ඇත්තම කියනව නම් මේක නීති ගත කරන්න ඕනි
එකෙන් ඔය අසහන කාරයෝ ගොඩක් අඩු වෙනවා
මොකද ගැනියෙක් හොයාගන්න බැරි වෙන එකාට බඩුවක් වත් ගහගන්න බැරි වුනොත්
වෙන්නේ ලගපාත ඉන්න පොඩි ළමයට හරි කෙල්ල තමන්ගේ අසහනය නැති කරගන්න එක
හැබැයි මේක කොච්චර ලංකාවේ සංස්කෘතියට ගැලපෙනවද කියන එක තමා ප්‍රශ්නේ තියෙන්නේ
බලපු අපි ඉදිද්රියට මොකද වෙන්නේ කියල


lankawe koheda ban sanskruthiyak thiyanne. boruwata sanskruthiya kiyala, kiyana unma, rate wadagath kiyana ewunma wala balala badu gahanawa. ita passe low hadanawa wala langa thiyagaththoth athule kiyala. okkoma karanne e de karala danne naha wage innawa. okkoma baila ban.හොඳයි මේක නීති ගත කරන්නයි කියන අය කියන්න බලන්න මේ වෘත්තියට තමන්ගෙ පව්ලේ කෙල්ලො,ගෑනු කී දෙනෙක්ව දෙනවද?
y umba hithuwada ban, balen prostitute karanna minissunta amarui kiyala. prostitute wenna ona aya ehema wei. nathi aya nikan indiii. wenna one ayata prashnayak nathwua e de karaganna puluwan wei. umba kiyanne thanikara pointless bailayakne.
හොඳයි මේක නීති ගත කරන්නයි කියන අය කියන්න බලන්න මේ වෘත්තියට තමන්ගෙ පව්ලේ කෙල්ලො,ගෑනු කී දෙනෙක්ව දෙනවද?

උඹේ සහෝදරිය, අම්ම, දුව රස්සාව කරන්න ඕනෙ උඹ කැමති විදිහටද? පවුලෙ පිරිමි කියන විදිහට ගෑනු හැදෙන්නෙ හම්බ පවුල් වල. උඹ හම්බයෙක් වගෙ කතා කරන්නෙ![]()
අනිවාර්යෙන්ම..ඕව පොලිසියත් දැනගෙන කරන්න. වටලන්නෙ හරියට කප්පම ගෙව්වෙ නැති උනාම හෝ කේස් දාගත්තාම. ඕකට මම කලින් විසදුමක් ත්‍රෙඩ් එකේ උඩම දුන්න.. නීති ගත කිරීමෙ අවාසි පට්ට වැඩි. ප්‍රධානම දේ දූශනය අඩු වෙනව නෙමේ වැඩි වෙනව. මොකද නීතිත් තියෙන නිසා හොදට ගේම දුන්නහැකි. දැන් නීති නැති වෙලත් කෙල්ලො ගේනව. එහෙව් එකේ නීතිත් ආවොත් සුපිරියටම දෙයි. රශියන්, චයින, හොන්කොන්ග් බඩු වලින් මේකෙ වැහිලම යයි. දැනටමත් පුදුම ප්‍රමානයක් ඉන්නෙ. උන්ට කඩ්ඩත් බෑ. ඒත් වැඩේ නැගල යනව.උබේ කතාව ඇත්තක් තියෙනවා
මෙකේ සමහර උන් නම් ඉන්නවා 25 , 26 වෙලත් අත මර මර ගෙදරට වෙලාහ් ඉන්නහ් එවුන් උන්ගේ ටොක් ඇහුවමනම් හිනත් යනවාහ්
ගනිකාවෝ අල්ලලා වැඩක් නැහ් බ0 පොඩ්ඩක් හිතපන් අද ටිවි එකක් දැම්මත් වැඩි හරියක් ප්‍රොමොට් වෙන්නෙහ් මොකක්ද ? ලි0ගිකත්වය මිනිස්සුන්ට ලි0ගිකත්වයේ කුතුහලයක් ඇති කරලා මොනාද කරන්නෙහ් එවට වාරන දාන එක හොදම උදා හරනේහ් තමා වැල ලගතියාගන්න එකට නඩු එත් දැන් ඔනිම ඉස්කොලේ යන කොල්ලෙක් ලග වැල තියෙනවා එක සාමාන්‍ය දෙයක් නෙහ්
මිනිහෙක්ගේ කුතුහලය අවුස්සලා නිතිදාන එකෙන් වෙන්නෙහ් මානසිකව විකෘති උනහ් මිනිස්සු හැදෙනහ් එක
නිති වැඩි වෙන්නහ් මිනිස්සු කරන්නේ නිතියෙන් ගැලවෙන්න මාර්ග හොයාගන්නහ් එක මිසක් එ ඔක්කොම නිති වලට අනුකුලව වැඩ කරනහ් එක නෙමේ
ගනිකා වෘත්තිය නිතිගතහ් වෙන එකෙන් වාස වගේ අවාසි තියෙනවා එත් දියුනු වෙමින් තියෙනහ් රටක් හැටියට අපිට එකේ වාසි වලට වඩා අවාසි පැත්ත වැඩියි
ල0කාවේ නිතිය ගැන උබට කියන්නහ් ඔනි නැහ් නේ අදටත් පොලිසියට ගාන එනවනම් එකෙක් පනින්නෙහ් නැහ් මඩමකට ගනිකා වෘත්තියෙන් ඉහලින්ම ප්‍රොයොජන් ගන්නේ පොලිස් කාරයෝ
මට හිතෙනහ් විදිහට දැන් තියෙන නිතිය යම්තාක් දුරට හොදයි .... මේ වාතාවරනෙන් නිතිගත කරොත් ල0කාව වගේ රටකට මුහුන දෙන්නහ් වෙන ප්‍රශ්න වැඩි
හරි හරි මම හම්බයා.උඹ කියපන්කො උඹේ පව්ලෙ කෙනෙක් ගණිකා වෘත්තියේ නියැලෙනවට උඹ කැමතිද?
මේ උඹ බෞද්ධද?
ලංකාවෙ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ විදේශික ගණිකාවන්ට. ඕක නීතිගත කරත් නැතත් සිංහල ගෑනුන්ට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ.මේකෙන් බෞද්ධ අය විදිහට හොදයි ද නරකයි ද
මේක නිසා ගණිකාවරම් ලබන්නෙ බෞද්ධ ගැනුලමයිද නැද්ද
මේකෙන් බෞද්ධකම තව වැඩිවේද
දැනට රටේ නැති නීතියක්ගෙ ගේන්නෙ එහෙනම් එකෙන් බෞද්ධ අයට හොදක් වේද..
අභිමානය තව වැඩි වේද
ලංකාවෙ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ විදේශික ගණිකාවන්ට. ඕක නීතිගත කරත් නැතත් සිංහල ගෑනුන්ට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ.


මගේ පවුලෙ අය මොන නීත්‍යානුකූල රස්සාව කලත් මට කමක් නෑ. මම හම්බ නෙමෙයි නිසා ගෙදර ඉන්න ගෑනු මට ඕනෙ විදිහට නෙමෙයි හැදෙන්නෙ.

මගේ පවුලෙ අය මොන නීත්‍යානුකූල රස්සාව කලත් මට කමක් නෑ. මම හම්බ නෙමෙයි නිසා ගෙදර ඉන්න ගෑනු මට ඕනෙ විදිහට නෙමෙයි හැදෙන්නෙ.
මෙහෙම හිතන්න
1.ඔබ බෞද්ධ කෙනෙක්නම් බෞද්ධ ධර්මය අනුව ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද
2.ඔබ ඉස්ලාම් ධර්මය වැලදගත්ත/වැලදගන්න යන/ඉස්ලාම් ධර්මය අනුව හිතන කෙනෙක් නම් ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද
3.ඔබ ක්‍රිස්තියානි කෙනෙක්නම්/ක්‍රිස්තියානි ආගම අනුව හිතන කෙනෙක්නම්/ක්‍රිස්තියානි වැලදගන්න ඉන්න කෙනෙක්නම් ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද
4.ගණිකාවන් ගෙන් 99%ක් සිංහල බෞද්ධ ගැහැනු..මේක කාට කොහොම හොදයි ද?
ලංකාවෙ වැඩිපුර ඉන්නෙ චීන තායි රුසියන් ගණිකාවො. නීතිගත කරොත් මෙයාල එන ප්‍රමාණය වැඩිවෙයි. සිංහල බෞද්ධය කාන්තාවන්ට ලොකු දෙයක් වෙන්නෙ නෑ. දැනට සිංහල අය ඉන්නෙ විදේශික අයට නීත්‍යානුකූලව එන්න බෑ එන්නෙ ටික දෙනයි. නීතිගත කරොත් වෙන්නෙ එයාල වැඩියෙන් එයි. එතකොට ලංකාවෙ අයට මුකුත් වෙන්නෙ නෑ.
4.ගණිකාවන් ගෙන් 99%ක් සිංහල බෞද්ධ ගැහැනු..මේක කාට කොහොම හොදයි ද?
බෞද්ධ දහමට අනුව විශාලා මහණුවර ගණිකා වෘතිය ඒ රටේ පිලිගත් වෘතියක් ඒ කාලෙ තිවුනන් ඇයි දැන් බැරි?
බෞද්ධ දහමට අනුව විශාලා මහණුවර ගණිකා වෘතිය ඒ රටේ පිලිගත් වෘතියක් ඒ කාලෙ තිවුනන් ඇයි දැන් බැරි?

