ලිංගික_බලපෑම්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    පාකිස්තානු මාධ්‍යවේදිනියට ලිංගික බලපෑම් කළේ “ඩයලොග්" අයෙක්?

    pak.jpg

    පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි.

    ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වෙබ් අඩවියේ හා ෆේස්බුක් ගිනුමේ පලකර ඇති ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ලාංඡනය සහිත බොහෝ ඡායාරූප ඔහු විසින් ලබාගත් ඒවා බව පැවසේ.

    මෙවරද, ඔහු සාජාහි පැවැති පාකිස්තානු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ආවරණයට ගොස් ඇත්තේ ඩයලොග් ප්‍රතිපාදන ලබා ගනිමින් බව පැවසේ.

    නමින් ඔහු සමීර පීරිස් නැමැත්තෙකි.

    ද පපරේ (thepapare) වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවියකි.

    Sameeradialog_1.jpg

    Sameeradialog_2.jpg

    Sameeradialog_4.jpg

    Sameeradialog_3.jpg

    Sameeradialog_5.jpg

    Sameeradialog_6.jpg
     
    • Like
    Reactions: netlife007

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මූත් අර පොලිසියට සල්ලි දෙන්න හදපු ගොන් කෙල්ල වගේ. මොන ගොනාද චැට් කරලා ඕව අහන්නේ. මුහුණට මුහුණ කතා කරන්න ආත්ම ශක්තියක් නැති පො&@ බූරුවෙක්.
     
    • Like
    Reactions: hi.dushan

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Sameeradialog_1.jpg

    කට දිහා බැලුවම පේන්නේ කටට දීල වගේ. අත දිහා බැලුවම පේන්නේ අතට දීල වගේ....:lol:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    පිස්සු ඒ කෙල්ලට. ඔච්චර සෝෂල් විදියට ඉඳගෙන ඔය වගේ රික්වෙස්ට් එකකට මීඩියා වල දාන් ඔච්චර නටන්න ඕන නැ. ඌට බැ කිව්වට තව කීයකට හා කියල ඇද්ද සමහරවිට. අකමැති නම් රිජෙක්ට් කරලා නිකන් ඉන්න තිබුනා.

    තමන් කැමැති ගෑනියෙක්ට සෙක්ස් කරන්න ඩීසන්ට් රික්වෙස්ට් එකක් කරන එකේ තියන ලැජ්ජා නැතිකම මොකක්ද මෙච්චර මොඩර්න් ලෝකෙක? හා නම් හා, බැ නම් බැ. මොකෝ ගෑනු මිනිස්සු නැතුව ඕක කර ගන්නද... වෙන රටවල ගැනුන්ටත් ඔය වගේ රික්වෙස්ට් එනවා. උන් ඕවා නෙට් එකේ දාන් දඟලන්නැ.

    එක්කෝ ලංකාව එක්ක තරහට, නැත්නම් මීඩියා වල attention එක ගන්න.
     
    Last edited:

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    පිස්සු ඒ කෙල්ලට. ඔච්චර සෝෂල් විදියට ඉඳගෙන ඔය වගේ රික්වෙස්ට් එකකට මීඩියා වල දාන් ඔච්චර නටන්න ඕන නැ. ඌට බැ කිව්වට තව කීයකට හා කියල ඇද්ද සමහරවිට. අකමැති නම් රිජෙක්ට් කරලා නිකන් ඉන්න තිබුනා.

    තමන් කැමැති ගෑනියෙක්ට සෙක්ස් කරන්න ඩීසන්ට් රික්වෙස්ට් එකක් කරන එකේ තියන ලැජ්ජා නැතිකම මොකක්ද මෙච්චර මොඩර්න් ලෝකෙක? හා නම් හා, බැ නම් බැ. මොකෝ ගෑනු මිනිස්සු නැතුව ඕක කර ගන්නද... වෙන රටවල ගැනුන්ටත් ඔය වගේ රික්වෙස්ට් එනවා. උන් ඕවා නෙට් එකේ දාන් දඟලන්නැ.

    එක්කෝ ලංකාව එක්ක තරහට, නැත්නම් මීඩියා වල attention එක ගන්න.

    :yes::yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මූට බනින උන් ඔක්කොම සුද්දවන්තයො

    මේ වගේ ඒවා publish කරන්නෙත් ඒ වගේ මොන්ගල් තමයි