ඔබ ලිංගික දුෂණයකට ගොදුරුවුයේ නම් ප්‍රධාන වශයෙන් මතක තබා ගතයුතු උපදෙස් තුනක්.
1: සාක්ෂි - ඔබ අතවරයකට අපයෝජනයකට ලක්වීමෙන් පසුව වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක්වනතුරු ඇඟ සේදීම නෑම හෝ ලිංගික අවයව සේදීම නොකළ යුතුය. එය දුෂකයාට / අපයෝජකයාට විරුද්ධව ඇති සාක්ෂි සටහන් දත්ත නැතිවී යාමට හේතු වෙයි. අදාළ සිදුවීම සිදුවී පැය 24 යාමට පෙර අවශ්‍ය වෛද්‍ය උපදෙස් , ප්‍රතිකාර සහ වෛද්‍ය පරික්ෂාවන්ට බඳුන් වීමට කටයුතු කල යුතුය.
2: ගැබ් ගැනීම - ක්‍ෂණික උපත් පාලන පෙති භාවිතා කරන්න. සිදුවීම සිදුවී පැය 72 ඇතුලත එනම් දින තුනක් ඇතුලත Postinor-1 උපත් පාලන පෙත්තක් භාවිතා කොට හෝ Postinor-2 උපත් පාලන පෙති දෙකක් භාවිතා කරන්න. එසේ නැතිනම් පළමු පැය 72 ඇතුලත Postinor-2 එක පෙත්තක් හා ඊළඟ පැය 12 තුල තවත් Postinor-2 පෙත්තක් ගැනීම තුලින් දුෂකයා ට දාව ඇතිවන ගැබ් ගැනීමෙන් වැළකිය හැකිය. මෙය ගබ්සාවකට නොහොත් Abortion එකකට හේතු නොවේ. මෙම උපත් පාලන පෙති ඕනෑම ෆාර්මසියකින් ලබා ගත හැකිය. ( අවවාදයයි මෙය සාමාන්‍ය උපත්පාලන පෙති ලෙස දිනපතා භාවිතයට නුසුදුසුය. )
3: සහාය වීම - අදාළ සිදුවීමෙන් පසුව රුධිරය වහනය වේ නම් ඉතා ඉක්මනින් ලඟම ඇති රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. එසේ නොවේ නම් දිස්ත්‍රික්ක රෝහලක්, ප්‍රාදේශීය රෝහලක් හෝ මහා රෝහලක් මෙන්ම වෛද්‍ය ගුරු විද්‍යාලයක දී ඔබට අවශ්‍ය ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගත යුතුය.
මෙම ලිපිය නැවත ලීවේ 50kg විසිනි. මා UNFPA හි ස්වෙචා සමාජය දැනුවත් කිරීමේ නිල නොවන සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කරයි.
------------------------------------------------------
UNFPA SRI LANKA
202, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකාව
ටෙලි +94 11 -2580840 +94 11-2552421 | ෆැක්ස් +94 - 11 -2580698
ඊ මේල් [email protected]
web : www.srilanka.unfpa.org
facebook www.facebook.com/unfpasrilanka
www.instagram.com/unfpasrilanka
Blog : www.unfpasrilanka.wordpress.com

Last edited: