♥-Aurora-♥;19066216 said:නීතිගත කලාම ඒක පිළිගත් රැකියාවක් බවට පත් වෙනවා. එතකොට ඒක කරන අයට තමුන්ගෙ හැඳුනුම්පතේ එහෙම රැකියාව කියන එකට ගණිකා වෘත්තිය කියලා ලියන්න පුලුවන්. Courses එහෙම එයි.. Diploma in Fornication, Certificate in sexual entertaining...
ඉස්කෝලෙ යන මල්ලිලා ගොඩක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නව කියලා පේනවා! ටිකක් දුර පේනව අඩුයි ළමයිනේ ඔය කාලෙ.![]()
moda kathaawak eka.
ganikawo liyapadinchi wenna jeewitha kalema e wurthiye yedenna wei



ඔය දැන් කියන සීන් එක නිසාම තමා මම මුල්ම පොස්ට් එකේ කිව්වේ ලංකාවේ ගෑනු මිනිස්සු තමන්ගේ ඇත්ත ස්වභාවය පිළිගන්න කන් ලංකාවේ ගණිකා වෘත්තීය නීති ගත කරන ඒක හෙන ප්‍රශ්නයක් කියල .. මොකද ලංකාවේ දුෂණයක් උනහම ලංකාවේ ලිංගික අධ්‍යාපනය දියුණු කරන්න නොකිය ඒ දුෂණය කරපු මිනිහව එල්ලලා මරපන් කියල කෑ ගහන රටක , ගණිකා වෘත්තිය නීති ගත කරොත් හෙන කෙස් එකක් .. මොකද මිනිස්සු තිත්ත ඇත්ත පිළිගන්නේ නෑ , තමන්ගේ බොරු ශිෂ්ට කම රැකගන්න වෙන මිනිහෙක්ව උනත් බිල්ලට දෙන්න ලැස්ති .. ඒ වගේ තමා .. ලිංගිකත්වය කියන දේ හැංගිච්ච මාතෘකාවක් වෙලා තියෙන මේ රටට ගණිකා වෘත්තීය නීති ගත කිරීම ගැලපෙන්නේ නෑ කියල තමා මමත් කියන්නේ .. මං මුල්ම පොස්ට් එකෙත් කිව්වා වගේ .. 
lol yako ...




එත් මං උපන්දා සිට ජීවත් වෙන පරිසරේ ඔයා ඉපදුනා නං ඔයාට ඔහොම හිතෙන එකකුත් නෑ 