියෝ සනසන්න
     
    එයත් මේ ප්‍රසිද්ද වෙන්න තමා හිතා මතාම හත් පොලේ ගා ගන්නේ

    මෙයාට නම් ඒ වැස්සි ගැලපෙනවා
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    මේකයි ඉතින් උඹේ දැනුමේ මට්ටමෙන් අනික් උන් මනින්න එපා බන්
    අපි ඉස්කෝලේ යනකොට ඔය වගේ දෙයක් නෙමෙයි ඔයිට වැඩ සාමාන්‍ය දැනීම ප්‍රස්නයක් ඇහුවොත් අපි කන පැලෙන උත්තර දෙන්නේ

    උඹ ඉතින් කොහොමත් උපන් ගෙයි මොඩ හරක නේ බන් . පුන්නක්කු අඩු එකේ වදිපිර ටිකක් අරන් කාපන් .උඹ වගේ ගොන්නු ඉන්නවා නේ බන් මේ වගේ වැස්සියෝ සනසන්න

    එතකොට ඕලෙවල් ? ;)
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඉස්කෝලේ යන නිසා තම බන් විවේචනය කරන්ට ඕනි .
    එතකොට තාම උන් හැදෙන්නේ .

    මුන් බැරි වෙලාවත් කිවොත් අපි ඉපදෙනකුට අම්මාලා ඉපදිලා හිටපු නිසා අපි අම්මලා ගැන දැන් නැ කිවොත් එහෙම .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ දාපු ත්‍රෙඩ් එකේ වැරදි තැන් පෙන්නපන්කෝ ඉතින්.
    වැරදි නැත්තෙ මොකද.. උඹ කියන්නෙ කොහොමද මේක ලිංගික ඉරිසියාව පදනම් කරගෙන කියපු කතාවක් කියලා.. මෙයා පොඩියි කියන්නෙ අවුරුදු දහයක පහළොවක ලමයෙක්ද..? අනික ප්‍රසිද්ධියෙ දෙයක් කියනකොට සෑහෙන්න හිතන්න ඕන.. උන් නොදන්න එක වෙනම කතාවක්.. පොන්නයො වගේ ඒකට හිනාවෙන එක මෝඩකම.. ජනප්‍රිය උනාට වැඩක් නෑ මොලයක් නැත්තං..

    ඒ වගේම මනුස්සයෙක් ජනප්‍රිය වෙනකොට කොහොමත් ගල් මුල් එනවා.. ඒවා බාරගන්න බැරි නම් පුක නොදී ෆිල්ඩ් එකෙන් අයින් වෙලා යන්න ඕන..

    කලකදි රහ කලකදි වහ වෙනව කියල කතාවක් තියෙනවනේ.. මේකි පහුගිය ටිකේ දැගලුවා වැඩියි.. ඉතිං ජනප්‍රිය වෙන්න තමා ඒ හැමදේම කලේ.. පුංචි මිස්ටේක් එකක් වෙලා රෙද්දෙ ගූ ගාගත්තා.. දැන් මොනා කරන්නද.. පමණ ඉක්මවා පොෂ් වෙන්න ගියාම ඔහොම දේවල් වෙනවා..:rofl:

    එයත් මේ ප්‍රසිද්ද වෙන්න තමා හිතා මතාම හත් පොලේ ගා ගන්නේ

    මෙයාට නම් ඒ වැස්සි ගැලපෙනවා
    :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තද උඹ ඉස්කෝලෙ යන කාලෙ ඇහුවාම ගොඩක් උන්ට වරදිනවද :baffled: :baffled:
    උඹ ඔය තත්ත්වෙට පත්වුනේ ඇයි කියල හිතාගත්තෑකි :baffled: :baffled: