ලිංගික_ශ්‍රමික_කාන්තාවෝ_එක්_වෙති

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,051
    9,696
    113
    එක තැනක නෑ
    ඇත්තම කියනව නම් මේක නීති ගත කරන්න ඕනි
    එකෙන් ඔය අසහන කාරයෝ ගොඩක් අඩු වෙනවා
    මොකද ගැනියෙක් හොයාගන්න බැරි වෙන එකාට බඩුවක් වත් ගහගන්න බැරි වුනොත්
    වෙන්නේ ලගපාත ඉන්න පොඩි ළමයට හරි කෙල්ල තමන්ගේ අසහනය නැති කරගන්න එක
    හැබැයි මේක කොච්චර ලංකාවේ සංස්කෘතියට ගැලපෙනවද කියන එක තමා ප්‍රශ්නේ තියෙන්නේ
    බලපු අපි ඉදිද්රියට මොකද වෙන්නේ කියල :)

    ලංකාවේ සංස්කෘතිය? :lol::lol::lol: lankawe koheda ban sanskruthiyak thiyanne. boruwata sanskruthiya kiyala, kiyana unma, rate wadagath kiyana ewunma wala balala badu gahanawa. ita passe low hadanawa wala langa thiyagaththoth athule kiyala. okkoma karanne e de karala danne naha wage innawa. okkoma baila ban.

    මේක නීති ගත කරන්න ඕනි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,051
    9,696
    113
    එක තැනක නෑ
    හොඳයි මේක නීති ගත කරන්නයි කියන අය කියන්න බලන්න මේ වෘත්තියට තමන්ගෙ පව්ලේ කෙල්ලො,ගෑනු කී දෙනෙක්ව දෙනවද?

    y umba hithuwada ban, balen prostitute karanna minissunta amarui kiyala. prostitute wenna ona aya ehema wei. nathi aya nikan indiii. wenna one ayata prashnayak nathwua e de karaganna puluwan wei. umba kiyanne thanikara pointless bailayakne.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සිරාවටම? ඕකට කැමැත්තෙන් එන ගෑනු 0.00001% ක් වත් ඉන්නවද බන්?එන එවුනුත් එන්නෙ වෙන කරකියාගන්න දෙයක් නැති හින්දා.උන්ටත් කරන්න වෙන දෙයක් තිබුනානම් උන් එන්නෙත් නෑ.දැනට ඉන්න අයත් කරකියා ගන්න දෙයක් නැතිව ඉන්න අය.එහෙම නැත්නම් බලෙන් ඕකට ගෙනත් දාපු අය.ඔය හැමෝටම හොඳ ජොබ් එකක් තිබුනානම් කවුරුවත් එන්නෙ නෑ.තව මිනිහෙක්ගෙ අසරණ කමින් ප්‍රයෝජන ගන්න තරම් මිනිස්සු අද පහත් තත්වයකට පත් වෙලා.ලැජ්ජයි උඹලා ගැන.

    තමා උපමාකොට අන්‍යන්ට හිංසාකිරීමෙන් වලකින්න
    බුදුරජාණන් වහන්සේ

    ඔබට යමක් වනවාට කැමතිද,එයම අන්‍යන්ට කරන්න
    ජේසුස් වහන්සේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳයි මේක නීති ගත කරන්නයි කියන අය කියන්න බලන්න මේ වෘත්තියට තමන්ගෙ පව්ලේ කෙල්ලො,ගෑනු කී දෙනෙක්ව දෙනවද?

    උඹේ සහෝදරිය, අම්ම, දුව රස්සාව කරන්න ඕනෙ උඹ කැමති විදිහටද? පවුලෙ පිරිමි කියන විදිහට ගෑනු හැදෙන්නෙ හම්බ පවුල් වල. උඹ හම්බයෙක් වගෙ කතා කරන්නෙ:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹේ සහෝදරිය, අම්ම, දුව රස්සාව කරන්න ඕනෙ උඹ කැමති විදිහටද? පවුලෙ පිරිමි කියන විදිහට ගෑනු හැදෙන්නෙ හම්බ පවුල් වල. උඹ හම්බයෙක් වගෙ කතා කරන්නෙ:lol:

    හරි හරි මම හම්බයා.උඹ කියපන්කො උඹේ පව්ලෙ කෙනෙක් ගණිකා වෘත්තියේ නියැලෙනවට උඹ කැමතිද?
    මේ උඹ බෞද්ධද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha
    උබේ කතාව ඇත්තක් තියෙනවා
    මෙකේ සමහර උන් නම් ඉන්නවා 25 , 26 වෙලත් අත මර මර ගෙදරට වෙලාහ් ඉන්නහ් එවුන් උන්ගේ ටොක් ඇහුවමනම් හිනත් යනවාහ්
    ගනිකාවෝ අල්ලලා වැඩක් නැහ් බ0 පොඩ්ඩක් හිතපන් අද ටිවි එකක් දැම්මත් වැඩි හරියක් ප්‍රොමොට් වෙන්නෙහ් මොකක්ද ? ලි0ගිකත්වය මිනිස්සුන්ට ලි0ගිකත්වයේ කුතුහලයක් ඇති කරලා මොනාද කරන්නෙහ් එවට වාරන දාන එක හොදම උදා හරනේහ් තමා වැල ලගතියාගන්න එකට නඩු එත් දැන් ඔනිම ඉස්කොලේ යන කොල්ලෙක් ලග වැල තියෙනවා එක සාමාන්‍ය දෙයක් නෙහ්
    මිනිහෙක්ගේ කුතුහලය අවුස්සලා නිතිදාන එකෙන් වෙන්නෙහ් මානසිකව විකෘති උනහ් මිනිස්සු හැදෙනහ් එක
    නිති වැඩි වෙන්නහ් මිනිස්සු කරන්නේ නිතියෙන් ගැලවෙන්න මාර්ග හොයාගන්නහ් එක මිසක් එ ඔක්කොම නිති වලට අනුකුලව වැඩ කරනහ් එක නෙමේ
    ගනිකා වෘත්තිය නිතිගතහ් වෙන එකෙන් වාස වගේ අවාසි තියෙනවා එත් දියුනු වෙමින් තියෙනහ් රටක් හැටියට අපිට එකේ වාසි වලට වඩා අවාසි පැත්ත වැඩියි
    ල0කාවේ නිතිය ගැන උබට කියන්නහ් ඔනි නැහ් නේ අදටත් පොලිසියට ගාන එනවනම් එකෙක් පනින්නෙහ් නැහ් මඩමකට ගනිකා වෘත්තියෙන් ඉහලින්ම ප්‍රොයොජන් ගන්නේ පොලිස් කාරයෝ
    මට හිතෙනහ් විදිහට දැන් තියෙන නිතිය යම්තාක් දුරට හොදයි .... මේ වාතාවරනෙන් නිතිගත කරොත් ල0කාව වගේ රටකට මුහුන දෙන්නහ් වෙන ප්‍රශ්න වැඩි
    අනිවාර්යෙන්ම..ඕව පොලිසියත් දැනගෙන කරන්න. වටලන්නෙ හරියට කප්පම ගෙව්වෙ නැති උනාම හෝ කේස් දාගත්තාම. ඕකට මම කලින් විසදුමක් ත්‍රෙඩ් එකේ උඩම දුන්න.. නීති ගත කිරීමෙ අවාසි පට්ට වැඩි. ප්‍රධානම දේ දූශනය අඩු වෙනව නෙමේ වැඩි වෙනව. මොකද නීතිත් තියෙන නිසා හොදට ගේම දුන්නහැකි. දැන් නීති නැති වෙලත් කෙල්ලො ගේනව. එහෙව් එකේ නීතිත් ආවොත් සුපිරියටම දෙයි. රශියන්, චයින, හොන්කොන්ග් බඩු වලින් මේකෙ වැහිලම යයි. දැනටමත් පුදුම ප්‍රමානයක් ඉන්නෙ. උන්ට කඩ්ඩත් බෑ. ඒත් වැඩේ නැගල යනව.

    කාස්ටින්ග් විඩියෝස් වගේ වැල බලල මුන් හිතන්නෙ ඕක නීතිගත කලාම වොල්කින් කෙල්ලො එයි කියල ගනිකාවො වෙන්න. එයි ඉතාම පොඩි ප්‍රමානයක්. අම්මයි තාත්තයි තමන්ගෙ දුවව විකුනන රටක් මේක. අවු 14-17 කෙල්ලොත් ඉන්නව. නීති විරෝධීව ඔහොම නම් නීතිගත කලාම කොහොම වෙයිද?? දූශනයට පිලියමක් ලෙස මේ සංස්කෘතිය වෙනස් කරන එක හොදම නෙමේ නමුත් යම්තාක් දුරකට හොද කරගන්න පුලුවන්.. පාරෙදි හම්බෙන කම්ප්ලීට් ස්ට්‍රේන්ජර්ස් ල දෙන්නෙක්ට කතා කරල සෙක්ස් කරගන්න පුලුවන් සංස්කෘතියක් තිබ්බ නම් දූශනය තව ටිකක් හරි අඩුවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි හරි මම හම්බයා.උඹ කියපන්කො උඹේ පව්ලෙ කෙනෙක් ගණිකා වෘත්තියේ නියැලෙනවට උඹ කැමතිද?
    මේ උඹ බෞද්ධද?

    මගේ පවුලෙ අය මොන නීත්‍යානුකූල රස්සාව කලත් මට කමක් නෑ. මම හම්බ නෙමෙයි නිසා ගෙදර ඉන්න ගෑනු මට ඕනෙ විදිහට නෙමෙයි හැදෙන්නෙ.
     
    Aug 31, 2011
    399
    43
    0
    මේකෙන් බෞද්ධ අය විදිහට හොදයි ද නරකයි ද
    මේක නිසා ගණිකාවරම් ලබන්නෙ බෞද්ධ ගැනුලමයිද නැද්ද
    මේකෙන් බෞද්ධකම තව වැඩිවේද
    දැනට රටේ නැති නීතියක්ගෙ ගේන්නෙ එහෙනම් එකෙන් බෞද්ධ අයට හොදක් වේද..
    අභිමානය තව වැඩි වේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකෙන් බෞද්ධ අය විදිහට හොදයි ද නරකයි ද
    මේක නිසා ගණිකාවරම් ලබන්නෙ බෞද්ධ ගැනුලමයිද නැද්ද
    මේකෙන් බෞද්ධකම තව වැඩිවේද
    දැනට රටේ නැති නීතියක්ගෙ ගේන්නෙ එහෙනම් එකෙන් බෞද්ධ අයට හොදක් වේද..
    අභිමානය තව වැඩි වේ
    ලංකාවෙ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ විදේශික ගණිකාවන්ට. ඕක නීතිගත කරත් නැතත් සිංහල ගෑනුන්ට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ.
     
    Aug 31, 2011
    399
    43
    0
    මෙහෙම හිතන්න

    1.ඔබ බෞද්ධ කෙනෙක්නම් බෞද්ධ ධර්මය අනුව ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද

    2.ඔබ ඉස්ලාම් ධර්මය වැලදගත්ත/වැලදගන්න යන/ඉස්ලාම් ධර්මය අනුව හිතන කෙනෙක් නම් ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද

    3.ඔබ ක්‍රිස්තියානි කෙනෙක්නම්/ක්‍රිස්තියානි ආගම අනුව හිතන කෙනෙක්නම්/ක්‍රිස්තියානි වැලදගන්න ඉන්න කෙනෙක්නම් ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද

    4.ගණිකාවන් ගෙන් 99%ක් සිංහල බෞද්ධ ගැහැනු..මේක කාට කොහොම හොදයි ද?
     
    Aug 31, 2011
    399
    43
    0
    මේකෙ ඉන්න ඉස්ලාම් යාලුවන්ට බලාගන්නත් එක්ක මේ එලකිරි එකේ ඉන්න සිංහල බෞද්ධ අය කියන්න බලන්න තමන්ගෙ සිංහල බෞද්ධ ප්‍රජාවේ සහෝදරින් රටේ ගණිකා වුර්තියට පත්වීම් ලබන එකට ඔයාල කැමතිද නැද්ද කියල කෙලින්..

    ඉන් පස්සෙ පුලුවන් ඉස්ලාම් ක්‍රිස්තියානි යාලුවන්ගෙ උත්තර සිංහල බෞද්ධ අයගෙ උත්තරත් එක්ක බලන්න
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83

    මගේ පවුලෙ අය මොන නීත්‍යානුකූල රස්සාව කලත් මට කමක් නෑ. මම හම්බ නෙමෙයි නිසා ගෙදර ඉන්න ගෑනු මට ඕනෙ විදිහට නෙමෙයි හැදෙන්නෙ.

    ubata akka kenek nangi kenek innawada??? adu gane nada wena kenekwath ???
    ubat amma kenek inna athi ne ..... uba kamathida ube amma oya rassawa karanawata ???? uba kamathida ube wife oya rassawa karanawata ???
    nodakin ubala wage un :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මගේ පවුලෙ අය මොන නීත්‍යානුකූල රස්සාව කලත් මට කමක් නෑ. මම හම්බ නෙමෙයි නිසා ගෙදර ඉන්න ගෑනු මට ඕනෙ විදිහට නෙමෙයි හැදෙන්නෙ.

    උඹ බෞද්ධද නැතිද කියලා කියපන්කො ඉස්සෙල්ලාම.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙහෙම හිතන්න

    1.ඔබ බෞද්ධ කෙනෙක්නම් බෞද්ධ ධර්මය අනුව ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද

    2.ඔබ ඉස්ලාම් ධර්මය වැලදගත්ත/වැලදගන්න යන/ඉස්ලාම් ධර්මය අනුව හිතන කෙනෙක් නම් ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද

    3.ඔබ ක්‍රිස්තියානි කෙනෙක්නම්/ක්‍රිස්තියානි ආගම අනුව හිතන කෙනෙක්නම්/ක්‍රිස්තියානි වැලදගන්න ඉන්න කෙනෙක්නම් ගණිකා වියාපාර දිරිගැනිවීම හොදයි ද

    4.ගණිකාවන් ගෙන් 99%ක් සිංහල බෞද්ධ ගැහැනු..මේක කාට කොහොම හොදයි ද?

    බෞද්ධ දහමට අනුව විශාලා මහණුවර ගණිකා වෘතිය ඒ රටේ පිලිගත් වෘතියක් ඒ කාලෙ තිවුනන් ඇයි දැන් බැරි?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    4.ගණිකාවන් ගෙන් 99%ක් සිංහල බෞද්ධ ගැහැනු..මේක කාට කොහොම හොදයි ද?
    ලංකාවෙ වැඩිපුර ඉන්නෙ චීන තායි රුසියන් ගණිකාවො. නීතිගත කරොත් මෙයාල එන ප්‍රමාණය වැඩිවෙයි. සිංහල බෞද්ධය කාන්තාවන්ට ලොකු දෙයක් වෙන්නෙ නෑ. දැනට සිංහල අය ඉන්නෙ විදේශික අයට නීත්‍යානුකූලව එන්න බෑ එන්නෙ ටික දෙනයි. නීතිගත කරොත් වෙන්නෙ එයාල වැඩියෙන් එයි. එතකොට ලංකාවෙ අයට මුකුත් වෙන්නෙ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෞද්ධ දහමට අනුව විශාලා මහණුවර ගණිකා වෘතිය ඒ රටේ පිලිගත් වෘතියක් ඒ කාලෙ තිවුනන් ඇයි දැන් බැරි?

    බුදුදහම තිබුන කාලේ ගණිකා වෘත්තිය විශාලා මහනුවර තිබුනා තමයි.හැබැයි බුදුදහමට අනුව කියලා උඹ කියන් එක වැරදියි.ඒ කාලෙයි මේ කාලෙයි වෙනස්.පෞද්ගලිකව උඹ කැමතිද උබේ පව්ලෙ කෙනෙක් ගණිකාවක් වෙනවට?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට අක්කල නංගිලත් ඉන්නව. එයාල කැමැත්තෙන් ගනිකාවන් වුනොත් මට ප්‍රශ්නයකුත් නෙමෙයි. මම බෞද්ධ මූල ධර්ම පිලිපදින කෙනෙක්. ගෙදරට ඉස්ලාම් පිටට බෞද්ධ නෙමෙයි.

    අර චාමර කෙල්ලෙකුට ගැහුව එකට රිදුන අය තමන්ට චාන්ස් එකක් ආවොත් තමන්ගෙ කෙල්ලටත් ගහන්නෙ එහෙමයි ලොරි ටෝක්ස් දුන්නට.