ලිංගික_ශ්‍රමික_කාන්තාවෝ_එක්_වෙති

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
♥-Aurora-♥;19066216 said:
නීතිගත කලාම ඒක පිළිගත් රැකියාවක් බවට පත් වෙනවා. එතකොට ඒක කරන අයට තමුන්ගෙ හැඳුනුම්පතේ එහෙම රැකියාව කියන එකට ගණිකා වෘත්තිය කියලා ලියන්න පුලුවන්. Courses එහෙම එයි.. Diploma in Fornication, Certificate in sexual entertaining...

ඉස්කෝලෙ යන මල්ලිලා ගොඩක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නව කියලා පේනවා! ටිකක් දුර පේනව අඩුයි ළමයිනේ ඔය කාලෙ. :D

moda kathaawak eka.
ganikawo liyapadinchi wenna jeewitha kalema e wurthiye yedenna wei:confused:
 
chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
    යන මිනිහ කොහොමත් යනවා බන් .. දන්න නිසා .. යනවා දැකල තියෙන නිසා කියන්නේ :lol::lol::lol::lol::lol:
    අනිත් දේ තමා ආර්ථික විද්යානුකුලව මේක දිහා බලල ඉල්ලුම සැපයුම මේකට ආදේශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ගණිකා වෘත්තීය කියන්නේ :no: ඔය දැන් කියන සීන් එක නිසාම තමා මම මුල්ම පොස්ට් එකේ කිව්වේ ලංකාවේ ගෑනු මිනිස්සු තමන්ගේ ඇත්ත ස්වභාවය පිළිගන්න කන් ලංකාවේ ගණිකා වෘත්තීය නීති ගත කරන ඒක හෙන ප්‍රශ්නයක් කියල .. මොකද ලංකාවේ දුෂණයක් උනහම ලංකාවේ ලිංගික අධ්‍යාපනය දියුණු කරන්න නොකිය ඒ දුෂණය කරපු මිනිහව එල්ලලා මරපන් කියල කෑ ගහන රටක , ගණිකා වෘත්තිය නීති ගත කරොත් හෙන කෙස් එකක් .. මොකද මිනිස්සු තිත්ත ඇත්ත පිළිගන්නේ නෑ , තමන්ගේ බොරු ශිෂ්ට කම රැකගන්න වෙන මිනිහෙක්ව උනත් බිල්ලට දෙන්න ලැස්ති .. ඒ වගේ තමා .. ලිංගිකත්වය කියන දේ හැංගිච්ච මාතෘකාවක් වෙලා තියෙන මේ රටට ගණිකා වෘත්තීය නීති ගත කිරීම ගැලපෙන්නේ නෑ කියල තමා මමත් කියන්නේ .. මං මුල්ම පොස්ට් එකෙත් කිව්වා වගේ ..

    එත් මේ රටේ තියෙන ලිං මැඩි අර්ධ ශ්‍රී ලන්කකික තුන් කාලක් බටහිර ගැති සංස්කෘතිය විනාස කරන්න නං ඒ දේ කරන්න වෙනවා කවදා හරි ... ඒ කවදද කියන්න මං දන්නේ නෑ :)

    yana eka kohomath yanawa thama ban :) man katha kare noyana ekath yanna patan gaththama wena de :) ubata kohomath kiyanna ba illumata sapayuma kiyana eka mekata adala na kiyala :) ehema kiyanawa nam hethuwak kiyapan :) arthika vidayawe thiyena me sarala nithiya onema bandayak ho sewawak wenuwen adalayi :) eka ganika wurthiyatath adalayai :)
    lingika adyapanaya diyunu wenna one :) eka gana katha dekak na machang :) 9 wasare eka padamakin karanna puluwan deyak neme :) eka gaburin hithala ape adayapana system ekata ekathu karanna one deyak :)
    තමන්ගේ බොරු ශිෂ්ට කම රැකගන්න වෙන මිනිහෙක්ව උනත් බිල්ලට දෙන්න ලැස්ති .. mekama thama ubath karanne :) minihekta lingika ashawak awa kiyala .... thawath kenek ee asawa sansiduwanna inna one :) eyata eken wena balapama mokak wunath :) ayi ban kenekge sathuta wenuwen thawath kenek thamange athme wikunanan one kiyanne ??? eka sadarada ?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    pita rata un innawa thama :) eth unwa genanna nadaththu karanna yana ganata wada sahena adui lankawe kello.....poddak aran balapan paththarayak :) allana madam wala inne bahuthare sinhala :) pita ratawala un inne lokuma ewa wala :) lingikathwaya baya karanna one na ban :) ekata ape adyapanaya diyunu wenna one :) lingikathwaya kiyala wena kenekge athmaya wikunan kanna kiyalada uba kiyanne ??? ganikawange kathawal ahapan :) ekekwath kamaththen karanawa neme ban...hamoma karanna deyak nathikamata karanne :) eth eka hoda uththarayak neme eth ee aya inna prashna ekka ee ayata eka uththarayak :)

    kamatthen karanne na.ballekwath duka kiwwata satha 5k denneth na.
    e minissuth jeewath wenna ona.
    dan kiyanna epa ona taram Jobs tiyenawa kiyala.
    igena gattha untath Job ekak nathi eke.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    kamatthen karanne na.ballekwath duka kiwwata satha 5k denneth na.
    e minissuth jeewath wenna ona.
    dan kiyanna epa ona taram Jobs tiyenawa kiyala.
    igena gattha untath Job ekak nathi eke.

    oka mahama maha gon kathawak :) igena gaththa unatath job na :P lol yako ...
    uu igena genath job na kiyanne ekko hariyata igena gena na :) naththum un team ekak ekka ekathu wela wadak karanna danne na :) eka uge prashnayak misak rate prashnayak neme :)
    eth ape oya OL AL halena ayata nam kramayak thiyenna one igena gena issarahata yanna :) ekatath hoda programe thiyenawa :) yowun senankaya, VTA NAITA German Tec etc... mee rate salakiyayuthu tharam awastha thiyenawa ewa walin prayojana ganne hena podi pirisak :) ewa gana minissu danuwath nathi ekath prashnayak :)
    minihekta jeevath wenna thiyena ekama marge kakul deka palal karana eka neme ban :) poddak gihin balapan pita kotuwe boralle :) podi lamayai ussagena veladam karana lotharayi vikunana aya kochchara innawada :) ee minissutath prashna thama :) eth ee minissunta athama garuthwayak thiyenawa :) mokada oka aga patha mahansi nokara wadi ganak hoyaganna thiyena lesima widiya :) habai mama mehema kiyana eka sadarana na :) mokada api ee ayage prashna hariyatama danne nathi nisa :) eth samahara aya mehema galawenna duppath kama nisa karanne kiwwata....ee ayatath wada duppath eth wena monawa hari karala jeevithe gata gahaganna minissu one tharam innawa :) godak aya kiyanne aga vikunala hoda ganak hamba karan wena deyak patan gannawa kiyala :) eth wenne oka athulata giyapu kenek ayi eliyata enne nathi eka :) dawasen dawasa agadeta yana eka :) poddak hithapan :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha
    අද කි දාහක් ගමෙන් කොලඹටහ් එනවද ජොබ් හොයාගෙන වැඩිම ගාර්මන්ට් වල කෙල්ලො ගනින් උන් හදන්නෙහ් කිය හරි හොයලා අම්මට තාත්තට සල්ලි ගෙදරට යවන්නහ් ගනීකා වෘත්තියෙන් හම්බෙන සල්ලි දැක්කම උන් ඔවට පෙලෙබෙනවාහ් .. කවුරුත් ආතල් එකට ඔවා කරන්නේ නැහ් කරන උනුත් ඇති එත් වැඩි කොටසක් ලොකු රිස්ක් එකක් අරගන ඔව වෘත්තිය කරන්නෙහ් තියෙන දුප්පත් කමට. අද ඔක නිතියක් වෙලා තියෙනහ් හින්දා තමා යම්තාක් දුරට හරි ඔක පාලනයහ් වෙලා තියෙන්නේ නිතියෙන් ලැබෙන දඩුවම් ගැන දන්න නිසා ...
    ඔය දුන්නේ උදාහරණයක් විතරයි
    එක නිතිගත කරන්නහ් ඔනි එත් දැන් නෙමෙහ් ල0කාව අද තියෙන තැන් ඉදන් ඔක නිතිගතකරොත් වෙන්නෙහ් ප්‍රශ්ණ වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙහ්
    මොකද ල0කාව තාමත් දියුනු වෙන රටක් අද් වෙද්දි ගම් වලට නගරවල් වල විරැකියාවෙන් ඉන්නහ් ප්‍රමාණය වැඩි ජොබ් දෙන්න ආන්ඩුව පුළුවන් කමක් නැහ්
    නිතිගත කරාම වෙන්නේ නිතියෙන් ප්‍රශ්න නැති නිසා අසරව පවුල් වල කෙල්ලො වැඩි ප්‍රමාණයක් ඔවට පෙලබෙන එක
    ෆීල්ඩ් එක නොදන්න උන් එක්ක ෆීල්ඩ් එක කතා කරන එක මෝඩ වැඩක්. ඉස්කොලෙ යන කොල්ලොයි 20-22 දැන් සාමජෙට ආපු උනුයි දෙන ටෝක් දැක්කම අහවල් එකෙන් හිනා යන්නෙ. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha
    ♥-Aurora-♥;19066216 said:
    නීතිගත කලාම ඒක පිළිගත් රැකියාවක් බවට පත් වෙනවා. එතකොට ඒක කරන අයට තමුන්ගෙ හැඳුනුම්පතේ එහෙම රැකියාව කියන එකට ගණිකා වෘත්තිය කියලා ලියන්න පුලුවන්. Courses එහෙම එයි.. Diploma in Fornication, Certificate in sexual entertaining...

    ඉස්කෝලෙ යන මල්ලිලා ගොඩක් මේ ත්‍රෙඩ් එකේ ඉන්නව කියලා පේනවා! ටිකක් දුර පේනව අඩුයි ළමයිනේ ඔය කාලෙ. :D
    :yes::yes::cool:
    මොට්ටපාල දේවල් කියන්නෙ. අදහස් නම් ඕනම මතයක් තියෙන්නෙ පුලුවන්. :D ඒත් මේ කිසිම උල්ලවුවක් නොදන්න උන් වැල ෆිල්මුයි, ෆේක් ටැක්සි, ෆේක් හොස්පිටල්. කාස්ටින්ග් වගේ රෝල් ප්ලේ බලලයි දෙන ටෝක් තමා සුපිරි..
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ෆීල්ඩ් එක නොදන්න උන් එක්ක ෆීල්ඩ් එක කතා කරන එක මෝඩ වැඩක්. ඉස්කොලෙ යන කොල්ලොයි 20-22 දැන් සාමජෙට ආපු උනුයි දෙන ටෝක් දැක්කම අහවල් එකෙන් හිනා යන්නෙ. :lol::lol:
    උඹගේ ෆීල්ඩ් එක නෙ ඉතින් ;)
    අපි දන්නේ නැහැ වැඩිය :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ෆීල්ඩ් එක නොදන්න උන් එක්ක ෆීල්ඩ් එක කතා කරන එක මෝඩ වැඩක්. ඉස්කොලෙ යන කොල්ලොයි 20-22 දැන් සාමජෙට ආපු උනුයි දෙන ටෝක් දැක්කම අහවල් එකෙන් හිනා යන්නෙ. :lol::lol:

    :yes::yes::cool:
    මොට්ටපාල දේවල් කියන්නෙ. අදහස් නම් ඕනම මතයක් තියෙන්නෙ පුලුවන්. :D ඒත් මේ කිසිම උල්ලවුවක් නොදන්න උන් වැල ෆිල්මුයි, ෆේක් ටැක්සි, ෆේක් හොස්පිටල්. කාස්ටින්ග් වගේ රෝල් ප්ලේ බලලයි දෙන ටෝක් තමා සුපිරි..

    bro / uncle :rolleyes:

    මං ඔය මහා ලොකු මහා පරිමාන මහා සල්ලි වලට යන මහා ලොකු ගණිකාවන් ගැන නං දන්නේ නෑ .. :sorry: එත් මං උපන්දා සිට ජීවත් වෙන පරිසරේ ඔයා ඉපදුනා නං ඔයාට ඔහොම හිතෙන එකකුත් නෑ :) එත් ඉතින් මේක internet එකේ තියෙන පබ්ලික් ෆෝරම් එකක් නේ .. හැමෝම එකිනෙක්කෙනා ගැන නිගමන වලට එන්නේ තම තමන් ඒ ඒ වයස් වලදී තමන්ට ලැබුණු අත්දැකීම් එක්ක .. ඉතින් ඒක වෙන්න ඇති කේස් ඒක :yes: එත් දැකල තියෙනවද කොටුවේ රුපියල් පන්සීයට දාහට විකිනෙන මගේ අම්මල ආච්චිලගේ වයසේ ගැහැණු , පාරේ සයිඩ් එකේ නිකන් හිටං ඉන්නකොට ලඟට ඇවිල්ල "යමුද" කියල අහන ගෑනු ? army camp එකේ ඉඳල දුරකතර ගෙවාගෙන ගමේ යන්න කෝච්චියේ ඇවිල්ල මරදාන ස්ටේෂන් එකෙන් බැහැල තමන්ගේ මෝල බස්සගන්න රුපියල් 1500ක් වියදම් කරන army එකේ කොල්ලෝ .. ? ඒ වගේ කොල්ලෝ නාකි ආච්චිලා ෆලෝ කරන හැටි ? ඔය ඉහල පැලැන්තියේ මහා පරිමානෙන් සල්ලි විසි කරන සමාජයක් වගේම ඒ වගේ අන්ත අධම තුච්ච සමාජෙකුත් මේ ලංකාව ඇතුලේ තියෙනවා .. මං නං පොඩි කාලේ ඉඳල දැකල තියෙන .. මං දැක්ක නිසා තේරුම් අරන් තියෙන .. ඒ ටික තමා මං ඔය කිව්වේ .. ඒක සමහර විට මං වැලක් බලල ඇවිල්ල එකේ තිබ්බ ආතල් එකට කිව්ව වගේ පෙන්න පුළුවන් .. :) අවුලක් නෑ .. එතන මගේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ එහෙම හිතන අයගේ ප්‍රශ්නයක් ;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    yana eka kohomath yanawa thama ban :) man katha kare noyana ekath yanna patan gaththama wena de :) ubata kohomath kiyanna ba illumata sapayuma kiyana eka mekata adala na kiyala :) ehema kiyanawa nam hethuwak kiyapan :) arthika vidayawe thiyena me sarala nithiya onema bandayak ho sewawak wenuwen adalayi :) eka ganika wurthiyatath adalayai :)
    lingika adyapanaya diyunu wenna one :) eka gana katha dekak na machang :) 9 wasare eka padamakin karanna puluwan deyak neme :) eka gaburin hithala ape adayapana system ekata ekathu karanna one deyak :)
    තමන්ගේ බොරු ශිෂ්ට කම රැකගන්න වෙන මිනිහෙක්ව උනත් බිල්ලට දෙන්න ලැස්ති .. mekama thama ubath karanne :) minihekta lingika ashawak awa kiyala .... thawath kenek ee asawa sansiduwanna inna one :) eyata eken wena balapama mokak wunath :) ayi ban kenekge sathuta wenuwen thawath kenek thamange athme wikunanan one kiyanne ??? eka sadarada ?

    වැඩක් නෑ බන් කතා කරලා .. කොහෙවත් තියෙන NGO මගුලකට වාද කරලා වැඩක් නැහැ කියලයි දැන් හිතෙන්නේ .. මං නං ඉන්නේ නීතිගත කරමු කියන අදහසින් .. අනිත් අයත් තමන්ට කැමති විදිහකට හිතා ගත්තාවේ ;)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලිංගික ශ්‍රමිකයන් කොටස් දෙකක් ඉන්නවා -

    1. තමන්ගේ දරුවන්ට කන්න දීගන්න විදිහක් නැතුව , ජීවිතේ ගැට ගහගන්න විදිහක් නැතුව , මුළු දවස තිස්සෙම තමන්ගේ ඇඟ විකුණලා තමන්ග ළමයින්ව උස් මහත් කරන්න මහන්සි වෙන වෙන කරන්න දෙයක් නැති කමට ඔය රස්සාව කරන ශ්‍රමිකයෝ.

    2. ඇති වෙන්න සල්ලි තියෙන , ඇති වෙන්න කඳ තියෙන , තමන්ගේ කඳ විකුණලා සල්ලි හම්බ කරගන්න පුළුවන් කියල දැනගත්තම , ඒක රහ වැටුනම , සල්ලි තියෙන මහා ව්‍යාපාරිකයෝ , මධ්‍යම පන්තියේ අසහනකාරයෝ ටාගට් කරලා තමන්ගේ ඇඟ වැඩි තන්හාවට විකුණන ඔය රස්සාව කරන රටටත් වැඩක් නැති උන්ටත් වැඩක් නැති ශ්‍රමිකයෝ.

    ඔය දෙකෙන් කොයි කොටස ගැනද ඔය කියන්නේ :dull:

    ow ban mekanam aththa..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    :shocked: