ලිංගික_ශ්‍රමික_කාන්තාවෝ_එක්_වෙති

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
උඹේ කතාව ඇත්ත.නමුත් බෞද්ධ කියාගෙන,බුදු දහම පිලිපදිනවයි කියන එවුන් ගණිකා වෘත්තීය නීතිගත කරන්න යන එකනේ ප්‍රශ්නේ..

methana tiyenne e prasne nevi machan
buddayek vasyen api buddagama rakena ,buddagamata anukula deval valata vitarai ekagavenna one namuth buddagame tiyena devalma hama tiseema karanna bane? api koti maruva rata rakaganna kiyala e vage
ganika sevaya neethi gata karanna kiyanne, ganikavanta sadaranayak ista karannai, vidimath vidiyata meka palanaya karannai, ganikavanta vena hinsa peeda, tharjana, akatautu kam valata piyavarak gannai. neti gata karama meva hoyala balanna lesi, ganikavanta unath issarahata avith thamange duka kiyanna puluwan. meka illegal nisa venne ganikavanta thamange duka kiyanna kenek na. uba kiyai ehenam oka karana eka navattapan kiyala namuth meka digatama venava ,eka horen unath venava,
ganiko lankave laksa ganak innava, thavath issarahata un hadenava
eka valakvanna ba, minissunge hageen tiyena thak kal meka pavatinava
minissu kammali vena thak kal meka pavatinava, capitalism eka tiyena tak kal meka pavatinava.
samahara kello unath mekata kamati mokada mukuth mahansi venna deyak nane, ohe nidagena innava, sapakuth labenava ,tip labenava, salli thamai.
itin ganika sevaya neeti gata karanna one ganikavanta sadaranayak venna ,roga palanayatai.
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    13,048
    9,690
    113
    එක තැනක නෑ
    සිරාවටම? ඕකට කැමැත්තෙන් එන ගෑනු 0.00001% ක් වත් ඉන්නවද බන්?එන එවුනුත් එන්නෙ වෙන කරකියාගන්න දෙයක් නැති හින්දා.උන්ටත් කරන්න වෙන දෙයක් තිබුනානම් උන් එන්නෙත් නෑ.දැනට ඉන්න අයත් කරකියා ගන්න දෙයක් නැතිව ඉන්න අය.එහෙම නැත්නම් බලෙන් ඕකට ගෙනත් දාපු අය.ඔය හැමෝටම හොඳ ජොබ් එකක් තිබුනානම් කවුරුවත් එන්නෙ නෑ.තව මිනිහෙක්ගෙ අසරණ කමින් ප්‍රයෝජන ගන්න තරම් මිනිස්සු අද පහත් තත්වයකට පත් වෙලා.ලැජ්ජයි උඹලා ගැන.

    තමා උපමාකොට අන්‍යන්ට හිංසාකිරීමෙන් වලකින්න
    බුදුරජාණන් වහන්සේ

    ඔබට යමක් වනවාට කැමතිද,එයම අන්‍යන්ට කරන්න
    ජේසුස් වහන්සේ

    meka legalese unama mokada wenne. HIV aids, wena lingashritha roga, awadanama adu akraganna puluwan. minissunwa danuwath karanna puluwan (mokada legalese nathi una kiyala prostitution nathi wenne nahane nathi karannath baha) legalese karanawa kiyanne ban akamaththen balen minissunwa prostitute kenek karanawa kiyana de nemeine machan. e de karana minissunta paduwe thamanta ona widihakata karadarayak nathuwa karaganna puluwan kyana eka. umbala thanikara fantasy lokeka inne ban. reality eka balapan mokadda kiyala? real life eke karanna puluwan best ma de thamai karanna one. sanskruthiya kiyana redden wahagena lankawe monawada wenne naththe? udin wahagena innawa eth aththatama baluwoth ganna deyak naha.

    balen kello prostitution walata adala ganna eka nemeyi methana kiyanne.
    oka legalese unama e dewal nawaththaganna puluwan, mokada kelinma rajayata puluwan atha danna. mokada legalese nisa. dan horen wena nisa e kisi deyak hoyanna baha. samaja roga wadiyen bo wennath oka loku hethuwak
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,690
    113
    එක තැනක නෑ
    methana tiyenne e prasne nevi machan
    buddayek vasyen api buddagama rakena ,buddagamata anukula deval valata vitarai ekagavenna one namuth buddagame tiyena devalma hama tiseema karanna bane? api koti maruva rata rakaganna kiyala e vage
    ganika sevaya neethi gata karanna kiyanne, ganikavanta sadaranayak ista karannai, vidimath vidiyata meka palanaya karannai, ganikavanta vena hinsa peeda, tharjana, akatautu kam valata piyavarak gannai. neti gata karama meva hoyala balanna lesi, ganikavanta unath issarahata avith thamange duka kiyanna puluwan. meka illegal nisa venne ganikavanta thamange duka kiyanna kenek na. uba kiyai ehenam oka karana eka navattapan kiyala namuth meka digatama venava ,eka horen unath venava,
    ganiko lankave laksa ganak innava, thavath issarahata un hadenava
    eka valakvanna ba, minissunge hageen tiyena thak kal meka pavatinava
    minissu kammali vena thak kal meka pavatinava, capitalism eka tiyena tak kal meka pavatinava.
    samahara kello unath mekata kamati mokada mukuth mahansi venna deyak nane, ohe nidagena innava, sapakuth labenava ,tip labenava, salli thamai.
    itin ganika sevaya neeti gata karanna one ganikavanta sadaranayak venna ,roga palanayatai.

    100% true machan :yes::yes:
     
    Aug 31, 2011
    399
    43
    0
    මේ රට ඇමරිකාවවත් තායිලන්තයවත් සෞදි අරාබියවත් නෙවේ,,මේක ලංකාව

    මේකෙ බහුතරය සිංහල බෞද්ධ.සිංහල බෞද්ධ්ය සංස්කෘතිය වට පිටාව නිසා අනික් ආගම් ජාතින්ටත් මෙහි ඉතා සහයෝගයෙන් සතුටින් ඉන්න පුලුවන් රටක් මේක.
    රටේ නීතිය හරියට ක්‍රියාකරන්නෙ නෑ,,දේශපාලනය රටේ මහ රැවටිලිකාර ජරා ජීර්න එකක්..මේ තත්වෙ දේශපාලනේට උනේ වැදගත්කමට දේශපාලනේ කරපු මිනිස්සුන්ගෙන් ඈත්වෙලා, සල්ලි හොයන්න ඉක්මනින් සල්ලිකාරයෙක් වෙන්න මේක බිස්නස් එකක් විදිහට දේශපාලනේට ආපු මිනිස්සු නිසා.

    අපිටවගේ උතුම් ආගමක් සංස්කෘතිය ඉතිහාසයක් ගොඩක් රට වලට නෑ,,,ගෙදරට ආපු කෙනෙක්ට කන්න දෙයක් නොදී නොයවන රටක්,,පාරෙ වැටිල ඉන්න කෙනෙක් දිහා නොබල තමන්ගෙ පාඩුවෙ නොයන මිනිස්සු ඉන්න සංස්කෘතියක් තිබුනෙ

    කාම මිත්යාචාරය,සුරාව,සූදුව කවුරු කොහොම කලත් හොද නැහැ,,බෞද්ධ උනත් නැතත් මේව නරක බව කෙනෙක්ට සිහියෙන් තෙරුන්ගන්න පුලුවන්..මේ කියපු දේවල් වලට ඇබ්බහි වෙන එක..ඒව් ප්‍රරවර්ධනය කරන එක මනුස්ස ජීවිත අයහපතටයි තල්ලු කරන්නෙ..

    අනියම් සම්බන්දයක් ඕන වෙලා ගාල්ලෙ කෙනෙක් එයාගෙ බිරිද දරුවො මුහුදට තුල්ලු කලා
    තව පිරිමි කෙනෙක් තමන්ගෙ අනියම් බිරිය ලගට ගන්න තමන්ගෙ බිරිද දරුවො මැරුව..
    මෙහෙම නිව්ස් කොච්චරක් එනවද

    කාමය රාගය අන්වශ්ය ලෙස මිනිස් සිත්වල මෙලෙව්වම ඒ මිනිස්සු තිරිසන්නු වෙනව

    ඔබෙත් මගෙත් දරුවො අනාගතේ කොහොම හිතයිද මොනා කරයිද කාටද කියන්න පුලුවන්...

    ගණිකා වුර්තිය දැනට රටේ නිතිවිරෝධී,,ඒක එහෙමම තිබුනා වෙ,,,ඒව නීතිගත කරන්න වෙහෙසෙන අලුත් එන්,ජී,ඕ නඩේට ඔයාල උදව් කරන්න යන්න එපා..වචනෙන්වත් ගණිකා වුර්තියට සපෝට් එකට කතා කරන්න එපා,,කමෙන්ට් කරන්න එපා

    ඕව සිහියක් තියෙන හැම දන්නව හොද දේවල් නෙවේ..උපන් නූපන් දරුවන් වෙනුවෙන්,,අපි ඉපදුන රට ජාතිය ආගම වෙනුවෙන්,,අපි ඉගෙන ගත්ත නිදහස් අධ්යාපනයේ නාමයෙන් ගණිකාවුර්තිය ලීගල් කරන එකට,සමලිංගික විවාහ රටේ ලීගල් කරන එකට උදව් වෙන්න එපා..
    අපිට ලැජ්ජ බය ඇතුව කෙලින් සුද්දෙක් ඉස්සරහ උනත් නොබියව තර්ක කරන්න අපිට අපේ කියල රටක් ජාතියක් ආගමක් උරුමකරල දීපු එක අපි අපේ දරුවන්ටත් ආරක්ශාකර දෙමු..
    ස්ත්‍රී දූශන ලමා අපචාර අඩුකරන්න කියල එන්.ජී,ඕ කට්ටිය ගේන යෝජනා වලට රැවටෙන්න එපා

    මේ රටේ දේශපාලනයේ හා නීතියෙ වැරදි නිසයි ඕව ඔහොම වෙන්නෙ

    ඔබේ මවගෙ,බිරිදගෙ,දුවගෙ මුහුණ බලාගෙන ගණිකා වුර්තිය නීතිගත කරන්න කියල තර්ක කරන්න පුලුවන් නම් ඔබ කොඉ වගේ කෙනෙක් වෙන්න ඕනෙද??
    තමන්ගෙ මව,බිරිද,දුව ගණිකාවක් තමයි කියල කෙනෙක්ට ආඩම්බරයෙන් තව් කෙනෙක්ට කියන්න පුලුවන් කෙනෙක්ට නම් ,නැත්නම් දැනටමත් ගණිකා වියාපාර කරන කෙනෙක්ටනම් මේවට උදව් කරන්න,ඒවට කමෙන්ට් කරන්න පුලුවන් වේවි
     
    Last edited:
    • Like
    Reactions: sagee123

    :) oya nugegoda koheda inne?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකේ මොකා කමෙන්ට් කරත් .. මිනිස්සුන්ගේ පවුල් වල අයව සාකච්චාවක් මැද්දට ඇදල ගන්න එපා .. එහෙම කරන්නේ නං පො#නයෝ.. ගණිකා වෘත්තීය නීති ගත උනත් නැතත් තමන්ගේ අම්ම , නංගි සහෝදර සහෝදරියෝ ආරක්ෂා කර ගන්න ඒක තමන්ගේ වග කීම සහ ඒ ඒ ගොල්ලන්ගේ තනි තනි වගකීමක් ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සිරාවටම?මල්ලී උඹ මේ වගේ දෙයක තියෙන බරපතලකම තේරුම් ගන්න තාම පොඩි වැඩියි.පවුලේ අයව මේකට ඇදලා ගත්තෙ තමන්ට මේ දෙය සිද්ද වුනොත් කොහොමද කියන එක තේරුම් කරන්න.මේ වගේ කෙනෙක් ඉන්න පවුලක මිනිස්සුන්ට විඳින්න වෙන අපහසුතාවල බරපතලකම මෙතන කමෙන්ට් කරපු හැමෝටම බොහොම හොඳට තේරෙනවා.මගේ අම්මා,අක්කා,නන්ගි,බිරිඳ,දුව මේකට යන්නේ නෑ මේකට යන්නේ වෙන ගෑනියෙක්නේ මමත් ගිහින් ආතල් එකක් අරන් එනවා කියලා තමයි මුන් ඕවට කැමැත්ත දෙන්නෙ.

    උඹ හදන්නේ තම තමන්ගේ පවුල්වල කාන්තාවන්ව තනි තනිව ආරක්ශා කරන්න.නමුත් අපි උත්සාහා කරන්න ඕනි සමස්ත කාන්තාවන්ටම එකවගේ ආරක්ශාවක් ලැබෙන සමාජයක් හදන්න.

    යකෝ පිරිමින්ට විතරද ඔය අමාරුව තියෙන්නෙ?ගෑනුන්ට නැද්ද?
    උඹලා බඩුවක් ගහලා ගෙදර එද්දී ගෑනිත් වෙන මිනිහෙක් එක්ක ඉඳලා ගෙදර එනවට උඹලා කැමතිද?මමත් බඩුවක් ගහලනේ ආවෙ ඔයත් එහෙම කලාට කමක් නෑ කියලා උඹලා නිකන් ඉන්නවද?.
    මචං උඹේ හදවතට තට්ටුකරල අහපන් මේ කරන වැඩේ හරිද කියලා
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙවල්වල හිරකරන් ඉන්න ගෑනු මේහෙම නීතියක් ආවොත් ගණිකා වෘත්තියේ යෙදෙයි කියල හිතල බයවෙන පිරිමිත් ඉන්නවා.

    shaminda peiris කියන්න බලන්න ඔයාගෙ ගෙදර ඉන්න කාන්තාවක් කොට සායක්, ස්විමිං කිට් එකක් එහෙම අඳිනවට ඔයා අකමැති වෙලා එහෙම කරන්න එපා කියනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙවල්වල හිරකරන් ඉන්න ගෑනු මේහෙම නීතියක් ආවොත් ගණිකා වෘත්තියේ යෙදෙයි කියල හිතල බයවෙන පිරිමිත් ඉන්නවා.

    shaminda peiris කියන්න බලන්න ඔයාගෙ ගෙදර ඉන්න කාන්තාවක් කොට සායක්, ස්විමිං කිට් එකක් එහෙම අඳිනවට ඔයා අකමැති වෙලා එහෙම කරන්න එපා කියනවද?

    කොහෙත්ම නෑ.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    සිරාවටම?මල්ලී උඹ මේ වගේ දෙයක තියෙන බරපතලකම තේරුම් ගන්න තාම පොඩි වැඩියි.පවුලේ අයව මේකට ඇදලා ගත්තෙ තමන්ට මේ දෙය සිද්ද වුනොත් කොහොමද කියන එක තේරුම් කරන්න.මේ වගේ කෙනෙක් ඉන්න පවුලක මිනිස්සුන්ට විඳින්න වෙන අපහසුතාවල බරපතලකම මෙතන කමෙන්ට් කරපු හැමෝටම බොහොම හොඳට තේරෙනවා.මගේ අම්මා,අක්කා,නන්ගි,බිරිඳ,දුව මේකට යන්නේ නෑ මේකට යන්නේ වෙන ගෑනියෙක්නේ මමත් ගිහින් ආතල් එකක් අරන් එනවා කියලා තමයි මුන් ඕවට කැමැත්ත දෙන්නෙ.

    උඹ හදන්නේ තම තමන්ගේ පවුල්වල කාන්තාවන්ව තනි තනිව ආරක්ශා කරන්න.නමුත් අපි උත්සාහා කරන්න ඕනි සමස්ත කාන්තාවන්ටම එකවගේ ආරක්ශාවක් ලැබෙන සමාජයක් හදන්න.

    යකෝ පිරිමින්ට විතරද ඔය අමාරුව තියෙන්නෙ?ගෑනුන්ට නැද්ද?
    උඹලා බඩුවක් ගහලා ගෙදර එද්දී ගෑනිත් වෙන මිනිහෙක් එක්ක ඉඳලා ගෙදර එනවට උඹලා කැමතිද?මමත් බඩුවක් ගහලනේ ආවෙ ඔයත් එහෙම කලාට කමක් නෑ කියලා උඹලා නිකන් ඉන්නවද?.
    මචං උඹේ හදවතට තට්ටුකරල අහපන් මේ කරන වැඩේ හරිද කියලා
    උඹ කතා කරන්නේ දැනට ලංකාවෙ ගණිකාවෝ නැහැ කියලා හිතාගෙන මචන්. උන් දැනුත් ඉන්නවා. දැන් ඉන්න උන්ට ආරක්ෂාවක් ලැබෙන්න්න තමා නීති හදන්න කියන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ කතා කරන්නේ දැනට ලංකාවෙ ගණිකාවෝ නැහැ කියලා හිතාගෙන මචන්. උන් දැනුත් ඉන්නවා. දැන් ඉන්න උන්ට ආරක්ෂාවක් ලැබෙන්න්න තමා නීති හදන්න කියන්නේ.

    නීති විරෝදී දෙයක් වෙලත් මෙහෙම තත්වයක් තියෙනවනම් නීත්‍යානුකූල කලොත් කොහොමට තියෙයිද?
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    නීති විරෝදී දෙයක් වෙලත් මෙහෙම තත්වයක් තියෙනවනම් නීත්‍යානුකූල කලොත් කොහොමට තියෙයිද?
    නීතිවිරෝදී නිසා තමා හුකලා සල්ලි නොදී දුවන්නේ. බලහත්කාරෙන් පුකේ අරින්නේ. එකක්ට කියලා උස්සන් ගිහින් 4ක් 5ක් හුකන්නේ. නීතිගත කලාම එහෙම උනොත් පොලිසි යන්න පුලුවන්
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    meka legalese unama mokada wenne. HIV aids, wena lingashritha roga, awadanama adu akraganna puluwan. minissunwa danuwath karanna puluwan (mokada legalese nathi una kiyala prostitution nathi wenne nahane nathi karannath baha) legalese karanawa kiyanne ban akamaththen balen minissunwa prostitute kenek karanawa kiyana de nemeine machan. e de karana minissunta paduwe thamanta ona widihakata karadarayak nathuwa karaganna puluwan kyana eka. umbala thanikara fantasy lokeka inne ban. reality eka balapan mokadda kiyala? real life eke karanna puluwan best ma de thamai karanna one. sanskruthiya kiyana redden wahagena lankawe monawada wenne naththe? udin wahagena innawa eth aththatama baluwoth ganna deyak naha.

    balen kello prostitution walata adala ganna eka nemeyi methana kiyanne.
    oka legalese unama e dewal nawaththaganna puluwan, mokada kelinma rajayata puluwan atha danna. mokada legalese nisa. dan horen wena nisa e kisi deyak hoyanna baha. samaja roga wadiyen bo wennath oka loku hethuwak

    ithing ban oya leda hadena eka nawaththannna oka nithi gatha karanna oneda ???? hoda lingika adyapanayak denna thiyenne :) danuth eka thiyenawa lawata :) balapan hospital wala gahala thiyenawa thamange sahakariya nowana kenek ekka ekathu wenawanam aniwaryen condom paladinna kiyala :) mee wade hodata pracharanaya wela nam na :) eth mee wage danuwath kirim nemeda karanna one :) anith eka lankawe hospital wala thiyena lingika roga sayana 100% rahasya bawaya rakinawa :) ehema kiyalath advertise karapuwa mama dakala thiyenawa eth api hamoma thama ehema thanakata yanna bayayi..... ee ape adyapana karamaye thiyena waradi :) ewa haduwama ube oya thiyena maha loku lingika rogi prashnaya iwara wenawa :) ekata thiyena ekama visaduma nithi gatha karana eka neme minissunwa danuwath karana eka :)

    balen kello mee job ekata genne na kiyala ubata denna puluwan sahathike mokadda ban ???? koi kawuruth asa hodata jivath wenna :) hire inna ganikawo ee ayage kathawa kiyanawa paththara wala radio wala poddak ahala balapan :) ee kisima kathawak sundara na ban :) oka nithi gatha karama ena demand eka nathi karanna supply eka one :) ekata ekama visaduma kello kohen hari hoyan gena eka :) ekai machang prashne :) ubala okkoma hithuwata meka visadumak kiyala meka prashna godaka arambaya :)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මේකේ මොකා කමෙන්ට් කරත් .. මිනිස්සුන්ගේ පවුල් වල අයව සාකච්චාවක් මැද්දට ඇදල ගන්න එපා .. එහෙම කරන්නේ නං පො#නයෝ.. ගණිකා වෘත්තීය නීති ගත උනත් නැතත් තමන්ගේ අම්ම , නංගි සහෝදර සහෝදරියෝ ආරක්ෂා කර ගන්න ඒක තමන්ගේ වග කීම සහ ඒ ඒ ගොල්ලන්ගේ තනි තනි වගකීමක් ..

    gedara ayawa adala gaththe ponna kamata neme machang :) ee thathwe ubata wunoth uba kohomada wada karanne kiyala hithata ekagawa ahanna :) ube pawule kawuruth karana ekak na oya rassawa :) eth hithapan gam pathi wala lamayi :) uba asada ube duwa ehema kenek wenawata ??? ithing kohomada ee ahinsaka game ganu lamayige ammala mee wedanawal iwasanne :) hithapan ee minissugen paththen :)
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උදේට පත්තරයක් ගත්තම පිරිල තියෙන්නෙ ස්ත්‍රීදූශන ලමා අපචාර වලින්
    ඒ හැරුනම අනියම් සබදතා ප්‍රශ්න.ඩිවෝස් කේස් අරව මේව

    රටේ නීතිය හා දේශපාලනයනම් කොහොමත් මෙහෙ සාදාරණ වෙන පාටක් නෑ,,,ඒනිසා මොන තත්වයක් ආවත් පාලනයක් ,නියාමණය කිරීමක් කරගන්න බෑ..

    ඒ අනුව දැනටමත් අවිචාරවත්ව යන රට මේවා ලිගල් කලොත් රටේ සාමන්ය පවුල් පසුබිම නරක විදිහට කඩා වැටෙනව,,,විවාහයක් වෙනකොට ගණිකාවක් බදින්නෙ සල්ලාලයෙක් නම්,,සල්ලාලයෙක් බදින්නෙ ගණිකාවක්ම විතරමනම් අවුලක් නෑ,,,නමුත් හොද පවුලකට ගණිකාවක් හරි සල්ලාලයෙක් හරි බිහි වෙනවනම් ඒ පවුල හරිම අවාසනාවන්ත එකක් බවට පත් වෙනව...හොද ගෑනියෙක්ගෙ හස්බන්ඩ් ගණිකාවො ඇසුරට යොමුවීම,,නැත්නම් හොද මිනිහෙක්ගෙ වයිෆ් ගණිකාවක් වෙන එක ඒ හොද අයට කොච්චර අපරාධයක්ද..

    බෞද්ධයෙක්ට හරි ලෝක සම්මතය පිලිගත් කෙනෙක් හරි ගණිකා වුර්තිය දැනට නීති විරෝධි වෙච්චි රටකට ඒක ලීගල් කරන්න කියන්න විදිහක් නෑ,,හොදක් වෙන දේවල් තව කරගන්නව මිසක් ජීවිත පල්ලෙහාට වැටෙන දේවල් නීති ගතකරන්නෙ මොකටද?
    රටේ අරක්කු බොන එක නීති විරෝධි නෑ,,නමුත් අහින්සක ගෑනු,,දරුවො කොච්චර බේබද්දෝ ඉන්න පවුල් වල දුක් විදිනවද..ඒකට එහා මේක ලිගල් කලොත්
    දැනට වයිෆ් කෙනෙක්ට බනින්න හරි පුලුවන් හස්බන්ඩ්ට ගනිකා මඩම් වලට යන්න එපා කියල හරි..නීති විරෝධි නිසා හස්බන්ඩ් කෙනෙක්ට එහෙම කියනවට ප්‍රසිද්දියෙ වයිෆ්ට චැලෙන්ජ් කරන්න් බෑ එයා කරන එක හරි නීත්යානුකූලයි කියල...නමුත් නීතිගත දෙයක් උනාම සමහර වයිෆ්ල අසරන වෙනව ඉන්පස්සෙ

    සැලකිය යුතුයි:
    දැනට මත් ගණිකා සේවනය කරන අයට හිත් රිදෙන්න පුලුවන් මෙහෙම කියන ඒවට,,,
    තව අම්මල තාත්තල නැති,දුවල පුතාල නැති හරි කවදාවත් බැදල හොද පවුල් ජීවිතයක් ගත කරන්න අදහසක් නැති අයටත්...
    නැත්නම් ඔය කියන වුර්තියට සම්බන්ද පවුල් වල අයටත් මේවට විරුද්ධව අපි කියන ඒවට තරහයන්න පුලුවන්

    දැනට මත් ගණිකා සේවනය කරන අයට හිත් රිදෙන්න මෙහෙම කියන ඒවට,,,
    තව අම්මල තාත්තල නැති,දුවල පුතාල නැති හරි කවදාවත් බැදල හොද පවුල් ජීවිතයක් ගත කරන්න අදහසක් නැති අයටත්...
    නැත්නම් ඔය කියන වුර්තියට සම්බන්ද පවුල් වල අයටත් මේවට විරුද්ධව අපි කියන ඒවට තරහයන්න පුලුවන්

    :no::rofl:
    dikkasa netiyata anuva, cheat kirima varadak
    ganita puluwan divorce venna ethakota vandiyak ilalama, ganikavak lagata yanna one na vena ganiyek ekka karath ekai.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නොදන්න කමට අහන්නෙ

    ගණිකා වියාපාර ලීගල් නම් ඒකට ගිහින් සේවය ලබා ගැනීම වරදක් වෙන්නෙත් නෑ,,එහෙම මඩම් වලට යන එක "අනාචාරයක්" වෙන්නෙත් නෑ ඉන්පස්සෙ නේද?

    එතකොට ඒක දික්සාද නඩු නිමිත්තක් වෙන් නෑ නේද,,මොකද රටේ පවත්නා නීතිය අනුව පවතින ආයතනකින් සේවය ලබා ගැනීමක්,එතකොට අහින්සක ගෑනුන්ට කෙලවෙනව නේද

    නමුත් අනියම් සබදතාවක් තියෙනව කියල පෙන්නනවනම් එතන නිමිත්තක් තියෙනව
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නීතිවිරෝදී නිසා තමා හුකලා සල්ලි නොදී දුවන්නේ. බලහත්කාරෙන් පුකේ අරින්නේ. එකක්ට කියලා උස්සන් ගිහින් 4ක් 5ක් හුකන්නේ. නීතිගත කලාම එහෙම උනොත් පොලිසි යන්න පුලුවන්

    නීති විරෝදී වෙලත් පොලීසියට පගාව දීල ඔය ඔක්කොම වැඩ කරගෙන යනවා.නීති ගත කලොත් දැනට ඔය කෙල්ලෙක්ව මැරුවත් පොලීසියෙන් බලන්නෙ නෑ.උබලා ලංකාවේ පොලීසි ගැන දන්නෙ නැතුව නෙමෙයිනේ