ලිංගික කුහකකම
මචන්ලා ශනුද්‍රි කියන්නේ පොඩි ළමයෙක්. තවම පාසල් යන වයසේ ඉන්න දරුවෙක්. අපි ඉස්කෝලේ යන දවස් වලත් අපෙනුත් ගුරුවරු අහලා තියනවා ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියල. එක ගොඩක් උන්ට වරදිනවා. ඔය සිද්දිය වැඩිමහල් කෙනෙක්ගෙන් උනානම් ඔය වගේ විවේචනය කලාට කමක් නැහැ. යකෝ මේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක්. අනුන්ගේ ඇද කුද හොයන එපා. අනුන්ට හිනාවෙන උන්ට කවද හරි තමන්ටම සමාජය හිනා වෙන දවසක් එනවා.
ඔය ඉස්කෝලේ යන ළමයෙක්ව පතුරු ගගහා විවේචනය කරන්න දෙයක් නැහැ. ඉස්කෝලේ යන කාලේ ඔහොමයි. අනෙක ශනුද්‍රිව මුළු ලංකාවම කතා කරනවා කියන්නේ ඔය වයසට කොච්චර ඉදිරියට ඇවිත් තියනවද. ඔය වයසේදී අනෙක් ලමයින්ට ඔච්චර ඉස්සරහට එන්න පුල්ලුවන්ද? ඒක නිසා ලිංගික ඉර්ශියව පදනම් කරගෙන පොඩි ළමයෙක්ට මඩ ගහන්න එපා.
Last edited:




නැත්නම් උබ ඉස්කෝලෙ ගිහින් නෑ...
උබ ඕක ලිව්වානම් මේ ටිකත් Account එකට දාගනින්...
