ලිංගේන්ද්‍රයේ අවුලක්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මාස දෙකකට කලින් මගේ ලිංගේ ඇතුලේ සෙන්සිටිව් ගැට්ටෙ පුස් එකක් වගේ තිබුනා ඒක දැන් ඒක ටිකක් වැඩියි මානසික වදයක් වගේ දැන්නම්. සුදු පාටයි නිකන් ගූගල් කරලා බැලුවම පෙන්නන්නෙ yeast infection balanitis වගෙ ඒවා අන්න ඒ වගේ සෙක්ස් කරල නෑ මං මාස ගානකින් අනික බෝ වෙන්න බෑ කරත් කරේ ප්‍රොටෙක්ශන් දාලා බෝ වෙන්න විදියකුත් නෑ කාගෙන්වත් දන්න තරමින් කරපු කාටවත් එහෙම අවුලක් තිබ්බෙ නෑ. උබල කියන්ම එපා අපිරිසිදුයි කියලා ලොවෙත් වෙන්න බෑ මං හොදට හෝදනවා බං කොහෙහරි ගිහින් කැලේකට ඇල්ලුවත් පුලුවන උන ගමන් හෝදගන්නව ඇවිත් මට තේරෙන් නෑ ඇයි කියලා. අත්දැකීම් තියෙන කවුරුත් නැද්ද. මේ දවස්වල ඩොක්ටස්ලත් හිටියත් හරියට බලන් නෑ. ඇඩිලා ඉන්නේ 😪
     
    • Like
    Reactions: Ryan08 and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,612
    113
    දොස්තරලා දැන් ලෙඩ්ඩුන්ව ලඟට ගන්නේ නැ. දොරෙන් එළියේ තියලා බෙහෙත් දෙන්නේ. උබටත් දොර ළඟ ඉදන් ජුන්ඩා පෙන්නන වෙන්නේ දොස්තරට