ලිංගික_රෝග_සායනය
එළකිරි ලිංගික රෝග සායනය
මම හිතෙනවා මේ ත්රෙඩ් එක ගොඩක් වැදගත් වේවි කියල. සමහර අයට තියන ලිංගික රෝගවලට ප්රතිකාර ගන්න යන්න බයයි ලැජ්ජයි. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. ඔබට යම් රෝග තත්වයක් තියනවනම් මෙතන සාකච්චා කරමු.
ඕනෑම දෙයකට විසඳුම් සහ ප්රතිකාර ඇත. බිය නොවන්න සාකච්චා කරමු.

Last edited:

ජෝක් නෙවෙයි 