ලිංගික_ශ්‍රමික_කාන්තාවෝ_එක්_වෙති

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලිංගික_ශ්‍රමික_කාන්තාවෝ_එක්_වෙති



    ලිංගික ශ්‍රමික කාන්තාවෝ එක් වෙති

    151002173351_sex_worker_512x288_afp_nocredit.jpg


    ලිංගික ශ්‍රමයෙන් යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවෝ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධාන ගත වී සිටිති.
    ශ්‍රී ලංකාවේ මෙවැනි සංවිධානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ ප්‍රථම වතාවටයි.
    සිවිල් ක්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය හැඳින්වෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය නමින්.

    'පීඩාව පොලිසියෙන්'
    එහි ජාතික සංවිධායක නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ දැනට සාමාජිකාවන් දෙසීයක් පමණ සංවිධානයට එක් වී ඇති අතර ලංකාව පුරා ලිංගික ශ්‍රමිකයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටින බවයි.
    ‘ලිංගික ශ්‍රමිකයන් කියන්නෙත් මනුෂ්‍ය කොටසක්. මානව හිමිකම් ගැන කතා කරනවානම් මේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් පවා ඊට ඇතුළත්. මේ ලිංගික ශ්‍රමිකයන්ට පොලිසියෙන් තමයි පලවෙනි පීඩාව ඇතිවෙන්නේ.’ නීතිඥ සේනක පෙරේරා පවසයි.

    151002172837_center_for_sex_workers_rights_lanka_512x288_bbc.jpg


    මෙම සංවිධානයට බැඳී තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කාන්තාවක් බීබීසීය සමඟ කතා කිරීමට එකඟ වුනාය.


    ලිංගික ශ්‍රමයෙන් යැපෙන ඇගේ කතාව - හඬ පටය


    ඇගේ කතාව
    ඇය රත්නපුර ප්‍රදේශයේ පදිංචි බාලචන්ද්‍රන් මහේෂ්වරී. මේ ඇගේ කතාවයි. (හඬ පටය අමුණා ඇත.)
    ‘මේ අසාධාරණය සිද්ධ වෙන්නේ සමාජයෙන්මයි. සමාජය තමයි පොලිසියට යොමු කරන්නේ. මම බස් හෝල්ට් එකේ දරුවොත් එක්ක ඉන්න කොට පොලිසියෙන් ඇවිත් මාව අරන් යනවා. මම ගණිකාවක් තමයි. ඒත් මම ඒ වෙලාවේ රස්සාව කරන්නේ නැහැනේ. පොලිසියේ දී අපිට ඉතින් තියෙන්නේ අන්තිම සැලකිල්ල තමයි. උසාවියෙදීත් හයියෙන් කෑ ගහල කියනවා හැමෝටම ඇහෙන්න මෙයා ගණිකාවක් කියල.’

    'නවත්වන්න බැහැ'
    ‘මම මේ රස්සාවට යොමු වුනෙත් පිරිමි නිසා තමයි. මනුස්සය වෙන ගෑණු එක්ක ගියා. දරුවන්ට කන්න දෙන්න විදියක් ඕන. මගේ ඉල්ලීම මේකයි. ගණිකා වෘත්තීය කවදාවත් නවත්වන්න බැහැ. කිසිම රටක නැවතිලා නැහැ. අපි ඉල්ලන්නේ මේක නීති ගත කරන්න කියල.’
    ‘ගණිකාව කියල පට්ට ගහන්නේ කාන්තාව විතරයි. එන මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් මනුස්සයෙක් ඇවිල්ල තමයි අපිව ගන්නේ. ඒ මිනිහත් අපිව ගන්නේ දුෂණයක් කරලා පොලිසියට අහු වෙන්න බැරි හන්දා. ඒක තමයි ඇත්ත.’

    151002173020_center_for_sex_workers_rights_lanka_512x288_bbc.jpg


    මීඩියා
    ‘මසාජ් ක්ලිනික් එකක් ඇල්ලුවම ඒක වීඩියෝ කරලා කැතම විදියට මීඩියා එකේ දානවා අපිට එලියට බහින්න බැරි විදියට. මේවා දාන ඒක වැරදියිනේ. අපිට ආණ්ඩුව හෝ සමාජය කන්න දෙන්නේ නැහැනේ. අපි තව මිනිහෙක් එක්ක ගිහිල්ල ඒ මිනිහා දෙවි කෙනෙක් වගේ සලකල කීයක් හරි හොයා ගන්නවා.’ බාලචන්ද්‍රන් මහේෂ්වරී පැවසුවාය.
    ලිංගික ශ්‍රමිකයන් ලෙස රැකියාවේ යෙදෙන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන තවත් කාන්තාවක් අප සමඟ කතා කරමින් කියා සිටියේ තමන් අතීතයේ දී එම වෘත්තීය කරද්දී තමා මුහුණ දුන් ගැටළු තවත් කාන්තාවකට හිමි නොවිය යුතු බවයි.

    'බලහත්කාරයෙන්'
    ඒ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මෙම සංවිධානයට බැඳුනු ඇය නම හෙළි කිරීමට අකමැති වූ කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
    ‘පොලිසියට අල්ලාගෙන ගියාම ඒ අයට සල්ලි දෙන්න ඕන. බලහත්කාරයෙන් අපිව අරගෙනත් යනවා. එහෙම කලත් ඉතින් වැඩක් නැහැ. දැන් මම විවාහකයි. දරුවොත් හදාගෙන පාඩුවේ ඉන්නවා.’
    ‘රස්සාව නවත්තල ඉන්න කොට මගේ මනුස්සය හම්බවෙන්න පිටකොටුවට ගිය වෙලාවෙත් මාව පොලිසියෙන් අරන් ගියා. මගේ මනුස්සය මේ හැම දෙයක්ම දන්නා නිසා හොඳයි.’ ඇය පැවසීය.​

    Source : බීබීසී : තිසර අරවින්ද රතුවිතාන
    Original Post : http://www.bbc.com/sinhala/sri_lanka/2015/10/151002_thisara_lanka_sex_workers
     
    • Like
    Reactions: subash dushmantha

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලිංගික ශ්‍රමිකයන් කොටස් දෙකක් ඉන්නවා -

    1. තමන්ගේ දරුවන්ට කන්න දීගන්න විදිහක් නැතුව , ජීවිතේ ගැට ගහගන්න විදිහක් නැතුව , මුළු දවස තිස්සෙම තමන්ගේ ඇඟ විකුණලා තමන්ග ළමයින්ව උස් මහත් කරන්න මහන්සි වෙන වෙන කරන්න දෙයක් නැති කමට ඔය රස්සාව කරන ශ්‍රමිකයෝ.

    2. ඇති වෙන්න සල්ලි තියෙන , ඇති වෙන්න කඳ තියෙන , තමන්ගේ කඳ විකුණලා සල්ලි හම්බ කරගන්න පුළුවන් කියල දැනගත්තම , ඒක රහ වැටුනම , සල්ලි තියෙන මහා ව්‍යාපාරිකයෝ , මධ්‍යම පන්තියේ අසහනකාරයෝ ටාගට් කරලා තමන්ගේ ඇඟ වැඩි තන්හාවට විකුණන ඔය රස්සාව කරන රටටත් වැඩක් නැති උන්ටත් වැඩක් නැති ශ්‍රමිකයෝ.

    ඔය දෙකෙන් කොයි කොටස ගැනද ඔය කියන්නේ :dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නීතිගත කරලම විතරක් මදි බන් ..!
    පිටරට එහෙම සතියේ සතිය ද කොහෙද පරීක්ෂණයකට යොමු කරලා මෙඩිකල් රිපෝර්ට් එකක් ගන්න සිද්දියක් තියනව ..ඒවා හිටන් හැදෙන්න ඕනේ ..නැත්නම් මේ රට සමාජ රෝග වලින් වැනසෙනවා
     

    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    ඇත්තම කියනව නම් මේක නීති ගත කරන්න ඕනි
    එකෙන් ඔය අසහන කාරයෝ ගොඩක් අඩු වෙනවා
    මොකද ගැනියෙක් හොයාගන්න බැරි වෙන එකාට බඩුවක් වත් ගහගන්න බැරි වුනොත්
    වෙන්නේ ලගපාත ඉන්න පොඩි ළමයට හරි කෙල්ල තමන්ගේ අසහනය නැති කරගන්න එක
    හැබැයි මේක කොච්චර ලංකාවේ සංස්කෘතියට ගැලපෙනවද කියන එක තමා ප්‍රශ්නේ තියෙන්නේ
    බලපු අපි ඉදිද්රියට මොකද වෙන්නේ කියල :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Meka neehigatha kala kiyala ganu lamai dushanaya karana eka aduwenawa kiyala hithanawanan eka mona boruwakda? Lingika shramika bawa neethigatha karana eken samaja prashna wadi wena ekai wenne..e wurthiya samanya deyak bawata path wenawa..mahansi wela wadagath widihata rassawak karana kenath lesiyen salli hoyanna hadai..me rata thawath thailanthayak thamai wenne..
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Meka neehigatha kala kiyala ganu lamai dushanaya karana eka aduwenawa kiyala hithanawanan eka mona boruwakda? Lingika shramika bawa neethigatha karana eken samaja prashna wadi wena ekai wenne..e wurthiya samanya deyak bawata path wenawa..mahansi wela wadagath widihata rassawak karana kenath lesiyen salli hoyanna hadai..me rata thawath thailanthayak thamai wenne..

    neethigatha kala uthui.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    යහපාලනය සදහා පත්කල අතිගරු ජනපති,ලොවම හෙල්ලූ රාජ්ය නායකයානෙනි, මෛත්‍රීපාල නිරිදුනි

    අපි වයසට යන්න කලින් මේක ලීගල් කරල අපිටත් ෆන් එකක් ගන්න අවස්තාව දෙන්න,,අපි වය්සට ගියාට පස්සෙ මේ අහවල් ශ්‍රමිකයන් අපිට සුපිරි ෆන් එකක් දෙන එකක් නෑ එකයි..ගතමන්ට් එක දුන්නට යන්තම් වතුර ඩින්ග අයින් කරල ගෙදර යවන්න බලයි ඉක්මනින්
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නීතිගත කරනව කියන එකේ තේරුම මොකක්ද?

    Yamkisi wurthiyak ho wenath deyak kirimata neethiyen awasara dena eka..Dan me kiyana wurthiya neethiyen thahanam namuth Horen karana deyakne..meka neethigatha karanawa kiyanne horen nathuwa elipitama me wurthiye niyalenna awasthawa laba dena eka..:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සංස්කෘතිය තුරුලු කරන් ඉස්සරහට යන්න බෑ හැමදාම.
    සංස්කෘතිය පැත්තකින් තියලා ලෝකේ යන විදියට,රටේ මිනිස්සු හැසිරෙන විදියට ඉස්සරහට යන්න ඕන.
    ගනිකා වෘත්තිය නීතිගත කරා කියන්නේ රේප් කේස් කොච්චර අඩු වෙනවද?
    මිනිස්සුන්ගේ අසහනේ පාලනේ කරන්න පුලුවන් වෙනවා.
    ආතල් එකට බෝතලයක් ගහනවා වගේ තමා පයිය නැග්ගාම බඩුවක් ගහලා එනවා.
    මිනියක් මරනවා නෙවෙයි නේ,බලෙන් ගහනවා නෙවෙයිනේ,දූෂනේ කරනවා නෙවෙයිනේ.
    ඕකත් එක්කම ලන්කාවේ පාසල් වල ලින්ගික දැනුම ලමයින්ට දෙන්න ඕන පුලුල් ලෙස.
    දැන් ලන්කාවේ පාසල් වල ලින්ගික දැනුම දෙන්න නම් බාල අපරාධයක් වෙන්න ඕන.
    ඒ වෙලත් මාසයක් දෙකක් ලමයිව දැනුවත් කරයි ඒත් එතනින් එහාට කිසි කතාවක්වත් නෑ.
    ලමයින්ට බ්ලු ෆිල්ම් එකක් කියන දේ මොකක්ද කියලා මුලින්ම පාසලෙන් හරියට දැනුම දෙන්න ඕන.
    නෙට් එකේ කැරකෙනකොට තනියම බ්ලු එකක් සෙට් වෙලා බැලුනම තමා රේප් කේස් වලින් නවතින්නේ.
    පොඩි කාලේ ඉදන් ලමයින්ගේ ඔලුවලට නිසි විධිමත් විදියකට සෙක්ස් කියන දේ දෙන්න ඕන.
    රේප් කරන්න හිතුනොතින් මොකද කරන්නේ ඒ වෙලාවට ඒ කෙනාව රේප් නොකර වගේ දේවල් වල වගේ ඉදන් කියලා දෙන්න ඕන.
    සංස්කෘතිය විනාසයි ඔහොම කරාම කියන්නේ වයසක හැත්ත.
    අනම් මනම් බයිලා ගහලා උන් මැරිලා යාවි තව අවුරුදු 3,4කින්.
    සංස්කෘතිය බදාගෙන කවදාවත් ඉස්සරහට යන්නත් බෑ,ප්‍රශ්න විසදන්නත් බෑ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kathava atta, meka legalize karanava nam hodai

    legalize කරන එක හොදයි , එත් legalize කරනවා නම් ,උන්ව ලෙඩ වලට check කරන්න ඕන සමහර රට වල නීති තිනවා එහෙම ,අනිවා condom use කරන්න ඕන වගේ. ලංකව වගේ නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක ඕක legalize කරොත් වෙන්නේ සමාජ රෝග වැඩි වෙන එකයි school යන 13-16 පොඩි උනුත් ඕවට යොමු වෙන එක
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ජනපතිතුමනි අපිත් ආසයි ඉස්ටාර් කෙනෙක්,ටෙලිනිලියක් ,නිවේදිකාවකගේ සේවය පුද්ගලිකව ලබා ගන්න...පුලුවන්නම් ඒගොල්ලො ගන්න ෆීස් අඩුකරන්න බජෙට් එකෙන්..සමහරු පැයකය 75000 ගන්නව,,ඒක අපිවගේ මධ්යමපාන්තිකයන්ට අසාදාරනයි,,එක්කො මේවටත් ලෝන්,ලීසින් වගේ දෙයක් දෙන්න,,ටික ටික ගෙවන්න..එතකොට ඔය ටීවි එකේ නටන සුපිරි ශ්‍රමිකාවක් එක්ක ඉන්න සිහිනය අපේ හැබෑ වෙනව
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    නෑ රටකට ගනිකා වෘතිය නීතිගත කිරීම අවශ්‍යම නෑ. මොකද කවුරුහරි කියනව නම් ඒකෙන් රේප් සීන් අඩු වෙනව, අසහනය අඩුවෙනව කියල ඒකත් ඇස් බැන්දුමක්. වර්තමානයේ රට තුල රේප් සීන් තිබුනත් කෙල්ලෙක් රේප් වෙන්නෙ සමූහ වශයෙන් උනත් බොහෝ වෙලාවට එකපාරයි, නැත්නම් සීමිත කාලයකටයි.

    නමුත් ගනිකා වෘතිය ආව ගමන් එකම කෙල්ල සිය දහස් වාරයක් අවුරුදු ගනනාවක් තුල දූශනය වෙනව. කිසිම කෙනෙක් ගනිකාවක් වෙන්න සිහින මවන්නෙ නෑ. ජීවිතේ යම් තැනක වැරදුනු අය හෝ බලෙන් අරන් එන අය තමා ඕක කරන්නෙ. එතකොට කෙල්ලො නැති උනාම පිම්පියො ගම්වල ඉන්න කෙල්ලන්ට සුරංගනා ලෝක පෙන්නල බලෙන් යොමු කරවනව. ඒ වගේම නගරවල ඉන්න කෙල්ලො කෙටිකාලයකට කියල යොමු වෙනව මුදල් නිසා. නමුත් දෙගොල්ලන්ටම ගැලවීමක් නෑ. (once you're in there's no going back)

    ඕකට හොදම විසදුම සියලුම ගනිකාවන් අල්ලන එක. ඊලගට නීති අලුත් කරන එක. දැන් දඩය 100ද කොහෙද.. පිම්පියො වසර 5කට වත් හිරේට දාන එක සහ කෙල්ලන්ට ලොකු දඩයක් ගහන එක, ඊලගට බලෙන් ගේන අයව හොයන්න විශේශ කමිටුවක් දාල එහෙම කරන අයට දැඩි දඩුවම් දෙන එක. (වසර 10 ක් හිරේ සහ ලොකු දඩ මුදල්)

    ඊලගට රජයේ අනුමැතියෙන් රහසිගතව පෞද්ගලික අංශය හරහා නිසි ක්‍රමවේදයකින් නීති වලට යටින් එම වෘතිය ක්‍රියාත්මක කිරීම. රජය මගින් පාලනය කරන්නෙ කියල කවුරුත් දන්නෙ නෑ. (මෙතනදි සියලුම අය ලියාපදින්චි කරල අදාල ප්‍රදේශය තුල අනුමැතිය ලත් පිම්පියන්ට පමණක් අවස්තාව දෙනව.) රට පුංචි නිසා මේක ප්‍රැක්ටිකල් කරන්න පුලුවන්. ඒ වගේම ආදායම ඉහල නිසා ලාබ නොලබන ලෙස එම මුදල් ක්‍රියාපිලිවෙල දියුණුවට යොදා ගන්න පුලුවන්. :cool: රජයට පිටින් ගේන අයගෙ ඇට තලනව. මුලින් මාධ්‍ය වාරනයට අදාල නීති ගේන නිසා මාධ්‍ය මගින් යන්නෙ නෑ. විකිලීක්ස් වගේ Anonymous ලීක්ස් වලට ක්‍රියාපිලිවෙන් මුලින්ම හදනව. ඒ කියන්නෙ කොහෙන් හරි ලීක් උනත් රජය ඕවට සම්බන්ද නැති බවට කරුනු මුලදිම හදල තියන් ඉන්නව. ;)

    මේ ක්‍රමෙන් හැමෝම ආරක්ශිතයි. හරියට ගංජ තහනම් උනාට බොන්න ඕන එකා ලග තියෙනව වගේ. නීති විරෝධීයි. ඒත් ඕන එකාට අවස්තාව දෙනව. රජය සම්බන්ද බව කවුරුත් දන්නෙ නෑ. ඒ නිසා ජනතාව සාමයෙන්. රටේ බෞද්ධ ප්‍රශ්න නෑ. ඊලගට කෙල්ලන්ව ගේනකොට ඕක ක්‍රම්වේදයකින් කරන නිසා බලෙන් යොමුකිරීම සෑහෙන්න අඩු වෙනව. ඉන්න කෙල්ලන්ගෙ ආරක්ශාව තහවුරු වෙනව. සමාජ රෝග පාලනය වෙනව. දන්නෝ දනිති නිසා අසහනය හෝ ලින්ගික සැප ගැනීමට අවස්තාව නැති අයට ඒක ලැබෙනව. (Win win win situation) :cool: