ලිංගික_කුහකත්වය.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එක කතාවක් නම් මට වැරදුනා. ලංකාවේ නෙමෙයි නෙමෙයි මැදපෙරදිග තමයි අන්ත conservative පාලනයක් තියෙන්නේ. එත් බටහිරට සාප්ක්ෂව ලංකාවේ sexual freedom එක හරියට ආරබියට සාපේක්ෂව ලංකාවේ freedom එක වගේ

    pre martial sex කියන්නේ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. අත් දෙක අල්ලාගෙන park එකේ ඉන්නවත් නිදහසක් නැති රටක් ලංකාව කියන්නේ. බටහිට්ර / යුරෝපිය රටවල සාමන්‍ය සමාජයේ අවුරුදු 14 - 15 ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට Girlriend Boyfriend කෙනෙක් ඉන්නවා කියන එක සමාන්‍ය දෙයක්. අපේ එහෙම එකෙක් ගෙදරට අහු උනොත් පාසලෙන් අයින් කරලා වෙන එකකට දායි :rofl:

    උන්ට බඳින්න කලින් casual sex කරලා තමන්ට ගැලපෙනවද බලන එක සාමාන්‍ය දෙයක්. එකට room ගානේ යන්න ඕනේ නැහැ. living together කියන්නේ සාමාන්‍ය දෙයක්. අපේ උන් සමාජෙට හොරෙන් room යන්නේ ඉවසන්නම බැරි තැන . අපේ සමාජේ තියන ගොඩක් ප්‍රශ්න වෙන්නේ මේ sex taboo කියන එකෙන්.

    උන්ගේ සාමාන්‍ය සමාජය virgin ල හොයන්නේ නැහැ බඳින්න. අපේ කෙල්ලෝ room යන්නේ පන බයේ . මොකක් හරි අවුලක් වෙලා කොල්ල තරහ උනොත් වෙන එකෙක් බඳින්න බැරි වෙයි කියල. sex taboo කරන එක සමාජයේ තියන ලොකුම ප්‍රශ්නයක්

    කෙල්ලෝ බොන එක නම් ප්‍රශ්නයක් හැටියට මම ගන්නේ නැහැ මොකද බොන කෙල්ලෝ කොහොමත් බොනවා. බොන්නති කෙල්ලෝ ඕක නීතියෙන් අනුමත කළා කියල නොබී ඉන්නේ නැහැ

    එත් homosexual marriage , third wave feminism වලට මමත් විරුද්ධයි (mass immigration ලංකාවට ආදාළ නැහැ). එත් එකට විරුද්ධ වෙනවා කියන්නේ. අනිත් rights වලට විරුද්ධ වෙන එක නෙමෙයි.
    ලංකාවෙත් ඕන තරම් උන් ඉන්නවා කෙල්ලෝ මුණ ඉදන් වහගෙන යන්න ඕනේ කියන උන් උනුත් ඔය දේවල් වලට විරුද්දයි එත් එහෙමයි කියල අපි අපේ කෙල්ලන්ට ඔලුව වහගෙන යන්න කියන්නේ නැනේ .

    සමාජය දියුණු වෙන්න ඕනේ හරි දේ විතරක් ගන්න

    ලංකාවේ අන්ත conservative එකක් නෑ. කොටට අදින්න බැරි උනා කියලා ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. pre-marital සෙක්ස් කරන්න බැරි උනා කියලා ඒක ප්‍රශ්ණයක්ද බන්? ඕවාද ප්‍රශ්න කියන්නේ.
    අනික නීතියෙන් කිසිම බාධාවක් නෑ මේ මොක කරන්නත්. කොටට අදින, room යන එකත් නගරයේ නම් ප්‍රශ්නයක් නෑ ගම්වල තමයි ඔක්කොම තියෙන්නේ. අන්ත conservative එකක් තියෙන්නේ මැදපෙරදිග ලංකාවේ නෙවෙයි. milo yiannopoulos වගේ උන් බටහිර කතා කරන ඒවා තමයි ලංකාවට ටික ටික මේ රිංගන්න හදන්නේ. ඒක දැනටමත් ටිකක් වගේ තියෙනවා. ඒවා තමයි සැබෑ ප්‍රශ්න. third wave feminism එකෙක් වෙන හානිය,මුස්ලිම් උන් /ඉන්දියන් උන්/ චීන්නු immigrate වෙන්න ගත්තම තියෙන ප්‍රශ්නය, සමතැන කියලා ගෑනුන්ට බොන්න පුරුදු කරාම ඒකෙන් සමාජයට වෙන හානිය, සමලිංගික අයිතීන් කියලා confused කොල්ලන්ව කොල්ලෝ ගහන්න පුරුදු කරාම උන්ට ඒකෙන් වෙන හානිය, feminism එක නිසා false sexual charges වැඩි උනාම ඒකෙන් කොල්ලන්ගේ ජිවිතවලට හානිවෙන්න ගත්තම වෙන විනාශය මේවායි ප්‍රශ්ණ. !!

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එක තමයි මචන් ලංකාවේ කෙල්ලන්ගේ confidence හැදෙන්න නම් එකට සමාජේ පිළිගැනීමක් එන්න ඕනේ. කොටට අඳින කෙල්ලන්ට වෙසියෝ කියන සමාජේක කෙල්ලන්ගේ confidence හැදෙන්නේ නැනේ බන්

    ලංකාවෙ කොටට අදින ගෑනු. උඹට පිස්සුද බන්. ලංකාවෙ ඔය දණහිසට පොඩ්ඩක් උඩට අදියි. ඕක කොටක්ද බන්. වෙන රටවල කෙල්ලො අදින ඇදුම්වල පුක වැහෙන්නෙත් ලාවට. මන් මෙතන දකින්නෙ සංස්කෘතියෙ ප්‍රශ්නයක් නෙමේ මචන්. මෙතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ කන්ෆිඩන්ස් ගැන ප්‍රශ්නයක්. තමන්ගෙ ඇග විවෘතව අදින්න තරම් ආත්ම විශ්වාසයක් ලංකාවෙ ගෑනුන්ට නෑ.(ලංකාවෙ ගෑනු ඇග පේන්න අදිනවට මම විරුද්ධයි තමා ඒත් ගෑනු ඇග පේන්න අදින්නෙ නැත්තෙ මම විරුද්ද හින්ද නෙමේනෙ. ) ඒක තමා සාරිය පාතින් ඇන්දත් බුරිය වහ වහ යන්නෙ. පෙන්නන්න තරම් බුරියකුත් නෑ තමා. ඒත් ඒකෙන් කියන්නෙ බුරිය පෙන්නන්න තරම්වත් විශ්වාසයක් ලංකාවෙ ගෑනුන්ට නෑ. ඉතින් අනිත් තැන් ගැන මොන කතාද බන්. සුද්හ්ඩියො බිකිනි ඇන්දම ඔක්කොම පේනව. එයාල ඒව ආයෙ අතින් වහ වහ යන්නෙ නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    " බලපන් සුද්දියෝ කොච්චරවත් හෙළුවෙන් ඉන්නෙ , බලපන් උන්ගේ රටවල් දියුණු වෙලා තියෙන තරම"
    මෙතෙනදි මම සම්පූර්ණ එකගයි උඹත් එක්ක. සුද්දියො හෙළුවෙන් යන එකෙන් ඔප්පු වෙන්නෙ ඒ රටවල දියුණුව නෙමේ ඒ කෙල්ලන්ගෙ තියන ආත්ම විශ්වාසය. ලංකාවෙ ගෑනුන්ට ඒක නෑ කියල ඒකට මේ සංස්කෘතියවත් රටේ මිනිස්සුවත් පලි නෑ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    එක කතාවක් නම් මට වැරදුනා. ලංකාවේ නෙමෙයි නෙමෙයි මැදපෙරදිග තමයි අන්ත conservative පාලනයක් තියෙන්නේ. එත් බටහිරට සාප්ක්ෂව ලංකාවේ sexual freedom එක හරියට ආරබියට සාපේක්ෂව ලංකාවේ freedom එක වගේ

    pre martial sex කියන්නේ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. අත් දෙක අල්ලාගෙන park එකේ ඉන්නවත් නිදහසක් නැති රටක් ලංකාව කියන්නේ. බටහිට්ර / යුරෝපිය රටවල සාමන්‍ය සමාජයේ අවුරුදු 14 - 15 ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට Girlriend Boyfriend කෙනෙක් ඉන්නවා කියන එක සමාන්‍ය දෙයක්. අපේ එහෙම එකෙක් ගෙදරට අහු උනොත් පාසලෙන් අයින් කරලා වෙන එකකට දායි :rofl:

    උන්ට බඳින්න කලින් casual sex කරලා තමන්ට ගැලපෙනවද බලන එක සාමාන්‍ය දෙයක්. එකට room ගානේ යන්න ඕනේ නැහැ. living together කියන්නේ සාමාන්‍ය දෙයක්. අපේ උන් සමාජෙට හොරෙන් room යන්නේ ඉවසන්නම බැරි තැන . අපේ සමාජේ තියන ගොඩක් ප්‍රශ්න වෙන්නේ මේ sex taboo කියන එකෙන්.

    උන්ගේ සාමාන්‍ය සමාජය virgin ල හොයන්නේ නැහැ බඳින්න. අපේ කෙල්ලෝ room යන්නේ පන බයේ . මොකක් හරි අවුලක් වෙලා කොල්ල තරහ උනොත් වෙන එකෙක් බඳින්න බැරි වෙයි කියල. sex taboo කරන එක සමාජයේ තියන ලොකුම ප්‍රශ්නයක්

    කෙල්ලෝ බොන එක නම් ප්‍රශ්නයක් හැටියට මම ගන්නේ නැහැ මොකද බොන කෙල්ලෝ කොහොමත් බොනවා. බොන්නති කෙල්ලෝ ඕක නීතියෙන් අනුමත කළා කියල නොබී ඉන්නේ නැහැ

    එත් homosexual marriage , third wave feminism වලට මමත් විරුද්ධයි (mass immigration ලංකාවට ආදාළ නැහැ). එත් එකට විරුද්ධ වෙනවා කියන්නේ. අනිත් rights වලට විරුද්ධ වෙන එක නෙමෙයි.
    ලංකාවෙත් ඕන තරම් උන් ඉන්නවා කෙල්ලෝ මුණ ඉදන් වහගෙන යන්න ඕනේ කියන උන් උනුත් ඔය දේවල් වලට විරුද්දයි එත් එහෙමයි කියල අපි අපේ කෙල්ලන්ට ඔලුව වහගෙන යන්න කියන්නේ නැනේ .

    සමාජය දියුණු වෙන්න ඕනේ හරි දේ විතරක් ගන්න

    බලපං උඹ මගේ පොයින්ට් එක හොඳටම ඔප්පු කරලා පෙන්නුවා..
    ඇයි උඹ අපේ රටේ තියෙන ඒවා අනෙක් රට වල් එක්ක compare
    කරන්න ගියේ. උඹ ඒකෙන් නොකියා කියනවා නේද ඒ රට වල් අපිට වඩා උසස්
    කියලා..ඒ රටවල් අපිට වඩා ආර්ථික වශයෙන් දියුණු ඇති..ඒත් ලිංගිකත්වය වගේ
    ප්‍රශ්න ගැන මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ විවාද කරනවා.. ලිංගිකව
    විවුත වුනා කියලා ලිංගික අසහනය හරි මොකක් හරි එකක් ඉවර වෙන්නෙ නෑ බන්.
    ඒකෙන් කියවෙන්නෙ නෑ හැඟීම් හිර කරගෙන හිටියහම හරි කියාලා..අපි ලිංගිකත්වය ගැන
    පිටු පිරෙන්න කතා කරමු හැබැයි අපි අපේ හීන මානය පොඩ්ඩක් පැත්තකින් තියමු.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    google එකේ engineer කෙනෙක්ව අයින් කලේ උ ගහපු memo එකකට මට මතක විදිහට උ එතන කියල තිබුනේ සමහර task (coding වල වගේ ) girls ලට කරන්න අමාරුයි වගේ දෙයක්. එකෙන් company එකේ PR එකට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලයි උන් අරුව අයින් කලේ.
    එහෙම නැතුව google එක උන්ගේ පැත්තේ නම් ඊට විරුද්ධව කිසිම අදහසක් කියන්න දෙන්නේ නැත්නම් උන්ට පුළුවන් youtube එකෙන් එහෙම ඕවා අයින් කරන්න. එත් උන් එහෙම කරන්නේ නැහැ
    ඇමරිකාවේ හිලරි ක්ලින්ටන්ට පැරදෙන්න උනේ ඔය පිස්සන්ට සපෝර්ට් කරපු නිසා.
    feminist ලට උන්ගේ සමාජේ ඇතුලේ ලොකු බලයක් නැහැ.පොඩි කෙල්ලෝ ඕවට මුලින්ම අහුවෙනවා ඊට පස්සේ උන් එක අතැරලා දානවා . මානසික ප්‍රශ්න තියන සමහර කෙල්ලෝ ටිකක් විතරක් ඔව්වා අල්ල ගන්න හදනවා ඔය වගේ විකාර වැඩ ඕනෑම සමාජයක වෙනවා. අපේ සමාජෙත් (සාපේක්ෂව ) ඕනවට වඩා feminism වෙච්ච උනුත් ඉන්නවා . ඕනවට වඩා conservative වෙච්ච උනුත් ඉන්නවා. එත් පොදු මහජනතාව ඇතුලේ උන්ට බලයක් නැහැ

    නමුත් ඒ පිස්සෝ රටක බලවත් උනාම ඒකෙන් අදහස් වෙන්නේ ඒ සමාජයේ යම් අඩුපාඩුවක් තියෙනවා කියලයි. මේක තමයි බටහිරට වෙලා තියෙන්නේ. උබ තේරුම් ගන්නේ නැත්තෙත් ඒකයි. උබ දන්නවද Google එකේ engineer කෙනෙක්ව fire කරා කියල මේ පිස්සුව පෙන්වන්න ගිහින්? Google ලම ඒ වගේ පිස්සොන්ට සප් එක දෙනවා නම් තව මොන කථාද බන්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    බටහිර රටවල සංකෘතිය හොඳටම දන්නේ කෙනෙක් වශයෙන් වගකීමෙන් මම කියනවා ඒ රටවල සාමාන්‍ය සමාජයේ තියන නිදහසෙන් 40% වගේ තමයි අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට තියෙන්නේ

    ලංකාවෙ ගෑනුන්ට ඕනවටත් වඩා නිදහසක් තියනව බන්. වෙන රටවල කෙල්ලන්ව හොදට ආශ්‍රය කරපු කෙනෙක් විදිහටයි මම කියන්නෙ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඒ කතාවට මම එකඟයි. ඕනෑම රටකට තමන්ට ආවේනික වෙච්ච ප්‍රශ්න තියනවා. ලංකාවට living together වගේ දේවල් එන එකට මම එකඟයි එත් ඒ living together තියන රටවල් මාර දියුණුයි කියන හේතුවක් අරගෙන නෙමෙයි :yes:

    මං කතා කරන්නේ ගෑණුන්ගේ ඇඳුම් ගැනවත් sexual freedom එක හරිද වෑරදිද කියන එක
    ගැනවත් නෙවෙයි බන්. මං මේ කියන්නේ ලංකාව වගේ පශ්චාත් යටත්විජිත රටවල් බරහිර රටවල
    තියෙන ලිංගිකත්වය ගැන කතා කරන්න පටන් ගන්නේම විශාල හීන මානයකින්. මං මේ කතා කරන්නේ ඒකට එරෙහිවයි.
    ලිංගිකත්වය ගැන නිදහස ගැන මේ ඕන මාතෘකාවක් ගැන අපි අපේ වචන වලින් කතා කර ගමු මචන්...
    හැබැයි අපි ඒ මාතෘකාවට එන්නෙම." බලපන් සුද්දියෝ කොච්චරවත් හෙළුවෙන් ඉන්නෙ , බලපන් උන්ගේ රටවල් දියුණු වෙලා තියෙන තරම"
    කියන තැනින් නම් ඒ සංවාදයට මං විරුද්ධයි. හැම රටක්ම තමන්ට ආවේණික ප්‍රශ්න රැසක් එක්ක විශාල සටන්
    වල යෙදෙමින් තමයි ඉස්සරහට යන්නේ. ඒක නිසා කවුරු හරි හිතනවනම් වෙන රටක සංකෘතික ජීවිතයේ
    තියෙන යම් අංගයක් ගෙඩිය පිටින් ගෙනල්ල අපේ රටේ හයි කරන්න ඒක කවදාවත් හරියන්නේ නෑ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔන්න උඹ වරැද්ද ගත්ත මම compare කරන්නේ sexual freedom එක ගැන ඒ වගේම මම පිලිගන්නවා උන්ගේ සමාජයට sexual freedom එක දෙන්න තරම් දියුණුයි කියල. මම කොතනකවත් උන්ගේ ආර්ථික දියුණුවයි සමාජයීය දියුණුවයි සංසන්දනය කරලා

    මම කියන්නේ උන්ගේ සමාජය sex අතින් අපිට වඩා දියුණුයි. ගොඩක් ආරාබි රටවල් වලට වඩා අපේ සමාජය sex අතින් දියුණුයි. මේ comparison එක වෙනුවෙන් මම පෙනී සිටිනවා .

    හරි දේ හරි විදිහට දකින එක හීන මානයක් වශයෙන් අදහස් කරන්න එපා

    බලපං උඹ මගේ පොයින්ට් එක හොඳටම ඔප්පු කරලා පෙන්නුවා..
    ඇයි උඹ අපේ රටේ තියෙන ඒවා අනෙක් රට වල් එක්ක compare
    කරන්න ගියේ. උඹ ඒකෙන් නොකියා කියනවා නේද ඒ රට වල් අපිට වඩා උසස්
    කියලා..ඒ රටවල් අපිට වඩා ආර්ථික වශයෙන් දියුණු ඇති..ඒත් ලිංගිකත්වය වගේ
    ප්‍රශ්න ගැන මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ විවාද කරනවා.. ලිංගිකව
    විවුත වුනා කියලා ලිංගික අසහනය හරි මොකක් හරි එකක් ඉවර වෙන්නෙ නෑ බන්.
    ඒකෙන් කියවෙන්නෙ නෑ හැඟීම් හිර කරගෙන හිටියහම හරි කියාලා..අපි ලිංගිකත්වය ගැන
    පිටු පිරෙන්න කතා කරමු හැබැයි අපි අපේ හීන මානය පොඩ්ඩක් පැත්තකින් තියමු.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    මට නම් අප්පිරියාවක් තියෙන්නේ වෙන නම් අවුලක් නැ
    මට අප්ප්රියයි කියල වෙන් එවුන් එකට නම්මන්න හදන්නේ නැහැ
    එත් මේ කොහෙවත් නැතුව එව ප්රෝමොට් කරන එකට තමා විරුද්ද

    මෙහෙමයි මචන් උන් සමලිංගිකත්වය කියලා ප්‍රමෝට් කරන්නේ
    වෙනම දෙයක් ඒකට කියන්නේ පශ්චාත් මාක්ස්වාදය කියලා. ඒ කියන්නේ
    පංති අරගලය කියන එක ඉවරයි කියලා තේරුං ගත්ත මාක්ස් වාදි
    බුද්ධිමතුන් පංති අරගලය වෙනුවට හදුන්වලා දුන්න අලුතම සංකල්පය
    තමයි මේ කුඩා කුඩා අරගල.. ස්ත්‍රීවාදී අරගලය , සමලිංගික අරගල
    ,සුළු ජාතින්ගේ අරගලය... උන්ට ඕන මේ ඔක්කොම අරගල එකතු කරන්න .
    ඒක නිසා සමලිංගිත්වය කියන එක භයානක නොවුනට මෙන්න මේ සමාජ ව්‍යාපාරය
    හරි භයානකයි. ඉතින් ඒ සමාජ ව්‍යාපරයට බලයක් ලැබෙන්නේ සාම්ප්‍රදායික සමාජයක්
    මේ සමලිංගිකයො ප්‍රතික්ශේප කරන කල් විතරයි. මම නං හිතන්නෙ සිංහල
    බෞද්ධ සමාජය තුල සමලිංගිකයාට තැනක් තියෙනවා. ඒ තැන මොකද්ද කියලා අපි වාද
    කර ගමු ....හැබයි මචන් අපි සමලිංගිකයො කියන්නෙ පිටරටින් එන දෙයක් කියලා
    හිතුවොත් අපි කරන්නේ මේ සමාජ ව්‍යාපාරය තවත් ශක්තිමත් කරන එක.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    ඔන්න උඹ වරැද්ද ගත්ත මම compare කරන්නේ sexual freedom එක ගැන ඒ වගේම මම පිලිගන්නවා උන්ගේ සමාජයට sexual freedom එක දෙන්න තරම් දියුණුයි කියල. මම කොතනකවත් උන්ගේ ආර්ථික දියුණුවයි සමාජයීය දියුණුවයි සංසන්දනය කරලා

    මම කියන්නේ උන්ගේ සමාජය sex අතින් අපිට වඩා දියුණුයි. ගොඩක් ආරාබි රටවල් වලට වඩා අපේ සමාජය sex අතින් දියුණුයි. මේ comparison එක වෙනුවෙන් මම පෙනී සිටිනවා .

    හරි දේ හරි විදිහට දකින එක හීන මානයක් වශයෙන් අදහස් කරන්න එපා

    උඹ කියන එක මට තේරෙනවා.... උඹ රේඛාවක් අදිනවා ලිංගික දියුණුව කියලා.
    ඒ රේඛාවේ මුල ම ඉන්නේ අරාබි රටවල් මැද්ද හරියක අපි , ඊලඟට කෙරවලේම ඉන්නවා
    යුරෝපා රටවල්... දැන් උඹට තේරෙනවාද උඹ කරන ප්‍රකශයේ තියෙන බරපතල කම.
    ලිංගිකත්වය කියන එක මෙන්න මේ සරල රේඛාවේ තමයි උඹට අනුව ගමන් කරන්නේ.
    මං මේ කතාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.. කවුද මේ ඉර ඇන්දේ මොනවද මේ ලිංගික
    දියුණුව මනින සාධක. අනෙක් එක සමාජයක් විදිහට අපි ලිංගිකත්වයෙන් බලාපොරොත්තු වෙන්නෙ
    මොනවද? ඇයි ලිංගිකත්වයට මේ සරල රේඛාව ඇර වෙනත් මාර්ගයක ගමන් කරන්න බැරිද?
    අයි උඹ බටහිර රටවල් මේකෙ කෙරවලට දැම්මේ. උබ හිතන්නේ බටහිර රටවල් ලිංගිකත්වයේ
    පරිසමප්තියට ලඟා වෙලා කියලද. උඹ හිතනවද එහෙම ලිංගිකත්වයේ පරිසමාප්තියක් තියෙනවා
    කියලා. කොටින්ම උඹ හිතනවාද බටහිර රටවල් ලිංගිකව සංතෘතෘප්තයි කියලා..අපි දැන් මේ
    රේඛාව පැත්තකට වීසි කරොත් (අපේ හීන මානය අයින් කරොත්) අපිට පේනව ලිංගිකත්වයට මීට
    වඩා වෙනස් මාර්ග වලත් යන්න පුළුවන් කියලා..ඒ එක එක මාර්ග සංසංධනය කරන්න පුළුවන්
    සමාජයක් ලෙස අපේ තියන වටිනා කම් මොනවාද කියන එක මගින් විතරයි. කොටින්ම එක මාර්ගයක්
    අනෙක් මාර්ගයට වඩා නිරපේක්ෂ වශයෙන් උසස් හෝ පහත් නෑ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    එක තමයි මචන් ලංකාවේ කෙල්ලන්ගේ confidence හැදෙන්න නම් එකට සමාජේ පිළිගැනීමක් එන්න ඕනේ. කොටට අඳින කෙල්ලන්ට වෙසියෝ කියන සමාජේක කෙල්ලන්ගේ confidence හැදෙන්නේ නැනේ බන්

    ලංකා වේ සමාජයේ කෙල්ලොන්ගේ වැරැද්දට වඩා තියෙන්නේ කොල්ලොන්ගේ වැරැද්ද බන්
     
    • Like
    Reactions: Sara531

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ලිංගික ආශාව කියන්නෙත් මිස්=නිශ අවශ්‍යතාවයක් මිනිස්සු සංස්කෘතියෙන් එකට ගැලපෙන විදිහට සමාජ මිනුම් හදාගෙන තියනවා. බටහිර ලෝකය මේක විවෘතව දකිනවා. අපේ රටවල් එක taboo එකක් කරගෙන ඉන්නවා.

    ලිංගිකත්වය taboo එකක් කරගෙන ඉන්න සමාජයට වඩා ලිංගිකත්වය විවෘතව දකින සමාජය දියුණුයි. ලිංගිකත්වය සරල රේඛාවක් වශයෙන් දකින්න සුදුසු දෙයක් නෙමෙයි.

    ලිංගිකත්වය taboo නොකරන . විවාහයෙන් පසු කන්‍යාවන් බලාපොරොත්තු නොවන, sex කරන්නම කියල හිතල විවාහ වෙන්නේ නැති දියුණු සමාජයක ඉඳගෙන අපිට පුළුවන් ලිංගිකත්වයේ සීමාවන් කතා කරන්න .
    එහෙම නැතුව මුළු ඇඟම වහගෙන , බඳින්න කලින් sex කරන්න විතරක් නෙමෙයි kiss එකක් වත් දෙන්න බැරි , sex කියන්නේ ලජ්ජා වෙන්න ඕනේ දෙයක් කියල හිතන සමාජයක් දියුණුයි කියල පිළිගන්න බැහැ
    (ඒ වගේම සමාජයක් sexual freedom එක අතින් දියුණු වූ පමණින් එක පරීපුර්ණ දියුණු සමාජයක් කියල මම කියන්නේ නැහැ. )

    ලිංගිකත්වය විතරක් නෙමෙයි ඕනෑම දෙයක් විවෘතව දකින සමාජය . සමහර දේවල් taboo කරන සමාජයට වඩා දියුණුයි.

    උඹ කියන එක මට තේරෙනවා.... උඹ රේඛාවක් අදිනවා ලිංගික දියුණුව කියලා.
    ඒ රේඛාවේ මුල ම ඉන්නේ අරාබි රටවල් මැද්ද හරියක අපි , ඊලඟට කෙරවලේම ඉන්නවා
    යුරෝපා රටවල්... දැන් උඹට තේරෙනවාද උඹ කරන ප්‍රකශයේ තියෙන බරපතල කම.
    ලිංගිකත්වය කියන එක මෙන්න මේ සරල රේඛාවේ තමයි උඹට අනුව ගමන් කරන්නේ.
    මං මේ කතාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.. කවුද මේ ඉර ඇන්දේ මොනවද මේ ලිංගික
    දියුණුව මනින සාධක. අනෙක් එක සමාජයක් විදිහට අපි ලිංගිකත්වයෙන් බලාපොරොත්තු වෙන්නෙ
    මොනවද? ඇයි ලිංගිකත්වයට මේ සරල රේඛාව ඇර වෙනත් මාර්ගයක ගමන් කරන්න බැරිද?
    අයි උඹ බටහිර රටවල් මේකෙ කෙරවලට දැම්මේ. උබ හිතන්නේ බටහිර රටවල් ලිංගිකත්වයේ
    පරිසමප්තියට ලඟා වෙලා කියලද. උඹ හිතනවද එහෙම ලිංගිකත්වයේ පරිසමාප්තියක් තියෙනවා
    කියලා. කොටින්ම උඹ හිතනවාද බටහිර රටවල් ලිංගිකව සංතෘතෘප්තයි කියලා..අපි දැන් මේ
    රේඛාව පැත්තකට වීසි කරොත් (අපේ හීන මානය අයින් කරොත්) අපිට පේනව ලිංගිකත්වයට මීට
    වඩා වෙනස් මාර්ග වලත් යන්න පුළුවන් කියලා..ඒ එක එක මාර්ග සංසංධනය කරන්න පුළුවන්
    සමාජයක් ලෙස අපේ තියන වටිනා කම් මොනවාද කියන එක මගින් විතරයි. කොටින්ම එක මාර්ගයක්
    අනෙක් මාර්ගයට වඩා නිරපේක්ෂ වශයෙන් උසස් හෝ පහත් නෑ.
     
    • Like
    Reactions: Durotan

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකා වේ සමාජයේ කෙල්ලොන්ගේ වැරැද්දට වඩා තියෙන්නේ කොල්ලොන්ගේ වැරැද්ද බන්
    පිස්සුද තොට. ලංකාවෙ අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ මිසක් පිරිමින්ගෙ නෙමේ. මම මේ දේවල් කියන්නෙ ලිං මැඩියෙක් වගේ ගෙදරට වෙලා ඉදන් නෙමේ. හොදට සමාජයෙන් අත්දැකීම් අරගෙන. මම වෙන රටවල කෙල්ලන්ව හොදට ආශ්‍රය කරපු එකෙක්. ඉතින් මම දන්නව ඒ කෙල්ලො එක්ක බලනකොට ලංකාවෙ කෙල්ලො මොක්කුද කියල. මට උගන්නන්න එන්න එපා.