එක කතාවක් නම් මට වැරදුනා. ලංකාවේ නෙමෙයි නෙමෙයි මැදපෙරදිග තමයි අන්ත conservative පාලනයක් තියෙන්නේ. එත් බටහිරට සාප්ක්ෂව ලංකාවේ sexual freedom එක හරියට ආරබියට සාපේක්ෂව ලංකාවේ freedom එක වගේ
pre martial sex කියන්නේ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. අත් දෙක අල්ලාගෙන park එකේ ඉන්නවත් නිදහසක් නැති රටක් ලංකාව කියන්නේ. බටහිට්ර / යුරෝපිය රටවල සාමන්‍ය සමාජයේ අවුරුදු 14 - 15 ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට Girlriend Boyfriend කෙනෙක් ඉන්නවා කියන එක සමාන්‍ය දෙයක්. අපේ එහෙම එකෙක් ගෙදරට අහු උනොත් පාසලෙන් අයින් කරලා වෙන එකකට දායි
උන්ට බඳින්න කලින් casual sex කරලා තමන්ට ගැලපෙනවද බලන එක සාමාන්‍ය දෙයක්. එකට room ගානේ යන්න ඕනේ නැහැ. living together කියන්නේ සාමාන්‍ය දෙයක්. අපේ උන් සමාජෙට හොරෙන් room යන්නේ ඉවසන්නම බැරි තැන . අපේ සමාජේ තියන ගොඩක් ප්‍රශ්න වෙන්නේ මේ sex taboo කියන එකෙන්.
උන්ගේ සාමාන්‍ය සමාජය virgin ල හොයන්නේ නැහැ බඳින්න. අපේ කෙල්ලෝ room යන්නේ පන බයේ . මොකක් හරි අවුලක් වෙලා කොල්ල තරහ උනොත් වෙන එකෙක් බඳින්න බැරි වෙයි කියල. sex taboo කරන එක සමාජයේ තියන ලොකුම ප්‍රශ්නයක්
කෙල්ලෝ බොන එක නම් ප්‍රශ්නයක් හැටියට මම ගන්නේ නැහැ මොකද බොන කෙල්ලෝ කොහොමත් බොනවා. බොන්නති කෙල්ලෝ ඕක නීතියෙන් අනුමත කළා කියල නොබී ඉන්නේ නැහැ
එත් homosexual marriage , third wave feminism වලට මමත් විරුද්ධයි (mass immigration ලංකාවට ආදාළ නැහැ). එත් එකට විරුද්ධ වෙනවා කියන්නේ. අනිත් rights වලට විරුද්ධ වෙන එක නෙමෙයි.
ලංකාවෙත් ඕන තරම් උන් ඉන්නවා කෙල්ලෝ මුණ ඉදන් වහගෙන යන්න ඕනේ කියන උන් උනුත් ඔය දේවල් වලට විරුද්දයි එත් එහෙමයි කියල අපි අපේ කෙල්ලන්ට ඔලුව වහගෙන යන්න කියන්නේ නැනේ .
සමාජය දියුණු වෙන්න ඕනේ හරි දේ විතරක් ගන්න

ලංකාවේ අන්ත conservative එකක් නෑ. කොටට අදින්න බැරි උනා කියලා ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. pre-marital සෙක්ස් කරන්න බැරි උනා කියලා ඒක ප්‍රශ්ණයක්ද බන්? ඕවාද ප්‍රශ්න කියන්නේ.
අනික නීතියෙන් කිසිම බාධාවක් නෑ මේ මොක කරන්නත්. කොටට අදින, room යන එකත් නගරයේ නම් ප්‍රශ්නයක් නෑ ගම්වල තමයි ඔක්කොම තියෙන්නේ. අන්ත conservative එකක් තියෙන්නේ මැදපෙරදිග ලංකාවේ නෙවෙයි. milo yiannopoulos වගේ උන් බටහිර කතා කරන ඒවා තමයි ලංකාවට ටික ටික මේ රිංගන්න හදන්නේ. ඒක දැනටමත් ටිකක් වගේ තියෙනවා. ඒවා තමයි සැබෑ ප්‍රශ්න. third wave feminism එකෙක් වෙන හානිය,මුස්ලිම් උන් /ඉන්දියන් උන්/ චීන්නු immigrate වෙන්න ගත්තම තියෙන ප්‍රශ්නය, සමතැන කියලා ගෑනුන්ට බොන්න පුරුදු කරාම ඒකෙන් සමාජයට වෙන හානිය, සමලිංගික අයිතීන් කියලා confused කොල්ලන්ව කොල්ලෝ ගහන්න පුරුදු කරාම උන්ට ඒකෙන් වෙන හානිය, feminism එක නිසා false sexual charges වැඩි උනාම ඒකෙන් කොල්ලන්ගේ ජිවිතවලට හානිවෙන්න ගත්තම වෙන විනාශය මේවායි ප්‍රශ්ණ. !!