බලපන් ගිහින් ආයෙ වීඩියෝ එක ඌ කියන්නෙ කිසිම කපල් එකකට ඉන්න දෙන්න බෑ කියල. අනාචාර කතාවක් ඌ කියන්නෙ නෑ. ඌ කපල්වලට ගිහින් කතා කරන්න තැනක් පෙන්නනවනෙ. එහෙම වෙන් කරපු තැන් තියෙනව නන් ඒවගෙ ඒවටමද යන්න ඕනි කියලද ඔය කියන්නෙ. වල්බූරු නිදහස කියන්නෙ ඔය වගේ එකක් වෙන්න ඇති.සික්කට එහෙම කියන්න පුළුවන් අනාචාරයේ හැසිරුනනම් . නැත්නම් ඔවුන්ට එහෙම කියන්න අයිතියක් නැහැ.





